අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Last Ship [S01 : E05] | අමුතු දූපත [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 13 votes.
Please wait...

The Last Ship

ගිය සතියේ කතාවේ කැප්ටන් ටොම් චන්ඩ්ලර්ට බරපතල ප්‍රශ්ණ වලට මුහුන දෙන්න වෙනවා. එයාලගේ එංජින් වල ප්‍රශ්ණයක් ඇති වෙනවා. අධිත ලෙස රත් වීම නිසා බේකර් වගයක් ගිනි ගන්නවා. වැඩබලන ප්‍රධාන ඉංජිනේරුවට අනුව සතියක් යනවා ඒවා නඩත්තු කරන්න. මේ නිසා විදුලියත් විසන්දි වෙනවා. ඒක නිසා දොස්තර ස්කොට්ගේ පර්යේෂනාගාරයටත් විදුලිය නැති වෙනවා. වෛරස් සාම්පල තියෙන්න ඕන උෂ්නත්වයට වඩා පර්යේෂනාගාරයේ උෂ්නත්වය ඉහල යනවා. මේ නිසා වෛරස් සාම්පල හා බෙහෙත් නැව නඩත්තු කරන තුරු මුහුද යට රදවා තබනවා. මුහුදු වතුර පිරිසිදු කරන යන්ත්‍රයත් විදුලිය නොමැති කමින් ක්‍රියා විරහිත වෙනවා. මේ නිසා දෙසීයකට බොන වතුර හිග වෙනවා. වතුර නැති වෙනවා. කාර්යමන්ඩලයේ සමහරකුට කලාන්ත ගතිය ඇතිවෙනවා. 

අන්තිමට කොහොම හරි මනුෂ්‍ය වාසයෙන් තොර දූපතකින් වතුර හොයා ගන්නවා. බලමු අද කතාවෙන් මොකක්ද වෙන්නේ කියලා. 

 

The Last Ship (2014) on IMDb

 

 

[button link=”http://j.oc.gs/edhha” type=”icon” “center” newwindow=”yes”] 165 MB කොපිය මෙතනින් බාගන්න[/button]

EA7CDADE9EFD2ED75317713822CD9AC56C106F0B

[button link=”http://g.oc.gs/fixni” type=”icon” “center” newwindow=”yes”] 365 MB කොපිය මෙතනින් බාගන්න[/button]

ECE5EFD0A0264954306DB27E14E72C064D3B2B36

[button link=”http://g.oc.gs/gakor” type=”icon” “center” newwindow=”yes”] 1.27 GB කොපිය මෙතනින් බාගන්න[/button]

8AE01E536636D49572C6BD60CA91E228ED24281E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

39 thoughts on “The Last Ship [S01 : E05] | අමුතු දූපත [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Sub ekata thanx aaaaaaaaaa

    Reply
  • no easy access to download, like other episodes. please give me a direct link to download episode 05
    thanxxx

    Reply
  • නුවන්

    බොහොම ස්තුතියි සහෝ…ජය වේවා.

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • sinhala sub akata thanx machan …………………..

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • SAMEERA DILSHAN

    Thanx machan……….!

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Thankz a lot…., 🙂

    Reply
  • ස්තුතියි!!!!!!!!

    Reply
  • D.chamara

    niyamai niyamai me kathwa enakamai balagena hitiya thanka..

    Reply
  • මමනම් ඊයෙම කතාව බලලා ඉවරෝ….
    මට සබ් එක අන්ඩර්කට් ක්‍රමේකට ලැබුනානේ 🙂 (අහන්නේ එහෙම නැ කොහොමද කියල)
    දැන් කතාව එන්න එන්නම සුපිරි වෙනවා වගේ
    සබට තුති අංජන අයියේ.. 🙂 🙂 ජය.

    Reply
  • නලින්

    ස්තුතියි අංජන අයියා

    ජය වේවා!

    Reply
  • niyamai machan. puluwan tharan ikmanata sub denna, ela

    Reply
  • Niyamai Anjana Aiye…..
    Dn Dawasen Sub Eka Denawa Ne… Maru Maru….
    Subata Thuthi….
    Jaya Wewa !!! 🙂 😛

    Reply
  • හිත හිතා හිටියෙ දැන් දෙයිවත් දෝ කියලා …….

    Reply
  • THANKS LOT SAHO
    GOOD LUCK!!!

    Reply
  • Supiri macho………………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *