අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නුවන්ත දුලාන්

Warrior (2019-) [S01: E02] Sinhala Subtitles | ඉල්ලං කෑම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 9.7/10. From 35 votes.
Please wait...

ඔන්න එහෙනම් Worrior කතා මාලාවෙ දෙවනි කොටසත් අරගෙන ආවා. ටිකක් විතර පමා වුනා අවුරුදු නිසා වගේම අසනීප තත්ත්වය නිසා. කොහොමත් වැඩි ප්‍රතිචාර නැති එකේ මට මේක සයිට් එකෙන් අයින් කරන්න කියලා හිතුන වාර අනන්තයි ඒත් පටන් ගත්ත වැඩේ කරන් යන්න ඕනනෙ. එහෙනම් කලින් කොටස ගැන මතක් කරන් ඉමු.

මතකනෙ ආගන්තුක රටකට පය තිබ්බ නාහෙට නාහන අලුත් හාදයා නේද, මෙයා එන්නෙ රස්සාවක් හොයන් නම් නෙවෙයි. මෙයා එන්නෙ මෙයාගෙ සහෝදරියව හොයාගෙන. ඒත් පය තියලා විනාඩි පහක් යන්න කලින් ආගමන විගමන නිළධාරින් එක්ක පැටලෙනවා. ඒ හේතුවෙන් අ ආම්ට හොප් වෙයි කියන කල්ලියට බැදෙන්න අවස්ථාව හිමි වෙනවා. මේකෙ නායකයා වෙන්නෙ ෆාදට් ජූන්, එයාගෙ පුතා තමයි යන්ග් ජුන්, මේයා අ සාම් එක්ක ගොඩක් හිතවත් වෙනවා.

ඒත් අ සාම් ආවෙ කා වෙනුවෙන්වත් සටන් කරන්න නෙවෙයිනෙ. ඒ හන්දා මෙයා ආව කාරණේ පටන් ගන්නවා. ඒ මෙයාගෙ සහෝදරි හොයන එක. කොහොම වුනත් කෙනෙක් ෂාඔජින් හොයනවා කියලා ආරංචිවෙලා ඒ කෙනාව මරන්න මැරයො එවනවා, හැබැයි උන් ටික අ සාම්ගෙන් ගුටි කනවා. අන්තිමේ ලෝන්ග් සී කියන ටොන්ග් නායකයගෙ ගෙදර අ සාම් හොයාගන්නවා. එතනින් තමයි අර මැරයො එවලා තිබුනෙ. අන්තිමේ අ සාම්ට එයාගෙ සහෝදරිය හම්බවුනත් එයා දැන් කලින් හිටපු කෙනා නොවන විත්තිය අ සාම්ට තේරුම් යනවා. කොහොමත් ඉදිරියට ටොන්ග්ලා අතර යුද්ධයක් හටගන්න නියමිත බවක් තමා දැනෙන්නෙ.

ඒ වගේම කියන්න ඕන මේ කතාවෙ “ඩක්” නමින් පිරිසක් හදුන්වනවා. ඒකෙ තේරුම රටේ මුල් පදිංචි කරුවන් වගේ අදහසක්, ඉතිං මං වෙන නමක් දාන්නෙ නැතිව “ඩක්” කියන එක එහෙම්ම පාවිච්චි කලා, ගැටලුවක් කරගන්න එපා ඔන්න.
එහෙනම් ඊලග කොටසින් හම්බෙමු.

ජය වේවා!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

57 thoughts on “Warrior (2019-) [S01: E02] Sinhala Subtitles | ඉල්ලං කෑම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • Anonymous

    Season 3 subtitles nene

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

    Reply
  • MadhusankaChamara

    Thanks machan..

    Reply
  • Dilshan Sanka

    Thanks bokkah sub ekata!!!!

    Reply
  • MadhusankaChamara

    Thanks broo..E03 sub eka nadda thama..

    Reply
  • dimuthu lakmal

    Machan thanks.thama 2kakatada sub dela thenne

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro

    Reply
  • achintha15

    meka nawaththanna epa aiye..patta story eka…loweth meka hit wenw.keep i up

    Reply
  • yasith udayanga

    adoo fatta meka kawuru beluwe neththat api balanawa sub tika diyan aniwa good luck bro… keep it up

    Reply
  • Sanjeewa2010

    Pattaaaaaaaaaaaa

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks machan……jayawewa……!

    Reply
  • thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ ජයවේවා……..!

    Reply
  • dineshchamikaiddamalgoda

    Thanks a lot for your sub

    Reply
    • සබ් එකට බොහෝම ස්තූතියි
      ඔයා හින්දා මේ අලුතෙන් ආපු කතාමාලාව බලනවා..අපි..

      Reply
  • Asitha.pramoth

    Supiri story ekak bro nawaththanna epa menna wanda digatama demu

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Ishara125

    Thanks , digatama karn yanna passe kattiya ekthu wewi

    Reply
  • Bandaramudiyansi

    සටම් ජවනිකා හින්ද බලන්න හිතුන නවත්වන්න නම් එපා මල්ලි…එල තැන්ක්ස්

    Reply
  • hasitha12345asd

    thnx bro..digatama denna jaya wewa

    Reply
    • Kelum chethiya

      Nawaththanna apa ban.meka patta

      Reply
  • Dilshan Kelum

    THanks shoo…

    Reply
  • තරිදු ප්‍රබෝධ

    දිගටම දෙමු මචං,මේ බලන්න පටන්ං ගත්තා විතරයි.

    Reply
  • Sampath sandaruwan

    Thanks sub ekata

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ThilakarathnaNM

    lassana Tv series ekak. Thanx

    Reply
  • බොහෝම ස්තූතියි නුවන්ත සබ ගන්නවා. අතරමග නවත්තන්න නම් එපා එතකොට බයිස්කෝප් අඩවියේ ත්ත්වය බාල වෙනවා ගත්තදේ ඉවරම කරන්න. ජයවේවා

    Reply
  • dsdkavishka

    Thenks for sub bro

    Reply
  • ravishan lakshitha

    අයින් කරන්න එපා…thanks for sub

    Reply
  • Nuwan-milinda

    Thanks Thanks Thanks bro

    Reply
  • Chathu.anu

    අඩෝ අයින් කරන්නනම් එපා ආහ්.පට්ටම ස්ටෝරියක්.දිගටම දාමු බන්.සුභ පතනවා

    Reply
  • nadunlahiru

    patta tv series akak digatama sub ona

    Reply
  • kavindurx8

    Ain kreanna nm epa broo.. Supiri tv sireass akak digatama sub denna. Jaya wewaaa

    Reply
  • මේක අයින් කරන්න එපා. ඉවර වෙනකන් දෙන්න. අපි ඉන්නවා. බොහොම ස්තුතියි සහෝ මේ කැප වීමට. ජය වේවා !!

    Reply
  • lakmal chathuranga

    tankyou sho godaaaak digatama denna jayawewa

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *