logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Game of Thrones [Conquest and Rebellion – History Special] – Sinhala Subtitle | ටාගේරියන් රාජ පෙලපතේ නැගීම හා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 77 votes.
Please wait...

කොහොමද කට්ටියට? Game of thrones 7 වෙනි අදියරේ බ්ලූරේ එකත් එක්ක ආව, වෙස්ටරොස් ඉතිහාසයේ වැදගත් සිදුවීම් කීපයක් අලළා තැනුණ සජීවීකරණ කෙටි චිත්‍රපටියක් අරගෙනයි මම මේ ආවේ.

කතාවේ ඉතිහාසය ගැන කලින් ලිපිවල, පිටු ගණන් අකුරු කරපු විස්තර වලින් කොටසක් දැන් සජීවීකරණයක් විදියට බලන්න පුළුවන්. වෙස්ටරොස් ඉතිහාසයේ ප්‍රබල හැරවුම් ලක්ෂයක් සනිටුහන් වූ ඒගොන් ගේ ආක්‍රමණය, එතන ඉඳන් පටන් ගත්ත ටාගෙරියන් රාජ වංශය ගැන, හා රොබට් රජුගේ කැරැල්ලෙත් සනිටුහන් වූ රාජ වංශයේ නිමාව මේ කෙටි චිත්‍රපටයෙන් බලන්න පුළුවන්. ඇතැම් සිද්ධීන් නම් ඉතා කෙටියෙන් තමා පෙන්නල තියෙන්නේ. ඒත් හොඳ දැනුමක් ලබාගන්න පුළුවන්.

වේරිස්, යූරෝන්, විසේරිස් ටාගේරියන්, සන්සා, ලිට්ල්ෆින්ගර්, ජේමි විසින් තමා හඬ කැවීම් වලින් දායක වෙලා තියෙන්නේ. එහෙනම් අදහසක් දක්වගෙනම යන්නකෝ. ජය…..

මීට කලින් ලියවුණූ පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

 

 

Works with – BR (YTS.PE) Releases.

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


 

Previous BT1

All BT1

Next BT1

 

34 thoughts on “Game of Thrones [Conquest and Rebellion – History Special] – Sinhala Subtitle | ටාගේරියන් රාජ පෙලපතේ නැගීම හා… [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තූතියි මේ උපසිරසියට.ඉදිරියටත් මේ වගේ සුපිරී කතා මාලාවන් වලට උපසිරසි ඕනේ…ජය…!

    Reply
  • Ko film eka film eka natiwa sub mona karannada

    Reply
    • Duka hithuna bn uba gana

      Reply
      • kenek dannathi deyak ahuwama uththara deepan baka pandithaya kiyala hithala dodawanne nathuwa. gothaya.

        Reply
  • ######## Thanks bro #########

    Reply
  • eka download karanna link eka denna puluwanda???

    Reply
    • brother torrent link eka tiynwda

      Reply
  • Ara pasubim wisthara kiyala 14 thiyana eka kiyawanna patan ganna ona kothninda.mama thawa season 3 balala thiyenne.1 thiyenne monawada kiyalawath dannene.

    Reply
  • Thanks, and appreciate. කලින් බ්ලූ රේ ඉතිහාසික කතා 6 සබ්නුත් ලැබෙනව නම් ගොඩක් හොදයි.

    Reply
  • thnx.. good job

    Reply
  • thnx.. good job

    Reply
  • thanks broo sub ekataaa

    Reply
  • thanks සහෝ..!

    Reply
  • wow ube sub walata Gahanna sub thawath na bro

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • හිතුවෙ නෑ..නිකමට search කරලා බැලුවේ.මෙන්න සිංහල සබ දාලා.ගොඩක් ස්තූතියි රොයිලි අයියේ.

    Reply
  • අම්මෝ අටවෙනි සීසන් එක එනකම් මේ වගේ ඒව ටිකක් හම්බ වෙන එකත් මරු….. පරන දේවල් ටිකක් මතක් වෙන්නත් එක්ක. මුලු වෙස්ටරෝස් ඉතිහාසෙම හැබැයි අපිට මීට කලින්ම ලිපි වලිනුයි කුප්පි වලිනුයි හම්බ උනානෙ. මේකත් බලමුකො ඉතින්…. ස්තූතියි රොයිලි සහෝ……

    Reply
  • මේක හොඳ වැඩක්.. බලපු නැති අය බලන්න ආස වේවි මේක නිසා.. බැලුවත් ඉතිං ආයෙ මතක් කර ගන්න එක හොඳයිනෙ… 😀

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට…

    Reply
  • Thanks !!!!!!!!!!!!!!

    Reply
  • elaaa man aasama tv series ekk.. mekath niyamai..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *