අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllBANDULA KComing-of-age (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleSuspense (TV)TVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බියජනක (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

From [S01 : E08] Sinhala Subtitles | කැඩුනු ජනෙල්, ඇරුණු දොරවල් [සිංහල උපසිරසි]

Rating: 8.1/10. From 9 votes.
Please wait...

From S01 Sinhala Subtitles

ආයුබෝවන්. මෙන්න මම අට වන කොටස සඳහා උපසිරැසිය ගෙන
එනවා. එක දිගටම උප සිරසි සැපයීම නිසා පහු ගිය දවස් කීපය ඔයාල FROM එක්ක ජීවත් වෙන්න ඇති. මේ වෙනකොට නිකුත් වී ඇති සීරීස් දෙකේ කොටස් 20 ම අපි එක දිගට මේ දිනවල ඔයාලට නිකුත් කරනවා. ඒ නිසා අවධානය අඩු නොකර මේ සීරීස් එකේ රැඳී ඉන්න පුළුවන්. දැන් එළියට යන්න බයද? ජනෙල් දොරවල් වහගෙනද නිදා ගන්නෙ?. එහෙම අයත් ඇති. 

From S01 Sinhala Subtitles

මේ කතාවෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. බලපු අයගෙ ඇඟේම තියෙනවා. ඉතිං මේ අමුතු පරිසරයෙන් ගැලවිලා කොහොමද කවදද මෙයාල ආපහු තමන්ගේ ගම රට වලට යන්නේ? යන්න පුළුවන් වෙයිද? නැත්තම් මේ ඔවුන්ගෙ අවසානයද? ශෙරීෆ් බොයිඩ් මේ ප්‍රදේශයෙන් පිට වීමට උත්සාහයක් ගන්නවා. ඒත් කලින් දා රාත්‍රියෙ සිදු වූ සිදු වීම්, කත්රි පියතුමාගෙ අහිමි වීම ආදිය නිසා ඔහුට නැවත් සිතන්නට වෙලා තියෙනවා. එකම ආරක්ෂිත නවාතැන වන නගරයෙන් පිට වෙලා ඒ බියකරු වනාන්තරය තුලින් ඔහු ආලෝකයක් පතා පිට වෙයිද? මේ කොටසින් බලන්න.

From S01 Sinhala Subtitles

එසේ නම් නැවත හමු වෙමු. දොර ජනෙල් වසා ගෙන නිදා ගන්න. ආයුබෝවන්!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

           Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1All BT1Next BT1

From S01 Sinhala Subtitles

3 thoughts on “From [S01 : E08] Sinhala Subtitles | කැඩුනු ජනෙල්, ඇරුණු දොරවල් [සිංහල උපසිරසි]

  • Pandara 2.13 From 😀

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *