අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Falling Skies [S04 : E05] | මනෝ සංග්‍රාමය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 5 votes.
Please wait...

Falling Skies Season 4

කොහොමද යාළුවනේ,

ඔන්න සුපුරුදු විදියට ඔයාලට පස්වෙනි කොටසත් අරගෙන මම ආවා. ඒ වගේම තියන්න ඕන මේ තමයි මගේ 50 වෙනි නිර්මාණය. ඒ අනුව මම බයිස්කෝප් කණ්ඩායමේ 16 වෙනියට අර්ධශතකය වාර්තා තරපු පුද්ගලයා බවට සහ විශේෂයෙන්ම පළමු කාන්තා නියෝජනය බවටත් පත්වෙනවා. මගේ පළමු උපසිරැසි නිර්මාණයත් Falling Skies කොටසක්, සහ 50 වෙනි නිර්මාණය හැටියටත් ඒකෙන්ම කොටසක් දෙන්න ලැබීම විශේෂත්වයක්. ඉතිං මේ අර්ධශතකය වාර්තා කරන්න ආපු ගමනේදී මට උදව් උපකාර කරපු හැම දෙනාටම මම ස්තූතිවන්ත වෙන්න ඕන. ඒ අතරේ මගේ අම්මා තාත්තා සහ අයියා උඩින්ම ඉන්නවා. මම මේ වගේ දෙයක් කරනවා කිව්වම හැමදාම මාව දිරිගැන්නුවේ ඒ තුන්දෙනා තමයි. ඊලගට විකියා අයියා, විමා මල්ලි සහ ගයාන් රූකාන්ත මල්ලී ඇතුළු බයිස්කෝප් කණ්ඩායමේ සියලු සහෝදරත්වය මතක් කරන්න ඕන. හැමදාම මගේ අඩුපාඩු හදලා වැරදි පෙන්නලා මං නොදන්න දේවල් කියලා දීපු ඒ අයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ උපසිරසි බාගත කරන රසික ඔබටත් ස්තූතිවන්ත වෙනවා.

‍එහෙනම් ඔන්න කතාව පැත්තට හැරෙමු. මතක ඇතිනේ පසුගිය කොටසේදී ටොම් ගිහින් මැට්ව බේරගත්තා. ඒ වගේම හැල් ඇතුළු පිරිසට ටොම් එනකන් ඉන්න බැරි උනා. එයාලා ටොම්ට පණිවිඩයක් තියලා ලෝඩස් එවපු ඛණ්ඩාංක අනුව යන්න පටන් ගත්තනේ සාම භූමිය හොයාගෙන. ඒ වගේම අෑන් දැන් හුගක් දරුණු වෙලා. එයා අර එස්ෆනි වංශාධිපතියාව අල්ලගත්තානේ.

එහෙනම් අද කතාව බලන්නකෝ. ඇත්තටම මේ එස්ෆනි වංශාධිපතියා තවුද කියලා සමහරවිට දැනගන්න ලැබෙයි.

අවසානයට අපේ බයිස්කෝප් කාන්තා සහෝදරත්වයට වැඩිවැඩියෙන් නිර්මාණ ගෙනඑන්න හැකිවේවා කියලා සුභ පතනවා. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු…

Sureni 50

Falling Skies (2011) on IMDb

 

 

[button link=”http://tinyw.in/ecV0″ type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
c5851e78edc7d94043ae922c619097dc9e5ffc26
[button link=”http://tinyw.in/SPFy” type=”icon” “center” newwindow=”yes”] 320 MB කොපිය මෙතනින් බාගන්න[/button]
c59d3d6c92320555479ea6a33ad48812846553e3
[button link=”http://tinyw.in/xApc” type=”icon” “center” newwindow=”yes”] 1.07 GB කොපිය මෙතනින් බාගන්න[/button]
63ee1222221efa8ef8faaa54660be34380432934
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/05/Sureni-Athurugiri.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                       Next Episode >>

44 thoughts on “Falling Skies [S04 : E05] | මනෝ සංග්‍රාමය… [සිංහල උපසිරැසි සමඟ]

  • ඔයගෝල්ලෝ ගේ උපරුසි වලට පිං සිද්ද වෙන්න දැන් කටිට කාගේන ඉංග්‍රිෂ් සබි වලින් බලන්න ඔනේ නැ සිංහල සබි වලට බයිස්කෝප් එකේ සියළුම අයට මගේ ස්තුතිය

    Reply
  • උණුසුම්ම සුබපැතුම් අර්ධ ශතකයට ……………………

    Reply
  • නයන

    unusum subha pethum sureni………………………………..

