අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස් (TV)අමුතුයිඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනකදිල්ෂාන් සචින්තනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Dark [S01: E02] Sinhala Subtitles | කොහෙද නෙමෙයි, කවදාඳ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 71 votes.
Please wait...

හරි මේ අරන් ඇවිත් තියෙන්නේ ඩාර්ක් පළමු කතාසමයේ ‍දෙවන කොටස කට්ටියට පළවෙනි කොටස බලලා ඉවසුමක් නැතිවනේ ඇත්තේ, ඉතින් පළවෙනි කොටසේ ලිපියෙන් මේ ගැන මේ කතාව ගැන සම්පූර්ණ අබබෝදයකුත් ලැබෙන්න ඇති කියලා හිතනවා, හරි එහෙනම් වැඩි කතා ඕනි නැහැ අද කොටසට යමු.

කට්ටියටම මතක ඇතිනේ කලින් කොටසේදි ළමයි ටික එකතු එරික්ට වුන දේ හොයන්න කැලේට යනවා, ඒත් වෙන්නේ වෙනස්ම දෙයක්, ඒකෙන් මිකලුත් අතුරැ දහන් වෙනවානේ, ඉතින් අද කොටසෙදි නගරවැසියොයි පොලීසියයි එකතු වෙලා මිකල්ව හොයනවා, ඒ අරතර පොලීසියට මැරුණ ළමයෙක්ගේ සිරුරකුත් හම්බ වෙනවා, එයාගේ ඇස් කරවෙන්නම පිච්චිලා, කණ අභ්‍යන්තරයේ ඔක්කොම පිපිරිලා, ඉතින් ඒක නිසා තමන්ගේ පුතාගේ අතුරුදහන් වීම ගැන අල්රික් හුගක් කළබල වෙලා ඉන්නේ, අල්රික් ගුහාව ඇතුලට යනවා මිකල්ව හොයන්නේ, එහෙදි එයාට දොරක් හම්බවෙනවා ඒකේ න්‍යෂ්ඨික සළකුණක් ගහලා තියනවා, අල්රික් හිතන්නේ ඒක න්‍යෂ්ඨික බලාගාරයට යන්න තියන දොරක් කියලා, ඉතිවන් එයා බලාගාරෙට ඇතුල් වෙලා මිකල්ව හොයන්න ලොකු වෙහෙසක් ගන්නවා ඒත් ඒ කිසි දෙයක් හරියවන්නේ නැහැ. බලාගාරේ කට්ටිය අල්රික්ට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. එත් අන්තිමට තමයි තේරෙන්නේ මිකල්ට මොකද වෙලා තියෙන්නේ කියලා, මිකෙල් කොහෙද නෙමෙයි, කවදාද කියන ප්‍රෂ්ණයෙන් මේ කොටස අවසන් වෙනවා, අනිත් කොටසින් හම්බවෙනකල් හැමෝටම ජය…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/09/Dilshan-Sachintha.gif[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

59 thoughts on “Dark [S01: E02] Sinhala Subtitles | කොහෙද නෙමෙයි, කවදාඳ. [සිංහල උපසිරැසි සමඟ]

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • Thnx for sub …❤️

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ඔබට බුදු සරණයි
    ජයවේවා
    සතුටින් ඉන්න.

    Reply
    • Anonymous

      torrent link eka denawada plz

      Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Pramukmili

    Thanxxxxx brooooooooooooo………

    Reply
  • Saranga J. Liyanagama

    Thanks mchan….

    Reply
  • dilan8912

    Dark seoson 2 sub dannako

    Reply
  • Thanks ………………good luck ……………………..

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි සචියෝ උපසිරැසියට…
    කමෙන්ට් වල හැටියට නම් සුපිරියක් වගේ. බලමුකෝ.
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!

    Reply
  • ස්තුතියි

    Reply
  • Download karanna link akak awanna.. biscopedownloder ake tiyeida..

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • chathuralakmalsrivantha

    niyamai

    Reply
  • ජනිත් මාතුල ද සිල්වා

    බොහොම ස්තූතියි සහෝදරයා…

    Reply
  • සුපිරි පට්ට machan

    Reply
  • Gathsara Umesh

    Ptt kthwk wgee..
    Kuthuhly upa rimyi..
    Bhoom sthuthiyi me kthwat sub dnwt..
    Bhooom sthuthiyi..⭕⭕⭕

    Reply
  • ස්තුතියි සචි සහෝ.ජයවේවා !

    Reply
  • Udara Damith Dissanayaka

    සුබ අලුත් අවුරුද්දක් වේවා
    ස්තුතියි
    නියම එකක්
    අනිත් ටිකත් එල

    Reply
  • ආ… අමතක වුනානේ කියන්න. SLT පාරිභෝගික බයිස්කෝප් ලෝලීන්ට අද හොඳ දවසක්…. අද දවස පුරාම රෑ 12 වෙනකම් ඩවුන්ලෝඩ් නොමිලේ…. බැරි වුනු ඔක්කොම අද බාමු… සුබ දවසක් හැමෝටම……
    Free Unlimited Internet – 24 Hours – 1st January 2018

    Reply
  • බොහෝම ස්තුතියි සචී…..!!!
    ඔබටත් ඇඩ්මින් මඩුල්ල ඇතුළු බයිස්කෝප්වාසී සියළුදෙනාටත් ලැබූ නව වසර සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවා….!!!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • geeganagamage

    බොහෝම ස්තුතියි

    Reply
  • sub ekata thanks sahoo….

    Kastiyage nam dalaa thawa podi pahadili kirimak karoth hodai sahoo..
    Time traveling nisaa tharuna kale kastiyath kathawedi hamu wena nisaa apahadili than godaak thiyanawa….

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    බොහොම ස්තූතියි මචං.. ජය වේවා..

    Reply
  • Ftt yako meka.. niyamai bokka elama

    Reply
  • Ftt yako meka.. niyamai bokka

    Reply
  • kaveesha dilshan

    elma thanks maga bla hitiye sub eka denakm thanks

    Reply
  • නියමයි මල්ලි.ආසාවෙන් බලන්න ගත්ත පට්ට කතාවක්..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *