අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිනාට්‍යමයපවුලේ සැමටබලන්නරුෂානි දිසානායකවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Everybody’s Fine (2009) Sinhala Subtitles | හැමදෙනාම හොඳින් [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 17 votes.
Please wait...

ෆ්‍රෑන්ක් කියන්නේ ළමයි හතර දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. එයාගේ බිරිඳ මාස කිහිපයකට කලින් නැති වෙලා.ෆ්‍රෑන්ක්ට ඕන වෙනවා එයාගේ ළමයින්ව දැකගන්න. ඒ නිසා එයා හමුවක් සූදානම් කරනවා. හැමෝටම හමුවට ආරාධනා කලත් ඔවුන් විවිධ හේතු කියමින් ඒක ප්‍රතික්ෂේප කරනවා. ළමයින්ට දොස් කියමින් ගෙදරට වෙලා ඉන්න ඔහුට හිත දෙන්නේ නැහැ. ඒ නිසා ඔහු තීරණය කරනවා හැම ළමයෙක්ගේම ගෙදර ඔවුන්ට නොදන්වා යන්න. ෆ්‍රෑන්ක් කියන්නේ පෙනහළු වල ආබාධයක් තියෙන කෙනෙක්.ඔහුගේ පවුලේ වෛද්‍යවරයා මේ ගමන යෑමට ඔහුට අවසර නොදුන්නත් ඔහු තනියම ගමන යාමට පිටත් වෙනවා. ඒ ගමන අතරතුර ඔහුට මුහුණ දෙන්න සිදුවෙන සිදුවීම් තමයි මේ චිත්‍රපටියෙන් පෙන්වන්නේ.

Everybody’s Fine චිත්‍රපටිය තිරගත වුනේ 2009දී. IMDB අගය 7.1 ලබාගෙන තිබෙන මෙය Robert De Niro ගේ විශිෂ්ට රංගනයෙන් හැඩවෙනවා. අධ්‍යක්ෂණය කලේ Kirk Jones. සමහර අය නම් බලලත් ඇති. ටිකක් පරණ වුනත් පවුලේ හැමෝටම එකට සිට නැරඹිය හැකි ආදර්ශමත් චිත්‍රපටියක්. හැමෝටම ආරාධනා කරනවා බලල අදහස් දක්වන්න කියල.

එහෙනම් නැවත චිත්‍රපටියක් අරන් එන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-21
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

11 thoughts on “Everybody’s Fine (2009) Sinhala Subtitles | හැමදෙනාම හොඳින් [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..!

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *