අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජපන් (TV)ත්‍රාසජනක (TV)නවෝදනී තිළිණිපවුලේ සැමට (TV)යුද්ධ (TV)වික්‍රමාන්විත (TV)ළමයින්ට (TV)

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E11:12] Sinhala Subtitles | මිතුරිය සහා ගුරුවරිය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 10 votes.
Please wait...

11 සහා 12 කොටස්
කලින් වතාවෙ දුක හිතෙන දෙයක්නෙ සිද්ධ වුනේ. හියුගේ හිතපු නැති විදිහට මැරුණා. එයාව මැරුවා. ඇයි එයාව එකපාරට එන්වි මරලා දැම්මෙ. කලින් කොටස් බලපුවම තේරෙනවා ඇතිනෙ එයාලා හැමතිස්සෙම එල්රික්ලට වඩා පියවරක් ඉස්සරහින් ඉන්නෙ කියලා. මේ වතාවෙත් ඒකමයි වුනේ. හියුගේ දෙයක් හොයාගත්තා. ඒත් ඒක කාටවත් කියන්න ලැබුනේ නෑ. අන්තිමට කිව්වෙ “හමුදාවට අනතුරක්” කියලා විතරයි. මේ ගැන රෝයි හරියට දුක් වෙනවා. එයාට ඕනෙ හියුගෙගේ මිනී මරුවන්ව හොයාගන්න. හියුගේගේ මරණය වින්රි, එඩ්, අල් තාම දන්නෙ නෑ. ඒක නොදැන එයාලා වින්රිව රෂ් වැලි වලට ඇරලවලා එයාලගේ සෙන්සෙ ඉන්න ඩබ්ලිත් වලට යන්න හදන්නෙ. මෙහෙදි මොනා වෙයිද කියලා බලමු.

ඔටෝමේල්…?
වින්රි ලස්සන ගෑණූ ළමයෙක්. ඒත් එයා ලස්සනයි විතරක් නෙමෙයි හරිම දක්ෂයි. එයා දක්ෂ ඔටෝමේල් කාර්මිකයෙක්. ඔටෝමේල් කියන්නෙ ඇමෙස්ට්‍රිස් වල උදව් අවශ්‍ය අය සඳහා තියෙන ප්‍රයෝජනවත් කෘතිම උපාංගයක්. තමන්ගේ උපතින් ලැබෙන අත පයට වෙන හානි නිසා ඒවා නැතිවෙන්න පුළුවන්. නැත්තන් ඉපදෙනකොටම නැති වෙන්න පුළුවන්. මේ වෙනුවට තමයි ඔටෝමේල් යොදාගන්නෙ. ඒක ඇත්තටම වාසනාවන්ත හොයාගැනීමක්. එඩ් තවත් වාසනාවන්තයි වින්රිත් ඔටෝමේල් හදන කෙනෙක් වුන එක. හැබැයි මේ ඔටෝමේල් එකක් වැඩ කරන්න නම් එක කොන්දේසියක් තියෙනවා. ඒ තමයි ඒ පුද්ගලයාගේ ස්නායු වැඩ කරන්න ඕනෙ. ස්නායු වලට හානි වෙලා නම් ඔටෝමේල් එකක් වැඩ කරන්නෙ නෑ. මොකද ඔටෝමේල් එක කෙලින්ම සම්බන්ධ කරන්නෙ ස්නායු වලට නිසා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

12 thoughts on “Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E11:12] Sinhala Subtitles | මිතුරිය සහා ගුරුවරිය! [සිංහල උපසිරැසි සමඟ]

  • මේ එපි දෙකේ උපසිරසි වලටත් ගොඩාක් ස්තූතියි…

    Reply
  • sam fisherr

    පියවරක් ඉස්සරහින් (මොනවටද පයවරක් ඉස්සරහින්ද???)බලමුනේ ඔයා මහන්සි වෙලා ඔක්කොටම සබ් දිලනේ.අද කතාව බැලුවම තමා ඉස්කොලෙදිවත් කියලදෙනකොට නොතේරැන ආහාර දාම පාඩම හොදට තේරැනේ.ස්තුති නංගි ලස්සන එහෙත් මොඩයො නොබලන කතාවට

    Reply
  • Thank You Very Much For The Sub..!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith Dissanayaka

    ……………බොහොම ස්තූතියි…………

    Reply
  • Ishan Madusha

    ගොඩක් ස්තූතියි
    ජය වේවා!

    Reply
  • Thanks sis sub ekata 🙂

    Reply
  • Chanu mikhail

    thanks sis, niyamai 😉 jayaweva!!!

    Reply
  • geeganagamage

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *