අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)චරිත පොල්ගස්දෙණියනාට්‍යමය (TV)යුද්ධ (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Game of Thrones [S02E02] with Sinhala Subtitles | අඳුරු භූමිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 58 votes.
Please wait...

ගිය සතියේ කට්ටියටම මතක ඇතිනේ ඉවර වෙන්නේ Joffrey Baratheon රජුගේ නගර ආරක්ෂක සෙබළු ටිකට කම්මල් කරුගෙන් තොරතුරු ලැබෙනවා හිටපු රජුට දාව ගණිකාවකට උපන්න අන්තිම පිරිමිදරුවා වන Gendry කොහෙද ඉන්නේ කියලා. ඔහු ඒ අතර උතුරට ගමන කරන පිරිසක් සමග King’s Landing නගරයෙන් පිටත් වෙනවා.න්න ඔහොම තමයි දෙවන කතා මාලාවේ පළමු කොටස ඉවර වුනේ. කට්ටිය තාම ඒ කොටස හරි පළමු කථා මාලාව බලලා නැත්තම් මෙන්න මෙතනින් ඒ කොටස් ඔක්කොම බලන්න පුළුවනි.

මේ අතර අගනුවර නැවතත් බලය ලාබගැනීමේ සීතල යුද්ධයක් ඇතිවෙලා තියෙනවා කොට ආදිපවරයා (Tyrion Lannister ) හා ඔහුගේ සහෝදරිය Cersei Lannister අතර, මොකද ඇය රජින ලෙස වක්‍රාකාරව පුතා මාර්ගයෙන් රට පාලනය කරන්න සැලසුම් කරන අතරතුරදී රැජිනගේ පියා Tywin Lannister විසින් Cersei ගේ පුත් කුමරු Joffrey Baratheon නිසි වයසට එනතෙක්‌ රට පාලනයට හා රජුගේ දෙවනියා ලෙස වැඩබැලීමට කොට ආදිපාදවරයා පත් කර එවපු නිසා මොවුන් අතර සීතල යුද්ධයක් ඇතිවෙනවා බලය ලබා ගැනීමට. ඔයාලා කොහොමත් දන්නවානේ කොට ආදිපාදවරයා මොළ කාරය කියලා.

මේ අතර ප්‍රකාරයෙන් උඩට උතුරට ගිය Jeor Mormont ප්‍රධාන කණ්ඩායම Craster ගේ නවාතැනේ සිටිද්දී ඔවුන් අතර තියෙන එකම ප්‍රශ්නයනම් Craster ට මෙච්චර දුවලා සිටියත් ඇයි ඔහුට දාව පිරිමි ළමුන් ඉපදී නැත්තේ කියලා. මෙහිදී ඔවුන්ට Craster ගේ බිරිදක් සමග මිතුරු වෙන්න ලැබෙනවා ඇය ඔවුන්ගෙන් උදව්වක් ඉල්ලපු නිසා. එය ඇත්තටම මහා භයානක එකක් නමුත් එය අහපු Jon Snow සැනින් විසින් එය ප්‍රතික්ෂයප කරනවා. නමුත් ඔහුගේ මිතුරා ඇයට උදව් කල යුතුයි මතයේ සිටිනවා. රජුගේ නගර ආරක්ෂක භටයන්ට හම්බෙයිද ? ඔහුව අගනුවරට ගෙන එන්න හම්බෙයිද ? මේ අතර නැගෙනහිර දේශයේ ඉන්න Khaleesi (Daenerys Targaryen) සහ ඇයගේ පිරිවරට මොකද වෙලා තියෙන්නේ ? Jon Snow විසින් Craster ගේ බ්රිද ඉල්ලපු උපකාරය කරයිද? Robb Stark කුමරුට ආධාර ගෙන ඒමට Iron Island වල සිය පියා හමුවීමට යන Theon Greyjoy ට එය සිදු කරගැනීමට හැකිවෙයිද? කියලා දැනගන්න ඔයාලට මේ කොටසම බලන්නම වෙනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

89 thoughts on “Game of Thrones [S02E02] with Sinhala Subtitles | අඳුරු භූමිය [සිංහල උපසිරැසි සමඟ]

  • chinthaka chathuranga

    thanks machan

    Reply
  • Thisara Prabhath Senarathne

    Thanks bro ❤️

    Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • ThusharaIndunilRathnayaka

    ela! good job! sub ekata thanks………..!

    Reply
  • man Game of Thrones balanna gaththe giya sathiye idala…oyage sinhala subtitles walata sthuthi..e unata samahara kotas wala thenin thena sinhala subtitles ne..samahara ewala hari theruma nemei deela thiyenne.ethakota tikak upset..hoda wedak eth chuttak adupadu thiyenawa..ewa tikak hoyala balanna..obata jaya!!

    Reply
  • Machan sub eka download karanna be apahu danna puluwanda plssssssss

    Reply
  • ස්තූතියි මචන් උපසිරරසට…..
    මෙක දිගටම බලන්න හිතෙනවා…. පට්ට ආ….
    ජයෙන් ජය ආ… 🙂 🙂 🙂 🙂 🙂

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    එල කිරි..ආ..
    ජය

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    Reply
  • මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක… ආය කතා දෙකක් නෑ… සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ… මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …Thank you for great story & sinhala sub …

    Reply
  • සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි සහෝ…

    Reply
  • Game of Thrones [Season 02: Episode 03] kawadada sub title denna puluwan

    Reply
  • koo ban ithuru tika nadda ?

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • tv series akanam super.sub tikath niyamata thibba. anek episode walatath subliyanne nedda,

    Reply
  • ithuru tikath ikmanata denna saho>>>>>

    Reply
  • ane machan mokada wenne….
    sub tika dannako saho..

    Reply
  • ane machan ikmanata deepanko…………..!

    Reply
  • dan sathi 2kuth pahu una.. next episode eka denne kawadada macho..?

    Reply
  • jaya wewa…
    puluwanam anith tika ikmanata denna…..bohoma ahinsaka illeemak meka.. 😀

    Reply
  • saho Season 01 balala ewasillak nathi nisa net eka pirala Season 02 hoyan baluwa tikak. dan ayeth sub ekka balanawa tnx saho jaya wewa… ekmanata denna puluwan nam watinawa

    Reply
  • pradeep nilanga

    3වන කොටස කවදාද දෙන්නෙ? දැන් සති දෙකක්තිස්සෙ බාලාසිටින්නෙ

    Reply
  • Episode 03 puluwan ikmanatama dapan macho……..

    Reply
  • next episode eka denne naddaooo?

    Reply
  • රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

    Reply
  • Episode 03 dapan macho…

    Reply
  • ela meka anakan balan hiteye thanks….

    Reply
  • me download link wada karan nanee..kalin ekath ehemaii

    Reply
  • බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල එලොඔඔඔඔඔ

    Reply
  • thanx aiya Ikmanata anith ekath danna…

    Reply
  • සුපිරි වැඩක් ජයවේවා!

    Reply
  • මොන වැඩේ තිබුනත් මම මේකටනම් සුභ පතන්න අමතක කරන් නෑ.. නියමයි!!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල මචන්
    දිගටම දෙන්න

    Reply
  • pradeep nilanga

    නියමයි එනකල් බලංහිටියෙ නොහිවසිල්ලෙන් ස්තුතියි

    Reply
  • නියමයි සහෝ

    Reply
  • තැන්ක්ස් පුතා …. ඉක්මනට දියන් පුළුවන්නන් 😀

    Reply
  • trinco kolla

    thanx dear oyage mahansiyata,,,,,,,,,,

    Reply
  • sub aka ganna bane ban

    Reply
  • mudiya / මුදියා

    මේක නම් සුපිරිම කතාවක් තමයි.දෙවෙනි කතා මාලාවෙ පළවෙනි එක බැලුව විතරයි ආයෙත් මේකට වහ වැටුන.දිගටම දෙන්න චරිත සහෝ.පුළුවන් නම් සතියකට කොටස් දෙකක් වුනත් කමක් නෑ.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!

    Reply
  • තෑන්ක්ස් වේවා

    Reply
  • නියමයි සහෝ අනිත් කොටස් ටිකත් ඉක්මනට දෙන්න ට්‍රයි එකක් දෙමු .. ජය වේවා!!!!

    Reply
  • සතියකට 2 කක් දෙන්න බලහං කොල්ලෝ 🙂 සුපිරි කතාව

    Reply
  • ඔන්න මචං බාන්න දැම්ම. එල

    Reply
  • ස්තූතී සහෝ මේ කරන හැම දේටම

    Reply
  • rusuru | රුසිරු

    මැක්සා මචෝ

    Reply
  • සුපිරි වැඩක් නම් සහෝ 🙂 අපිත් බලනවා

    Reply
  • maXXXa hode digatama subs denna

    Reply
  • බොහොම පින් සහෝ.. ඉක්මනට අනිත් ඒවාත් දෙන්න බලමු නේ

    Reply
  • එලම තමා මචං මේක පට්ටම කතාවක්

    Reply
  • උදාර

    මචං ඉක්මනටම දෙන්න පුළුවන් නම් වටිනවා සතියට 2 කක් වත් දෙන්න ට්‍රයි එකක් දෙන්න, ජය වේවා

    Reply
  • lasanatha!!!!!!

    elakiri saho meyka enakm unne anith awath ikmanatama denna

    Reply
    • HI
      machan Game of Thrones [Season 02: Episode 02] sinhala subtitile link eka weda ne, downloard karagaththu titile eka ewanna puluanda
      [email protected]

      amila

      Reply
      • S2 aka E2 aka sinhala wada karan ne kauru hari like akak awannko

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *