Gotham [S03 : E15] with Sinhala Subtitles | තේරවිලි කියන්නා [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් පෙබරවාරි මාසේ ආපු කොටසින් පස්සේ ආපහු ගෝතම් කතාව එක්ක එකතු වෙන්න තමයි මේ සූදානම. පහුගිය කොටස ගැන මම ටිකක් මතක් කරන්නම්කෝ. නගරය අඳුරට ගියා. පිස්සෝ එලියට ආවා. ඒ කවුරුත් නෙමෙයි ජෙරොම් වොලෙස්කා එක්ක. ජෙරොම්ගේ ඉලක්කය උනේ බෘස් වේන්ව ඉවරයක් කරන එක. ඒත් ගෝඩ්න් එක්ක අනික් අය වෙලාවට එතනට ගියපු නිසා බෘස් බේරුනා. අනික් දේ තමයි කතාව අවසානයේ නිග්මා සහ පෙන්ගුයින්ගේ විරසකවීමේ අවසානය. නිග්මා පෙන්ගුයින්ට වෙඩි තියලා ගඟට දැම්මා. නිග්මා පෙන්ගුයින්ව මරලා එයාගේ ආදරවන්තිය මරපු පලිය අරගත්තා. නිග්මා එතනින් නවතියිද ?
ඉතින් පෙන්ගුයින් මැරුවා කියලා නිග්මා නවතින්නේ නෑ. ඉස්සර ඔයාලාට මතක ඇතිනේ නිග්මා තේරවිලි කියනවා. ඒවා තෝරන එක ලේසි නැහැනේ. නිග්මා මේ වතාවේ නගරයේ ප්‍රසිද්ධ චරිත තියන හය දෙනෙක්ව මරනවා. ඒ හැම කෙනෙක්ම මරන්නේ එයාලාට තේරවිල්ලක් තෝරන්න දීලා ඒක බැරි උනාම. ඉතින් නිග්මා මේ තේරවිලි කිය කියා කට්ටිය මරන්නේ එයාට ගුරුවරයෙක් හොයාගන්න. එයාට ඕන නගරයේ දුෂ්ටයා වෙන්න. ඒ කෙනා වෙන්න තමන්ට උගන්වන්න පුලුවන් කෙනෙක් තමයි නිග්මා මේ හොයන්නේ. ඒවගේම තමයි ඇත්තටම පෙන්ගුයින් මැරුනාද කියලත් ඔයාලාට අවසානයේ බලාගන්න පුලුවන් වෙයි. අනික් දේ තමයි ගෝඩ්න්ට වවුල් අධිකරණයට බැඳෙන්න කියලා ආරාධනයක් ලැබෙනවා. ගෝඩ්න් මොනවා කරයිද ? අනික් පැත්තෙන් බෘස් වේන්ගේ ක්ලෝනය එලියට එනවා. එයා ඉන්නේ මේ වවුල් අධිකරණය යටතේ. බලන්න බෘස්ට මොකද වෙන්නේ කියලා.
අපි හැමෝම දන්නවා මේ කතා පෙන්වන්නේ පිටරට නාලිකා වල. ඉතින් ඒවා යන අතරතුරේ පොඩි පොඩි ඇඩ් කෑලි එහෙම යනවානේ. මම බාගත්තු වීඩියෝ ෆයිල් එකේ නම් කතාව අතරතුරේ අන්න එහෙම යන පොඩි ඇඩ් එකක් එක්ක තමයි තියෙන්නේ. එතකොට සබ් එක හදලා තියන විදියට අන්තිම හරියේ වගේ සබ් එක ටිකක් එහා මෙහා යනවා. ඉතින් මේ ඇඩ් එක ඇතුව සහ නැතුව දෙවිදියටම බලන්න පුලුවන් විදියට මම උපසිරැසිය හදලා තියෙන්නේ. ඔයාලා බාගෙන තියන වීඩියෝ ෆයිල් එකට ගැලපෙන සබ් එක දාගෙන බලන්න. එහෙනම් ඊලඟ සතියේ හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12005 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Download කරන්න බෑ නේ
සබ් එක ඩවුන්ලෝඩ් වෙනවා. ගැටලුවක් නෑ
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
Thanks
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
ft
thanxxxxx……
`16 sub daaannnaaaaaaaa
e 16 tath daamune .
Sub akata galapena Episode eke link aka diyanko machanla..
thanks bro.
E16 dennakoo
Sub ekata thanx ahhh….
Thanks saho
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks saho..
episode eke link aka awahanko ban thiyanawanam
Thanks
Thankz dr..
Thank u wewwa bro 😀 Patta wadak 😀
නියමයි…සබ් එකට තැන්ක්ස්…හෙන කාලෙකින් ඇවිල්ලා…
thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!
fattaaaaaaaaaaaaaaaa
Thnxxxxxxxxxxxxxxxxxxxxxx
thanks 4 sub.
elama elama. tnx bro sub 1
මාස ගානක් බලන් හිටියා බං.සබට ස්තූතියි…
බොහොම ස්තූතියි සහෝ. ඊයෙ ඉදන් බල හිටියේ . ජය වේවා
ela ela bro.good job keep it up
The.Flash.2014.S03E19.HDTV.x264-SVA[eztv]
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
tnq saho
Thanks
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
ස්තූතියි සහෝ
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..
ඔ යැස්.. හම්මේ බැට්සි.. කියලා වැඩක් නෑ…
thanks
thx