    Reply
  • දිනිඳු සම්පත්

    මමත් ඔන්න සුරේනි සහෝදරියට මුළු හිතෙන්ම සුභ පතනවා උපසිරැසි අර්ධශතකය වෙනුවෙන්. මේ කතා මාලාවේ එකක්වත් මම තාම බලලා නෑ. ඉදිරියේදිවත් බලන්න ඕන.. ඉතින් අපි වෙනුවෙන් තමන්ගෙ කාලය ශ්‍රමය වැයකරගෙන සිදු කරන මේ සත්කාර්යය ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉක්මනටම 100 කණ්ඩායමටත් එකතු වෙමු. ජයවේවා!!!

    Reply
  • අප්පොච්චියේ මෙන්න පනහ ගහලා

    උණුසුම් සුබ පැතුම් අක්කේ!

    16වෙනියා උනාට පළවෙනියා වගේ තමා ඉතින්

    මොකද පළමු කාන්තා පාර්ශවයේ පළමු 50වැන්න නොවැ

    උණුසුම් සුබපැතුම් අක්කේ

    මාවත් මතක් කරලා තියෙන්නේ 😀

    තරහ අවසරයි, තාම මේක බලලනම් නැහැ හැබැයි

    ඉදිරියේදී අනිවා බලනවා

    හසන්ත අයියා කිවුවා වගේ මේකෙන්ම පටන් අරන් මේකෙන්ම පනහ ගහලා

    මේකෙන්ම ඉවර කරන්නම එපා ඈ 😉

    පළමු 100වැනි කාන්තා නියෝජනයේදීත් අක්කවම දකින්න බලාපොරොත්තු වෙනවා

    ජයෙන් ජය!!

    Reply
  • උණුසුම්ම සුබපැතුම් අර්ධ ශතකයට. 16 වෙනියා වුණාට පලමු කාන්තා නියෝජනයනේ. 100 ත් ඉක්මනටම ගහමු එහෙනම්. වෙනදා වගේම බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛

    Reply
  • තුසිත

    උපසිරසි වෙනුවෙන් ගොඩාක් ස්තුතියි……

    Reply
  • sameera anuradha

    100 gooooooooooooooooo

    Reply
  • 50වෙනි උපසිරසි නිර්මාණයට උණුසුම් සුබපැතුම්.සුරේනි 😛

    Reply
  • “චූටී මල්ලි”

    හප්පෙ 50 ගහල දැනුයි දැක්කෙ
    එල අක්කියෝ
    ප්‍රථම ශතකලාභි කාන්තා නියෝජනය
    වීමට ඉක්මනට අවස්තාව ලැබේවා කියලා පතනවා
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • Pium Madushanka

    තෑන්කූ වේවා අක්කියා…… උපසිරැසි ජීවිතයටත් සුභ පැතුම්……. ^_^ ….

    Reply
  • mama suba pathanawa akkiyooooo,,.,.,

    Reply
  • mihin ලංකා

    all the best digatama subs denna akka

    Reply
  • 50වෙනි උපසිරැසියට සුභ පැතුම්..
    ගොඩාක් ස්තුතියි……

    Reply
  • bohoma stuti sahodari….
    50th sub ekata suba pathanawa…. .
    wedi wediyen sub danna diriya sawiya lebewa…….. .

    Reply
  • හර්ෂ ලහිරු

    😛 50ට උණුසුම් සුභ පැතුම් සුරේනි 😛 ජයවේවා

    Reply
  • උපසිරැසි 50 වෙනුවෙන් මගෙනුත් සුබ පැතුම් … !!! 😀

    Reply
  • 50වෙනි උපසිරසි නිර්මාණයට උණුසුම් සුබපැතුම්!!!!… 100ත් ඉක්මනටම කරමු,, ජය වේවා!!
    සිංහල උපසිරැසියටත් බොහොම ස්තුතියි :Dඋණුසුම් සුබ පැතුම් !!

    Reply
  • janaka kalu

    50වෙනි උපසිරැසියට සුභ පැතුම්..
    ගොඩාක් ස්තුතියි……

    Reply
  • please what is the use font for sinhala subtitles

    Reply
    • Sureni Athurugiri

      Unicode fonts.

      Reply
  • සංජය

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම් සුරෙනි… දිගටම ඔහොම දෙමු.

    Reply
  • 50 wana upasirasiyata suba pethum. Ikmaninma 100 dakwa yanna lebewa kiya parthana karanawa.

    Reply
  • නලින්

    සුභ පැතුම් සුරේනි අක්කා !

    දිගටම අඩවිය වෙනුවෙන් මේ සද්කාර්ය්‍ය ඔබගෙන් බලාපෙරොත්තු වෙනවා!

    ජය වේවා!

    Reply
  • chandima amarasinghe

    jayan jaya 50t suba patum…. degatama sub danna saktiya dariya labawa….!!!! thaz

    Reply

  • නියමයි
    ප්‍රථම කාන්තා උපසිරැසි 50 වෙනුවෙන් මගෙනුත් සුබ පැතුම්..
    ඉක්මනින්ම ශතකයත් අක්කගෙන්ම ලැබේවි කියල හිතනවා….
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂
    😀

    Reply
  • හේ හේ ප්‍රථම කාන්තා අර්ධ ශතක ලාබියා ඉක්මනටම ශතක ලාබියත් වෙන්න හැකියි
    මොකද මේකේ තව සිසන් එකකුත් තියනවනේ….හදවතින්ම සුබ පතනවා අක්කේ
    50 වෙනි උපසිරැසි නිර්මාණයට 🙂 🙂 තව තවත් මෙවන් නිර්මාණ අපිට ගෙන එමට්
    අවැසි ශක්තිය ධෛර්‍ය ප්‍රාර්ථනා කරනවා..!! ජය 🙂 🙂

    Reply
  • උණුසුම් සුබ පැතුම් !! සබ් එකටත් ගොඩක් ස්තුතියි අක්කේ 😀 මේක තවම බලන්න උනේ නැහැ …වෙලාවක් ආවම සීසන් 4 රේ මුල ඉදලම බලනවා .. 🙂

    Reply
  • මගෙනුත් සුබ පැතුම්.ගොඩාක් ස්තුතියි.

    Reply
  • හසන්ත වික්‍රමරත්න

    ප්‍රථම කාන්තා උපසිරැසි 50 වෙනුවෙන් මගෙනුත් සුබ පැතුම් 😀 ඒ වගේම ප්‍රථම කාන්තා ශතකයත් සුරේනිගෙන්ම ලැබෙයි කියලා හිතනවා. ගොඩක් ස්තුතියි උපසිරැසි 50 ටම. මම හිතන්නේ ෆෝලින් ස්කයිස් වලින් පටන් ගත්ත එක 50 වාර්තා කලෙත් එකේන්මයි. ජය!!!

    Reply
  • 50වෙනි උපසිරැසියට සුභ පැතුම්!! 🙂 🙂

    Reply
  • තෑන්ක්ස් සබට.
    50 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්…..

    Reply
  • 50th sub ekata unusum suba pathum…sub ekatath thankss sis…

    Reply
  • අයේෂ්

    50වෙනි උපසිරැසියට සුභ පැතුම්..
    ජය වේවා!!
    ගොඩාක් ස්තුතියි..

    Reply
  • 50වෙනි උපසිරසි නිර්මාණයට උණුසුම් සුබපැතුම්!!!!… 100ත් ඉක්මනටම කරමු,, ජය වේවා!!
    සිංහල උපසිරැසියටත් බොහොම ස්තුතියි 😀

    Reply
  • 50 weni sabata subama suba pathuma…..ada subata thanx aaaaaa

    Reply
  • 50 weni upasirasiyata suba pathum.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *