Elementary [S01 : E14] Sinhala Subtitles | තවත් රහසක් [සිංහල උපසිරැසි සමඟ]
ඉස්සෙල්ම කියනන ඕනේ මේක මගේ පලමු උපසිරැසි ගැන්වීම. ගොඩක් කාලෙක ඉදන් සිංහල සබ් අරගෙන බලපු මට Elementary කතා මාලවෙ බලන්න ලැබුනේ අහම්බෙන්. ඉතින් එක දවසින් සබ් දාලා තිබුණ ඔක්කෝම ටික ගත්ත. මම ඒක බලලා ඊළඟ එක එනකන් බලන් ඉන්න බැරුව සිංහල නැතුව හරි බලනව කියලයි විකාශණවුන ඉතිරි කොටස් ටිකත් ගත්තේ. ඔයා අතරේ හිතුන මටත් සබ් දාන්න. විකීගෙන් අහපුවම කීවේ 13 බුද්ධික සහෝ දැනට කරන නිසා මට 14 කරන්න. ඉතින් ඔන්න වැඩේ කලා. ඒ අතරේ අසනීපවුන නිසා ටිකක් වැඩේ පරක්කුත් වුණා. කොහොමින් හරි ඔන්න මගේ පළමු වැඩේ ඔයාලට. ගුණ දොස්, විවේචන, මඩ, පොලු ඕනේ දෙයක් කියන්න, ගහන්න. ඒක හොඳයි වැරදි හදාගෙන ඉදිරියටම යන්න.
අද කතාව තමා “The Deductionist”. විකාශය වුනේ 2013 පෙබරවාරි 4 වෙනිදා. අද කතාව ගැන නම් මම කියන්න යන්නේ නෑ, මොකද මම චිත්‍රපටියක් ගැන වුනත් කෙනෙකුට බලන්න කලින් විස්තර කියන්නේ නෑ. Elementary එක්ක හිටපු ඔයාලා මේක ගැන හොඳින්ම දන්නවනේ. මේකත් කලින් ඒව වගේම මරු කතාවක්. ඉතින් ඊළඟ සබ් එකෙනුත් හමුවෙමු. මතක ඇතිව ඔයා පහළින් ගල්මුල්, ස්තූති ගහලා යන්න
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3717 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2013/05/තරිදු-මධුසංඛ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/05/04
sub tiknm maru
Thank You tharidu brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ජයෙන් ජය….
උපසිරැසියට ගොඩක් ස්තූතියි…
මහන්සි වෙලා කරන මේ කැපකිරීම අගය කරන්න ඕනි…
ජයම වේවා..
sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
tnx machooooo me vidihatama digatama sub denna… wade goda….
දිගටම කරගෙන යන්‍න සහෝ… සුබ පැතුම් අපෙන්…
thanx machan . meke ithuru tikatath sub dala denna puluwannam pin saho..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks a lot
elama thama balagena hitiye mokada thama naththe kiyala jaya wewa kiwwa thanks saho wade hoday
ඔන්න මමත් මේක ගත්තා .මේ tv serios එක නම් ගිනි ගින්දර වගේ සුපිරියි.
thanks
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
වැඩේ දිගටම කරගෙන යන්න ජයවේවා !
tnx
patta patta. man hoya hoya hitiye meka. ithuru tikath danna. thaaaaaaaaaaaaaaaaaaaanx
එල එල
Ela Ela Yhanxxx
එතන එකක් 236ක් මචෝ…..
thank you!!!!!
nice work guys keep up
Thanks
අඩෝව්..
මම බොට ගහනන්නෙ දෙකේ දෙකේ පොළු දෙකකින් මේ වගේම අනිතේවටත් දුන්නෙ නැත්තම් එහම හරිද ඩෝ… 😉
ජය මචෝ, එහෙමනම් බොලාගෙ 100%ක් කුළුදුල්ම උපසිරසිය මේක නේද ආහ්
උබ කලින් දීපු එක බුද්ධික සහෝගෙ ඉතුරු කොටහ නොවැ 😛
එහෙමන් සාදරයෙන් පිළිගන්න ගමන් කෑදරෙන් උපසිරසිය අරගත්ත ඕං 😀
ජය මචෝ!
ප;ලි- ඇයි බොල මේ 150 කොපි දෙකක්ම දීල 😛
දිගටම සබ් දෙන්න සහෝ
ela
ස්තූතියි……
Gdak asawen balanawa Sinhala thiyenanisa… Godak sthuthiyi
එල එල පලවෙනි උපසිරසියට මගෙනුත් සුබ පැතුම්……වැඩේ දිගටම ඇදගෙන යන්…
ela ela…1st sub ekma niyma storyk dila tiynne..thanks bro..ditma sub denna!!
බොහොම ස්තුති .. ඉක්මනටම ඉතුරු episods ටිකත් දෙන්න මචන්..
thanks machooo…….
gal nm ba bn beer ekak gahamu 😀
ela ela jaya wewa,
පලවෙනි උපසිරසියට සුබපැතුම් සහෝ දිගටම කරගෙන යමු
elakiri mcho
අද රෑට බලන්න පුළුවන්. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. අනිත් ඒවටත් ඉක්මනට ඕන හොඳේ. ජයවේවා!!
පලමු උපසිරසියට උනුසුම් සුබපැතුම්….!!!!
niyamaiii danakam bala gena hetya
tnx
ඔබට ජය…
පට්ට පතුරු හොදේ දිගටම දෙන්න
pattaaaa
Elazz ithuru tikath ikmanin demu neda apita balagena idala athi wela :/
කාලෙකින් මේකේ ලිවුවේ !
මාත් මේ කතාව දිගටම බලලා අන්තිම ටික නැතුව කළකිරිලා හිටියේ ! ඔන්න අායෙත් සිංහල සබ් හම්බවෙනවනේ ඉතින් බොහෝම ස්තුතියි ! වැඩේ දිගටම කරගෙන යන්න ජයවේවා !
පට්ට මචං ජය වේවා!
මල කෙලියයි.පළවෙනි සබ් එකනෙ.එහෙනම් ඒකටත් ඔන්න මගෙන් සුභ පැතුම්…!
නියමයිනෙ තරිඳු.මේකෙ සබ් එක ඉවර කරල තියෙන්නෙ කියල කලින් එකේදි කියනකොට මට හිතුන අද හෙටම දෙයි කියල.නියමයි නියමයි.අනිත් ඒවත් ඉක්මනින් දෙමු.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!
Ela ela ela
Jayama wewa………
Bohoma pin saho
Elakiri kollo
Patta patttaaaa machooo
Thanka ela ela