අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAඅප‍රාධඑළක්‍රියාදාමතීරණය ඔබේවර්ගීකරණය නොකළ

Gone in Sixty Seconds (2000) | තත්පර 60ක් කියන්නේ කොච්ර වේගයක්ද ?

Rating: 7.7/10. From 32 votes.
Please wait...

මේක මගේ පලවෙනි ලිපිය. ඔන්න ඒ හින්දම ගෙනාව maxxa ෆිල්ම් එකක්. හොලිවුඩ් පුරවරයේ සුපිරි නලු නිලියන් රඟපාන එකක්. මේක ඇත්තටම රථගාය හැදිච්ච අයටනම් හුඟක් හොඳ චිත්‍රපටියක්. මේක IMDB ශ්‍රේණිගත කිරීම් වල 6.0 ක් ලබාගත්තු චිත්‍රපටියක්. මේකේ රඟ පාන්නේ ඔයගොල්ලෝ ආසකරන නලුවෙක් වන Nicolas Cage සහ Angelina Jolie. මේක හදපු එක්කෙනා Swordfish (2001),Whiteout (2009),Season of the Witch (2011) වගෙ සුපිරි බයිස්කෝප් හදපු කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක්ගෙ ෆිල්ම් එකක් බෝරින් වෙන්න බැහැනේ නේද? ඔව් ද නැද්ද කියලා පස්සෙ කියන්න 🙂 අටුවා ටිකා නැතිව මම කියන්නම් කෝ විස්තරේ.

“Memphis” (Nicolas Cage ) කියන්නේ කාර් හොරකම් කරන්න උපන් හපන් පොරක්. එයා ඒක අත ඇරලා යනව Los Angeles, California වලට මොකද මෙයාව පොලිසියෙන් හොයන හින්දා. ඒ එච්චරටම මෙයා කාර් හොරකම් කරල තියෙන හින්ද. මේ අතරේ මෙයගෙ මල්ලි “Kip”(Giovanni Ribisi) කාර් වගයක් උස්සන්න හදනව. ඒ එංගලන්ත පාතලෙ ඉන්න මැරයෙක්ට තමයි මෙයාට මේක කරන්න කියන්නේ. ඇත්තටම මේ මැරයා වඩුවෙක් අපේ රටේ වඩුවෝනං ඉතින් පාඩුවේ ඉනවානේ . මල්ලිට බැරි වෙනව හරි වෙලාවට මේ කාර් ටික හොරකන් කරල ඒ මැරයට ගිහිල්ල දෙන්න. මොකද මේ කාර් 50 හොරකන් කරන්න ඕනේ පැය 72 ඇතුලත . මෙන්න මේ හින්ද පාතාල මැරය මල්ලිව මරන්න හදනව. මොනව උනත් සහෝදර ප්‍රේමය ලොකුයිනෙ ඔක්කොටම වැඩිය. තමන්ගෙ මල්ලිව බේරගන්න එනව “Memphis” (Nicolas Cage ). ආවට පස්සෙ එයාගෙ අනිත් කට්ටිය ලෑස්ති කරගන්නවා මෙන්න මේ කාර් ටික හොරකම් කරන්න. මෙයාගේ කට්ටියත් මාරම වැඩකාරයෝ ටිකකක් කාර් හොරකන් කරන්න උපන් හපන් ක්ට්ට්ටිය.

කාර් ලිස්ට් එක දැක්කම තමා පිස්සු හැදෙන්නෙ. එතන කාර් තියනවා 50 ක් විතර. මේ කාර් ඔක්කොම සුපිරි කාර්. මෙන්න මෙතනින් එක කාර් එකකට “Memphis” ගේ හිත යනවා. ඒ 1967 Shelby Mustang GT 500 ඇත්තටම shelby Mustang කියනේ ඉතින් සුපිරි කාර් වල ඉහලින්ම ඉන්න කාර් වලින් එකක්. ඇත්තටම මේක GT වර්ගයේ ඉතාමත් දුර්ලබ ගනයේ කාර් එකක්. මේවා හොයාගන හරිම අම්මාරුයි. මේකට සමාන වර්ගයේ එකක් ලංකාවෙත් තියෙනවා. ඒ වගේම මේක අලුත් වර්ගයේ එකත් ලංකාවේ තියෙනවා . පොඩ්ක් ඉන්න. හරි රථ ගාය හැදුනාම ඔහොම තමයි ඉතින් ගණන් ගන්න එපා, එකකටම තමා මටත් හිත ගියේ. මේගොල්ලන් ඉතුරු ටික බලලම හිතාගන්නකෝ මේ සුපිරි හොරු ටික කොහොමද කාර් 50 උස්සන්නේ කියල.

ලිපිය – ස්කෝපියන් ගිහාන්

57 thoughts on “Gone in Sixty Seconds (2000) | තත්පර 60ක් කියන්නේ කොච්ර වේගයක්ද ?

  • Vishwa anuradha

    Sub eka nane bn ganna sub eka ain karala ai??

    Reply
    • විමා

      මේ අපි මුල් කාලේ පබ්ලිෂ් කරපු ආටිකල් එකක්. අපි මුල් කාලේ රිවිව් විතරයි දුන්නේ. සබ් දෙන්න ගත්තේ පස්සේ. මේකට සබ් එකක් නැහැ තවම.

      Reply
  • Pandadkssss

    Sub eka ganna baane

    Reply
  • සබ් එක ගන්න බැහැනෙ පොඩි සපොට්එකක් දෙනවද

    Reply
  • ඩිස්ටඩිඩිං

    සබ ගන්ඩ බෑනේ මෙයා page not found කියලා වැටෙනෝ

    Reply
  • Shashi Fernando

    tama baluwe naha, download karan tiyenne BlueRay copy ekama.

    Reply
  • mama meka balala thiyenawa. patta film eka.
    gon part nethi sira action film 1k.
    racing walata kemathi un aniwa balanna oone.
    me wage thawa films thiyenawa nam dapan, machanla

    Reply
  • නිෂාන්

    අයි මෙෂ් නැතුව මේක බාගන්න බරිද?

    Reply
  • scorpion.gihan

    danam danam ona mama tawa film akak dala thiyena lagadime ai karliyata

    Reply
  • Meka nam patta film 1k mama baluwa niyamai. Thankz film 1a dunnata. me wage patta film digatama denna 🙂 Jaya wewaaaaaaaaaa 😀

    Reply
  • අප්පේ මට නම් රථ ගාය නැහැ…ඒ වුනාට මේක නම් ආසාවෙන් බැලුව ෆිල්ම් එකක්

    Reply
  • රථගාය නම් තදටම තියෙනවා….. 😛 බානවෝ 🙂

    Reply
  • Ela meka nam niyama film 1k. mama baluwa dan. pilm 1a nam patta. Thankzzzzzzzz film 1a dunnata 🙂

    Reply
  • mama me film eka hoya hoya hitiye thanks.
    Mustang GT 500 Supiri car ekak. mage hine

    Reply
  • scorpion gihan

    ina ina danam mata kalaye film tikak mama medawas wala hoyamin pawatinawa mona karanth ikmanatama bawena film akak wenna apai natan itin dena puluwan ela kiri film podak inakoo katiya iwasala

    Reply
    • E.A.K.T.EDIRISINGHE

      meke sub eka ganna berida

      Reply
  • baala baluwata cmnt1k dala yanna bari unaa ne..onna ehenam balala nathi kattiya balannaa..gammama gamma patta film1..ek husmeta baluwa..thankx kolla dammata

    Reply
  • make inne mama kamathima naluwekui niliyekui kohomath nicolas cage ge movies hondai ne.Thanks bro.

    Reply
  • seems as a good film. Thanks

    Reply
  • aaa math me ahanna hotiye aka paratama site aka dawasak witara wada natuwa tibbe mokada
    kiyala.

    Reply
  • thanks macho!!! Tawa Tawa Wadi wadiyen films denna labewaaaaaaaaaa!!!!!!!!!!!!!!!!

    Reply
  • සමන් කලුබෝවිල

    ela… math banawa…. thankx

    Reply
  • maxxaa aaaaaaaaa thanks

    Reply
  • ඔන්න මමත් බාගත්ත THANKS යාලුවා

    Reply
  • Wellcome back baiscopelk. Thank you for the film as well

    Reply
  • chamara nuwan

    mamath banna damma….me dawas 4ma film banna bari una….onna dan aye gemata bassa….

    Reply
  • Udaya සාලින්ද

    maxxa movie ekk saho……

    Reply
  • Jayan Chamal

    pattaiiiiiiiiiiiiiiiiii

    Reply
  • ‍සෝපාක

    මම මේක බලලා තියෙනවා නියමයි ඒ කාලේ නියම වැඩ තියෙනවා.Anji ගේ නියම කාලේ මාර Hot.Ford GT වලට ආස අයත් අනිවා බලන්න. තැන්කූ සහොදරයා..

    Reply
  • ඇයි අප්ප මේ පරන ඒවම දෙන්නෙ.(අවු,11ක්ම පරණයි)මෑත කාලෙ ඒව නැද්ද ඇත්තටම.’08 ’09 ’10 ඒව දෙන්නෙ තව අවුරුදු 10කින්ද?මොනා කරන්නද මේකත් බලන්නම්.anyway,උත්සාහය අගය කරමි thanx.

    Reply
  • vishva yapa

    ape sait ake mokade une…makate maru….

    Reply
  • ela ela article ekath maruwata liyala thiyeyenawa ස්කෝපියන් ගිහාන් suba pathum KIU

    Reply
  • භාග්‍ය

    Thanks…mamath down load kara

    Reply
  • ashan suranga

    thanks machna denakan balagena hitiye…………….

    Reply
  • thanks bro.mamath meka balala tyenawa.
    comment madiene?kattiya horata banawada danne naa.

    Reply
  • laisth Malinga

    Dan test match walin resign una Nisa onna math awa film 1k balanna 🙂

    Reply
  • Ela mchan.. man oka balala thiyenawa 3n 4 parak.. anywy thanx bro

    Reply
  • Appa Thanks Machan. Kohomada Mata Meka miz Une kiyala Mama Me Hithanne

    Hari Onna Bewenna Demma
    Balama Kiyannam ko Mokda Case Eka Kiyala
    Jaya Wewaaaa

    Reply
  • Angelina Jolie අක්කත් ඉන්නවා maxxa තමය්

    Reply
  • ah ah seems to be good one.
    so so downloading……………….
    thanks a lot you renew the domain.other wise we miss u ….
    thanks a lot brother….

    Reply
  • ela ela thanx….
    onna mamath downloads wenna damma…

    Reply
  • ah me mokada me ada dennaida me welawa wenakanmaaa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *