අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)දිදුල Kdනාට්‍යමය (TV)බලන්නයුද්ධ (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Game of Thrones [S03E02] – Sinhala Subtitles | කාලවර්ණ පිහාටු සහ වචන… (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 57 votes.
Please wait...

Game of Thrones [Season 02 Episode 02][box]

ඔන්න එහෙනම් ගිය සතියේ ඉඳන් පටන් ගත්ත තුන්වෙනි සීසන් එකේ දෙවනි එකත් අද ගෙනවා. ගිය සතියෙනම් සබ් එක ගෙනාවේ හසන්ත සහෝ. ගිය සතියේ මම ටිකක් කාර්යබහුල වෙලා හිටියේ ඒකයි. දෙතුන් දෙනෙක් නම් ආඩපාලි කියලත් තිබ්බා දෙවනි එක ඉවර නොකර මේක පටන් ගත්තට. ඔන්න බය වෙන්න එපා ඒ කොටස් ටිකත් ඉක්මනින්ම ඔයාලට දෙන්න බයිස්කෝප් සෙට් එක ලෑස්තිවෙලා ඉන්නේ. මේක බලන්න ඇබ්බැහි උන අයත් ඉන්නවනේ. ආන්න ඒකයි තුවෙනි සීසන් එකත් ආව ගමන්ම දෙන්න පටන් ගත්තේ.

ගිය සතියේ ජෝන් ස්නෝව අරන් යනවනේ යීග්‍රේට් එක්ක එයාගේ කඳවුරට.ඒක අමුතුම ලෝකයක්, මතකනේ යෝදයෝ එහෙම හිටියා. යිග්‍රේට් ලගේ රජ්ජුරුවෝ හම්බ වෙන්න තමා ගියේ. ඒ අතරේ ටයිරින් තමන්ගේ තාත්තව පොළඹවාගන්න ගත්ත උත්සාහය අසාර්ථක උනානේ. ඩාවෝස් මුහුද මැද දූපතක අතරමන් වෙලා නාවිකයන් ටිකකට හම්බ වෙනවා. මේ අතරේ කලීසි තමන්ට කුලී හමුදාවක් හෙවීමේ යෙදී ඉන්නවා. ජොෆ්‍රිගේ හිත ගත්ත අලුත් මනමාලිත් ටිකක් අමුතු ජාතියේ කෙනෙක් කියලා එලිවෙනවනේ.

ඉතින් ඔන්න ඔහොම වෙච්ච සිද්දි දාමයේ අලුත් කොටස එහෙම දැන් සිංහලත් එක්ක බලන්න මෙන්න ගෙනාව.[/box]

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

84 thoughts on “Game of Thrones [S03E02] – Sinhala Subtitles | කාලවර්ණ පිහාටු සහ වචන… (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • chinthaka chathuranga

    thanks machan

    Reply
  • Arawinda Sunimal

    thanks sub ekata jayawewa

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Thank you for the sub

    Reply
  • ThusharaIndunilRathnayaka

    Ela, Good job….! sub ekata thanks….!

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට…………………………..

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට බොහොමත්ම තුති දිදුල…
    ජයවේවා කිවුවා…

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක…
    ආය කතා දෙකක් නෑ..සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ…
    මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …
    Thank you for great story & sinhala sub …

    Reply
  • Achintha sameera

    දිදුල Kd
    සිල්වා thanks yalu

    Reply
  • රාම් රාජ්

    එන්න එන්න ලස්සන වෙන කථාවක්.ස්තූතියි සබ්වලට

    Reply
  • elama thamai machan jayama wewaa…!

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නවීන් ලක්ෂිත

    නියමයි සහෝ අනිත් ටිකත් මේ විදියට ඉක්මනටම දෙමු

    Reply
  • “චූටී මල්ලි”

    එල එල Kd
    දිගටම දෙන්න
    සබට තෑන්ක්ස්
    ඔබට ජය…..

    Reply
  • mudiya / මුදියා

    හප්පට සිරි මෙන්න දිදුලයා නියම එකකින් ආයෙත් ඇවිල්ලා.අනිව මේක තමයි සුපිරිම කතාව.ලිපියෙ පළවෙනි ඡේදය විතරයි කියෙව්වෙ.මොකද මේක බාල තියාගත්තට බලන්නෙ දෙවෙනි සීසන් එක බලල ඉවර වුනාම.දිගටම වැඩේ කරගෙන යමු සහෝ.ජයවේවා.බොහෝ…………………………….ම ස්තූතියි…!

    Reply
  • රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela…pattayi…

    Reply
  • ආහ්හ්හ්! දිදුලය ආයෙත් වැඩ පටන් අරන් තියෙන්නෙ ඔය….
    නියමයි සහෝ..
    බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑනේ 😉
    ඒ නිසා බය නැතුව එලටම කරගෙන යමු, ජයෙන් ජයම වේවා!!

    Reply
  • thanks machooo this is da best tv series i ever saw…thaks again

    Reply
  • ane thanks ma thanks bro,,, ya mekata abbahi unoth balanewama tama,,, 140mb eke dunnu ekanam loku deyak,,,, thanks again,, meke ituru tikath ikmanata 2ndooooo

    Reply
  • pradeep nilanga

    නියමයි 3වන කතාමාලාව ලබාදෙනඑක ජයවේවා පුලුවන්නම් 2වනකතා මාලාවත් ඉක්මනින් දිලා ඉවරකරන්නකො අපි ආසාවෙන් බාලිටිනවා

    Reply
  • මමත් සීසන් 2 බලලම මේක බලන්න කියලා හිතාගෙන ඉන්නේ.. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!

    Reply
  • ela ela….
    bohoma stuti saho…
    man mekata godak asai.

    Reply
  • ප්‍රකාශ් රංගන

    එල එල නියමයි………………..!

    Reply
  • උපසිරැසට බොහොම තුති සහෝ

    Reply
  • Niyami saho…..thxzxxxx

    Reply
  • එරංග

    එලස් බානවා තුති

    Reply
  • පට්ට පට්ට පට්ට මචං ජයම වේවා!!! සුපිරි

    Reply
  • patta pata pata supuiri speed kollo tika nam

    Reply
  • උදාර

    ජයම වේවා!!!

    Reply
  • පිස්සු හැදෙනව වේගය නම්…. කොහොමත් අපේ KD උපසිරැස මැෂිම නොවැ…
    අගෙයි අගෙයි, ඔය කියල තියනව වගේ දෙවෙනි කතා මාලාවෙ ඉතුරු කොටස් අපි දැනට කරගෙන යනව ඒව ඉක්මනට ලැබෙයි… ඒකත් ප්‍රශ්නයක් නම් තව මොනව හරි කියල යන්න…. a[අ[ඉට පොල් ගහන්න එහෙම එපා මේ කාලෙ පොල් ගණන්…. 😛
    උපසිරැසට බොහොම තුති සහෝ

    Reply
  • නියමයි මේක එනකම් උන්නේ, ජය වේවා!

    Reply
  • එළකිරි මචං ජයම වේවා

    Reply
  • thnxxxxxxxxxxxxxx MACHAN JAYA WAWOOOOOOOOOOOO ………………….

    Reply
  • patta pattatatattatatata

    Reply
  • එල එල මචං ඉක්මනට දුන්න නේ ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *