අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රවිඳු රුක්ෂාන්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

DCs Legends of Tomorrow [S04 : E03] Sinhala Subtitles | ජෝන් කොන්ස්ටන්ටීන්ගෙ අතීතය…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 34 votes.
Please wait...

ඔන්න එහෙනම් Legends Of Tomorrow කතාමාලාවේ තෙවන කොටසයි මේ අරගෙන එන්නේ.ටිකක් පරක්කුයි තමයි ඒ නම් හැබැයි මේ සැරේ ලයින් ගාණත් වැඩිවෙච්ච නිසා.චිත්‍රපටයක් කළා හා සමානයි.ඒවායින් වැඩක් නැහැ අපි කතාව පැත්තට හැරෙමුකො..

කලින් දකින්න ඇතිනේ ලෙජන්ඩ්ලාට මුහුණ දෙන්න සිද්ධ උනේ සුරංගනා ගෝඩ්මදර් කෙනෙක් එක්ක.කොහොමහරි අවසානයේදී ඇයව ආපහු හිටපු දිහාවටම යවනවා.ඒවගේම තමයි නේට් කාල කාර්යාංශයෙ ඉදගෙන වැඩ කරන්න තීරණය කරනවා.ඒවගේම තමයි ජෝන් තමන්ට සිද්ධ වෙච්ච දේ ගැන කාත් එක්කවත් කතා වෙන්නෙත් නැහැ.අද කොටසේදී ලෙජන්ඩ්ලාට මුහුණදෙන්න වෙන්නේ ලේප්රිකෝන් නමැති මායා සත්වයෙක්ට.මෙම සත්වයාට ඕනම ස්වරූපයක් අරගන්න පුළුවන් කම තියෙනවා.ඉතින් මෙම සත්වයා ඉන්නෙ 1977 බ්‍රිතාන්‍ය රජ්‍යයෙ.මෙම සත්වයගෙන් කාටවත් හිරිහැරයක් නැහැ කියල නම් කියන්න පුළුවන්.මෙයාගෙ අභිප්‍රාය වෙන්නෙ දූෂිත ක්‍රමයට එරහිව නැගී සිටින්න.හැබැයි ඉතින් මේ වැඩ නිසා ඉතිහාසය කණපිට පෙරෙලෙනවා.ඉතින් ලෙජන්ඩ්ලා 1977 ට යනව මෙම සත්වයාව ආපහු හිටපු තැනටම යවන්න හැබැයි ඉතින් මෙයාලගෙ අතින් වැඩේ ගැස්සිලා මේ කට්ටිය පැනල යනවා.දැන් ඔයාලා බලයි වේෂමාරු කරන මෙම සත්වයින් ගොඩක් ඉන්නවද කියල.”නැහැ,නැහැ” එක්කෙනෙක් විතරයි.මෙයා එක්තරා ස්වරූපයක් අරගෙන බෑන්ඩ් එකක් හදාගන්නවා.”The Smell” යනුවෙන්.ඉතින් කෝමහරි රේ තමයි මෙයාල පැනල යනකිට වාහනයක් ඇතුළෙ ඉන්නෙ.පස්සෙ මොවුන් රේට කියනව ඔහුන්ව ගිහින් තිප්පොළට බස්සන්නයි කියල.පස්සෙ රේ මෙයාලට කෙමෙන් කෙමෙන් එකතු වෙනවා.එහෙනම් ඉතින් අපි බලමුකො රේට තමන්ගෙ මේ හොර රහස් වැඩේ කරගන්න පුළුවන් වෙයිද සහ කණ්ඩායමට මෙම සත්වයාව ආපහු අපායටම යවාගන්න පුළුවන් වෙයිද කියල..

ඔන්න ආයෙත් හොඳ කතාවක් ගැන ඉගියක් දෙන්න යන්නේ. සෑහෙන ඉහල රේටින් අරගත්ත The Hunting Of Hill House කියලා හොරර් කතාමාලාවක් මේ වෙනකොටත් වෙබ් අඩවියේ උපසිරැස ලබාදෙනවා.ඉතින් වෙනසකටත් එක්ක එය නරබන්න කියනවා. මොකද එහි වෙනස්ම ආකාරයේ අත්දැකීමක් අරගන්න පුළුවන් වෙනවා. මීළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

51 thoughts on “DCs Legends of Tomorrow [S04 : E03] Sinhala Subtitles | ජෝන් කොන්ස්ටන්ටීන්ගෙ අතීතය…. [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks …………….good luck …………………

    Reply
  • chathuranga321

    direct download karanna widiyak nadda

    Reply
  • Isuru Bandara 318

    එපි 4ට සබ් එක දෙන්නකෝ ප්ලීස්…

    Reply
  • sithija.piyumin

    s04 e04 sub denne nadda bn!!

    Reply
  • කවදද sub එක දෙන්නෙ සහෝ

    Reply
  • Hasitha Premarathna

    ko bn aluth episode eke sub thama naane. deyak hariyata karanna berinm wena kata hari dipan.

    Reply
    • Madushanka

      Oya kemathi da baraganna ?

      Reply
    • Udara Damith Dissanayaka

      ane me hasithaya uba koheda inne address eka eapan man hoyagena aillama ubata dekak kiyanda

      Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!……………….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Lushan Tharinda

    Subata thanks…

    Reply
  • RIP_HUNTER

    Dc legends season 3 complete sub ekka ganna link ekak nadda help me

    Reply
  • meka download karaganna link ekak hama thanama heuwa nane appa torrent wath wada karan na. download karanna thanak kiannako

    Reply
  • Thanks machan……jayawewa……!

    Reply
  • Thisara Neo

    සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

    Reply
    • Udara Damith Dissanayaka

      menna meya kalekin kament ekak dala

      Reply
  • ස්තූතිය සහෝදරයා..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • chirangashan

    බෝහෝම ස්තුති ලිපියට සබ් එකට…අැරෝ එකත් බලලම මේක බලනවා

    Reply
  • Sahan Sulakkhana

    sub එකට ස්තුතියි සහෝ….

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • SUB skara thanks saho..

    Reply
  • Isuru Bandara 318

    ඇරෝ එකට කලින් මේක එවලා එලම… සබ් එකට තැන්ක්ස්

    Reply
  • Eranda Malith 2.0

    සුපිරි මචන්.
    ගොඩක් ස්තූතියි.
    ජයවේවා!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • බොහෝම ස්තූතියි
    ජය වේවා!!!!!!!!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සබ් එක එනකම් බලන් හිට්යේ…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *