අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)වාර්තාමය (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Vikings [S01: E06] Sinhala Subtitles | ජය කාටද…? [සිංහල උපසිරැසි]

Rating: 8.3/10. From 26 votes.
Please wait...

ඔන්න එහෙනම් අද 6 වැනි කොටස එක්ක අපි හමුවෙනව. අපිට තව වයිකිංග්වරු සමග යාත්‍රා කරන්න ලැබෙන්න දින තුනයි.. මොනව කරන්නද ඇද ඇද ඉන්නවට වඩා ඉක්මනට ලස්සනට ඉවර වෙක එක හොඳයි නොවැ. හැබැයි පළවෙනි සීසන් එක ඉවර උනාට ඔන්න දෙවනි සීසන් එකත් පටන් ගන්නලු කතිකා කරන්නේ නිෂ්පාදකවරු. ඔන්න අද වෙනකොට IMDB දර්ශකයේ ලකුණු මට්ටම 8.7ක් දක්වා ඉහල ගිහින් තියනව මෙම ටෙලි කතා මාලාව.

මතක ඇතිනෙ පසුගිය කොටසෙ තමන් යොදපු කිසිම උපායක් හරි නොගිය නිසා එරල්ම පෞද්ගලිකව හමුදා කණ්ඩයක් අරගෙන ගිහින් රැග්නාට පහර දුන්න… කොහොම නමුත් රැග්නා තැනට සුදුසු නුවණ යොදාගෙන තමාගෙ රණ ශූරත්වය විදහා පාල පැනගත්තනෙ එතනින්. අන්තිමට ෆ්ලෝකීගෙ ගෙදර නැවතිලා සුවවෙමින් ඉන්න අතරෙ රොලෝට කරපු දේ අහල ෆෝලෝකී අතේ පණිවුඩයක් යවන තැනින් කතාව ඉවර වුනා නේ…

අද එතන ඉඳල ෆොලෝකී යනව පණිවුඩය අරගෙන එරල් ලගට, එරල් සටනට කැමති වෙනව. සටන දවස ආවත් රැග්නා සම්පූර්ණයෙන් සුව වෙලා නැහැ. එරල් හිටපු හොඳ වැඩකාරයෙක් බව අහන්න ලැබෙයිද අද අපිට… රැග්නට ගමකට නෙලනවද එරල්? මොනව වෙයි ද? සමාවෙන්න අද ලිපිය කොයි තරම් කෙටි වුනත් මට තව වචනයක් කියන්න හැටියක් නැහැ, මොකද අද කොටස ඒ තරම්ම පට්ට්… 😀 ඉතින් ඔයාලම බලාගන්නකෝ එහෙනම් මම යනව හැමෝටම ආයුබෝ වේවා එහෙනම් කමෙන්ට් එක්ක දාගෙන යන්න හොඳේ….! 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2013/02/photo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/02/12

Previous BT1

All BT1

Next BT1

 

60 thoughts on “Vikings [S01: E06] Sinhala Subtitles | ජය කාටද…? [සිංහල උපසිරැසි]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • thanks …………….

    Reply
  • Ravindu senanayake

    elakiri machan

    Reply
  • Thank you.. keep it up good work.. 🙂

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Amila Mudalige

    Sub ekta Thanks

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • mayura_lanka

    niyamai saho supiri

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • වරුණ

    තැන්ක්ස් මචං සබ් වලට……

    Reply
  • රාම් රාජ්

    පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය‍

    Reply
  • obage uthsahayata apege pranamaya… digin digatama apa wenuwen
    mema katauththa karan yanna. obata jaya

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සමන්

    පට්ටම කතාවක් මචන්.

    Reply
  • KIllerrrrr

    ehema comment nokara yanawada ane. no words to comment coz the language is poor machan….. ea tharamata patta…. eaka newei machan GAME OF THRONES Season 3 awilla. sub daala deepanko ban kattiyata. katha 2ma rahai ban.araka poddak hithala balapan honde……

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඒ කියන්නෙ දෙවෙනි එකත් ඔයාම ගේනවා කියන එක නේද? ජය෴෴ 😛 😛

    Reply
  • දිදුල Kd සිල්වා

    එල එල.. වැඩේ දිගටම කරං යං.. ජයවේවා >>>>>>>

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    දිගටම දෙන්න
    සබට තෑන්ක්ස්
    ඔබට ජය…..

    Reply
  • mudiya / මුදියා

    නියමයි සමීර සහෝ.මරුම කතාවක් තමයි මේකත්.කිසිම කම්මැලි කමක් නෑ බලන්න.ක්‍රියාදාම කෝටියයි.පොඩි කොපියට පිං හොඳේ.ඒක නිසා අදම බලන්න පුළුවන්.ජයවේවා.බොහෝ………………………….ම ස්තූතියි…!

    Reply
  • niyamai niyamai saho…
    awiwekiwa idan me wage katawalata apita sub dima gena bohoma stuti saho… .
    wedi wediyen me wage tawat sub danna diriya shaktiya lebewa.

    Reply
  • පට්ට පතුරු වැඩක් ජය

    Reply
  • රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

    Reply
  • තෑන්ක්ස් වේවා

    Reply
  • නියමයි සහෝ ඔන්න මාත් බානවා 🙂

    Reply
  • jaya wewa!!!!! maxxxa!!!!!!

    Reply
  • එල එල ඔහොම යන්

    Reply
  • පට්ට පට්ට මචෝ

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    maxxaaa…aapu gaman denawane….. dan film balanna wenne naha…. kathaa bala bala innama wei wage….

    Reply
  • නලියා

    එළ සමීර සහෝ..

    අද ගෙම නම් අනිවා බලන්න ඔනේ

    ස්තුතියි වේවා
    ජය වේවා

    Reply
  • Jaya wewa…patta pattaaa saho

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *