අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAOscar සම්මාන ලාභීSinhala Subtitleඅභිරහස්අමුතුයිඑළචිත්‍රපටිනාට්‍යමයබලන්නවිද්‍යා ප්‍රබන්ධසමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Gravity (2013) | නැවත නැගී සිටීම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 37 votes.
Please wait...

Gravity (2013)

මිනිසුන් එක එක දේ කරන්න උත්සාහ දරනවා. අලුත් අලුත් දේ සොයාගන්නවා, සමහර උත්සාහයන් අසාර්ථකයි නමුත් සාර්ථක වෙන උත්සාහයන් ලොවම පිලිගන්නවා. ඔය වගේ මිනිසා සාර්ථක වුන දෙයක් තමයි අභ්‍යවකාශ තරණය. මේ කතාව ලෝක සිනමාවට එන්නේ අදක ඊයෙක නෙමෙයි, අමුතු අමුතු ලෙස ඔබ මම අපි සියලුදෙනාම අභ්‍යවකාශය හා සම්බන්ධ චිත්‍රපට බලලා ඇති. අද මේ උපසිරැස එක්ක ඔබ හට ලබා දෙන්න යන්නේ ඒ සියල්ල අතර තමන්ගේම නමක් තියාගත් මේ වසරේ නිකුත් වුන චිත්‍රපටයක්.

Gravity ගැන අහන්න ඇති, අපේ මංසලේ පවා පිලි පල වුනා, 2014 ඔස්කා සම්මාන උළෙලේ වසරේ චිත්‍රපටය, හොඳම නිළිය වගේ ප්‍රධාන සම්මාන සඳහා බොහොම ඉහලෙන් අනාවැකි කියවෙන චිත්‍රපටයක් මේක. අධ්‍යක්ෂකවරයා වෙන්නේ Alfonso Cuarón ඔහු මින් පෙර ඔස්කා සම්මාන 3 සඳහා නාම යෝජනා ලබා තිබෙන අයෙක්. 2013 වසරේ ඔක්තෝබර් 4 වනදා තිරගත වීම ආරම්භකළ මෙය එදා මෙදාතුර හොලිවුඩ් සිනමාවේ ආරම්භක සති අන්තයක චිත්‍රපටයක් උපයාගත් වැඩිම ආදායම සතු වාර්තාව තමන් සතු කරගන්න සමත් වුනා ඒ $55,785,112 වගේ ඇති විශාල ආදායමක් උපයා ගනිමින්. මේ වෙනකොට මේ චිත්‍රපටය $631,486,533 වගේ බොක්ස් ඔෆිස් ආදායමක් ලබා තියනවා. ඒ වගේම සුපුරුදු IMDB දර්ශකයේ 8.5 ක ඉහල අගයක් ලබාගෙන IMDb Top හි 68 වන ස්ථානයේ මේ වන විට පසු වෙනවා.

ප්‍රධාන නිළිය වෙන්නේ ඔස්කා සම්මාන ලාභී නිලි Sandra Bullock. ඇයට ට අමතරව මෙහි ඔස්කා සම්මාන දෙකක් දිනු සුපිරි නළු George Clooney, Ed Harris (ඔහුගේ මුහුණ නම් දකින්න නොලැබේවි) වගේ පිරිසක් එකතු වෙනවා. අවසාන මොහොත දක්වාම ප්‍රේක්ෂකයා කුතුහලයෙන් රදවා තබාගන්නට සමත් මේ මිනිත්තු 91ක් පුරා දිවෙන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ කතාව පැත්තට හැරෙමු එහෙනම්.

Dr. රයන් ස්ටෝන් කියන්නේ වෛද්‍ය ඉංජිනේරුවෙක්. මේ තමයි ඇය අභ්‍යවකාශයට යන මුල්ම වතාව. ඒ හබල් දුරේක්ෂයේ අලුත්වැඩියා කටයුතු සම්බන්ධ කාර්යයකට. මොවුන් අභ්‍යවකාශයේ මේ කාර්යය කරමුන් ඉන්නා අතරේ රුසියානු රොකට් අත්හදාබැලීමක් නිසා අභ්‍යවකාශයේ තත්වය වෙනස් වෙනවා. කොහොම නමුත් මේකෙන් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට හානි සිදුවෙනවා වගේම ස්ටෝන් ඇතුළු පිරිස ලොකු කරදරයක පැටලෙනවා, ඇයගේ ඒකම අභිප්‍රාය නැවත පෘථිවිය වෙන පැමිණීම… ඉතින් ඒ උත්සාහය කොහොම වේවි ද? ඒක ඔයාලම දැන් බලාගන්න.

කියන්න ඕනේ අපි මේ බලාදිලා තියෙන්නේ DvDScr පිටපතක්, මිට කලින් ලබාදීලා තියන DvDScr පිටපත් වගේම මේකත් බොහොම ඉහල ගුණාත්මක භාවයකින් යුතු පිටපතක්. මේ පහත පින්තුර බලලාම තීරණය කරන්න 1, 2, 3 (ඉහත පින්තුර ලබාගත්තේ 400MB DvDScr පිටපතෙන් බව සලකන්න). හදිසි කට්ටිය මේක බලන්න අනික් උදවිය අපිට නොබැන හොඳ පිටපතක් එනකම් ඉන්න. එහෙනම් නැවතත් මේ සතියේ ස්ලිපි හලෝ කොටස සමග හමු වෙමු.

Gravity (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/F3EF” type=”icon” “center” newwindow=”yes”] 300 MB (BRRip) කොපිය මෙතනින් බාගන්න[/button]

45c5a91e720be4ed66a01ad6abcc5a5cbaa9fba1

[button link=”http://tinyw.in/gcxX” type=”icon” “center” newwindow=”yes”] 705 MB (BRRip) කොපිය මෙතනින් බාගන්න[/button]

80fe9c2a368afb173812cb3ddd8f1bfac86b762d

[button link=”http://tinyw.in/NmIX” type=”icon” “center” newwindow=”yes”] 1.3 GB (BRRip) කොපිය මෙතනින් බාගන්න[/button]

95731ce3c5ea065766f6eb92c9a426a58ada56fe
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

140 thoughts on “Gravity (2013) | නැවත නැගී සිටීම… [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot sub ekata

    Reply
  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • godal pin sub ekata. jaya wewa

    Reply
  • මොළ කකුලුස්

    නියම film එකක්….උපසිරසියට ගොඩක් ස්තූතියි යාළුවා…….ජය වේවා…….උඩ තියන විස්තරයටත් thanks…….

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා….

    Reply
  • Sadevhiruditha1

    Sky high 2005 ට sub ekk dendako

    Reply
  • පියුමාල්

    බොහොම ස්තුතියි සහෝ.ජයවේවා

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Pasan Madusankha

    බොහොම ස්තුතියි උපසිරැසියට.. ජය වේවා..!

    Reply
  • දෙපාරක් බැලුව උපසිරැසි නැතුව. ඔන්න නැවත පාරක් බලනව අයියෙ ඔයාට ෆිං දිල උපසිරැසි එක්කම. මෙක නම් සුපිරිම ෆිලුමක් මට නම්

    Reply
  • Thank you very much saho…:)

    Reply
  • elaaaaazzzzz
    thankxxx sub walata/…/
    😀 😀 😀

    Reply
  • Download damma Bro, thanx

    Reply
  • Machan subtitles load karata kotu kotu watenawaneh???? unicode daala tynne!??????

    Reply
  • balanna hadanne bohoma stuti………………….

    Reply
  • බොහොම ස්තුතියි සමියා උපසිරසට
    බැලුවෙමි
    හොද වෙලාවට නාසා එක මට කතා කලාම මම බෑ කිවුවේ
    ඇගේ හිරිගඩු පිපෙනවා
    සම්මාන දෙන්න වටිනවා නේන්නම්

    Reply
  • Manjula Kumara

    බොහොමයක් ස්තුතියි.
    ජය වේවා..!

    Reply
  • Manjula Kumara

    සබට තුති
    ඔබට ජය…….. 🙂

    Reply
  • kamal thennakoon

    100 comment eka onna magen.

    mahansiyata thanx.

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • දිල්ෂාන් කාලිංග

    සබට ස්තුතියි සහෝ…

    Reply
  • එළ එළ මේවා තමයි කම්මැලි නැතුව බලන්න පුලුවන් එළ ෆිල්ම්ස්:-);-)සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි!

    Reply
  • jayanandana

    godak sthuthiyi machan, ubala karannne loku sewayak apita.

    Reply
  • වරුණ නිරෝෂණ

    හොද කොපියක් එක්කම එනකල් මග බලාගෙන හිටියේ මේ බයිස්කෝප් එක….. ස්තුතියි සහෙෝ උපසිරැසියට……..

    Reply
  • Keshan Wasala

    ෆට්ට ගොඩක් ස්තුතියි !!

    Reply
  • ela kollek..thankx me sub ekata…..

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • Akila Dilhara

    Brother oyage subtitel aka hinda filme aka niyametama agatama waduna machan mage yalufoth film aka baladdi oyaata puduma widiyata thanks kale matchan oyawagema pattma ITALY FILM akak thiyenawa Life Is Beautiful (1997) may film aka bokkatama set wena film akak machan pulu wannam mekata subtitel daanna aniwa oyata pattma comments hambawenawamai bro please brother ….

    Reply
  • meka camera copy ekakda?? original copy ekakda??

    Reply
    • Akila Dilhara

      original copy yak matchan

      Reply
      • Akila Dilhara

        original copyyak matchan

        Reply
  • වරුණ රංගජිත්

    BR කොපියක් එනකම් තමයි බල බල හිටියෙ දැන් අනිව බෑමක් තමයි.. තෑන්ක්ස්.. ජය වේවා…………. සුපිරි

    Reply
  • dinidu madushanka

    ela elabro brrip eka denakam hitiye jaya wewa

    Reply
  • brrip eka awoooo
    ikamanata sub dennoooo
    plzzzzzzzzz

    Reply
  • බොහෝම ස්තූතියි
    අපිට මේ වාගේ උසස් සිනමාපට රස විදින්න අවස්ථාව ලබා දෙනවාට බොහෝම ස්තූතියි

    Reply
  • bohoma thuthi saho obata jayen jaya

    Reply
  • වරුණ රංගජිත්

    නියම වැඩක් සහෝ..මේක දෙනකම් බලන් හිටියෙ මේකෙ Br rip එකක් තාම ආවෙ නැද්ද?…

    Reply
  • bohoma sthuthi samira saho…..jaya wewa!!!

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…කියන්න වචන නෑ සුපිරිම සුපිරි මුවි එකක් තමයි මේක​….මේ වගේ නිර්මාණයන් ලබා දෙන එකට බොහෝම ස්තුතියි.දිගටම සබ් දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • Randhu Heshan (Shan)

    මේක අදයි බලලා ඉවර වුණේ.. ෆට්ටම මූවි එකක් තමා.. මුලින් ටිකක් කම්මැලියි වගේ.. මං හිතුවෙ චා ඇති කියලා.. 😀

    Reply
  • වරුණ

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා

    Reply
  • thankz a lot bro.. hoda copyak denak balagena hitiye… thankz a lot again..

    Reply
  • ස්තුතියි මචෝ…

    Reply
  • thankz ahhhhhh 😀

    Reply
  • මේක එල චිත්‍රපටියක්.සබ්දෙනකන් බලාගෙන හිටියෙ.තෑන්කස් සහෝ

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • මේක එලකිරි ෆිල්ම් එක කියලා ආරංචියක් ආවා…… 🙂 හොද කොපියක් එනකම් ඉදලම බලනවා…… 😀

    Reply
  • Saman Prasad ( Black Cobra )

    ela ela sameera saho… Baya wenna epa baninne na 😀 Mn nm 1080p enakm innawa. Sub ekata thanks saho… Thumbs up…

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    මෙච්චර හිටපු එකේ හොඳ කොපියක් එනකම්ම ඉන්නවා, බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.

    Reply
  • වෙනස්ම ෆිල්ම් එකක්.. හොද කොපියක් එනකන් ඉවසන්න බෑ.. මේ කොපියත් ශේප් මචන්ලා.. Thanx for subtitles… keep it up bro.. (Y)

    Reply
  • සබ් ඉක්මනට යනවා දෙබස් පස්සෙ යනවා අනේ හදා ගන්නෙ කොහොමද

    සබ් වලට ස්තූතියි ජයවේවා

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

    Reply
  • A Sri Lankan Dude, Tharanga Rajakaruna work in VFX team for this movie.

    http://www.imdb.com/name/nm4210499/

    If you like to meet him and have a chat, come to this event. It’s tomorrow.

    bit.ly/eogmsmf

    Reply
  • Pushpa Kumara

    aulak ne deepu eke balanawa
    thanx wewa

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. දෙනකම් බලාගෙන උන්නු චිත්‍රපටයක්. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • සුපිරි කථාවක් මේපාර දීලා තියෙන්නෙ
    IMDB දර්ශකයේ 8.5ක් නම් ඉතින් තවත් මොන කතාද…
    ස්තුතියි සමීර සහෝ
    ජය වේවා!!!!

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ස්ක්‍රීන් කොපු කැල්ල හොදට තියේ නම් තමා, ඒත් අවදානමක් ගන්නොනේ නැහැ නොවැ, අනික බොක්ස් ඔෆස් නම් අපි නොබලා ඉදියි…
    අනික සමීර පාර්ට් 1 දීපු ෆිල්ම් එකක් නම් ආයේ නොබලා කෝමද…
    හොද, අඩු කොපි කෑල්ලක් ආවම ගන්නවා ඔන්න සැමියෝ…
    එහෙනම් දැනට ජය කියන්නම්…
    ජය….

    Reply
  • oyala dan hoda film ekak dennema nane. tv serias danna epa. epa wenawane. hoda film dennama barida. issara kochchara hoda film dunnada oyala. eth dan tika tika epa karawanawa. kamak ne.suba pathanawa man.

    Reply
    • සහෝ මේකත් හොද එකක් නෙමෙයි නම් මම දන්නේ නැහැ ඔයා “හොඳ’ කියන වචනේ මොකට පාවිච්චි කරනවාද කියලා. නමුත් ඇක්ෂන් හදුන්වන්න නම් ඒක යොදාගත්තේ. මට මෙහෙම හොඳා…

      Reply
    • යකො නිකං දෙන අස්සයගෙ දත් බලනවනේ

      Reply
    • balanna barinam nobala idin ban. wadak karana ekekuta karana widiyata karanna dila. uba akamethi unata kemathi unuth innawane tv series walata wagema films walata.
      owa ganan ganna epa sameerayooooooooo.
      pala athi rukatane gal gahanne.
      hadatath gal gahuwane minissu neda hi hi hi ……

      Reply
  • w a thilak

    අභ්‍යකාශ ප්‍රබන්ධවලට ඉතාමත් කැමතියි.කැමැත්තෙන්ම නරඹනවා.බොහෝමත්ම ස්තූතියි

    Reply
  • Nisal Lakshan

    hoda copy ekak awama balanawa chennay express eke wage hoda copy ekak awama lokuwata pennanna

    Reply
  • mudiya / මුදියා

    නියමයි සමීර.
    මංසලේ ලිපිය කියවල බලන්න ආසාවෙන් හිටියෙ.
    ඔන්න ඔහේ හොඳ කොපියක් එනකංම ඉන්නව.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • ස්තුතියි සමීර සහෝ උපසිරැසියට..
    සුපිරි කතාවක් වගේ ..

    Reply
  • පට්ට පට්ට…. සුපිරි මුවි එකක්. හොද කොපියක් ආවට පස්සේ උපසිරැසි අප්ඩේට් කරන්න හොදේ. අනිවා බලනවා. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි! 🙂

    Reply
  • Reno nuwan

    හොඳ කොපියක් එනකන් ඉඳ බැ බන්…බොහොම ස්තුතියි සහෝ සබ් එකට ..වෙලාවට ෆිල්ම් එක බාගෙන තිබුනේ

    Reply
  • අම්මටසිරි. සුපිරි කතාවක් වගේ සමියා ඉදල ඉදල ගෙනත් තියෙන්නේ.
    එල එල. බාගෙනම බලමු නේ.
    ජයවේවා!

    Reply
  • හර්ෂ ලහිරු

    නියමයි සමීරයො ආයෙ කියන්න දෙයක් නෑ 😛 කොර
    ස්තුතියි සහො ජ‍ය 😛 😀

    Reply
  • kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • “චූටී මල්ලි”

    පට්ට පට්ට මේකනම් අනිවා බලනවා
    හැබැයි හොද කොපියක් එක්ක
    හොද එකක් ආවාම ඒකටත් අප්ඩේට් කරන්න හොදේ
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • සචිත උදාර

    මට නම් හදිස්සියි. මේක බලන්නම හිටියෙ. බොහොම ස්තූතියි.

    Reply
  • මිහාන්

    එල සහෝ.
    සබට තුති.

    Reply
  • Fatta machan THNx lot

    Reply
  • aneee bn… meke 400mb torrent eka delete karalane bn….

    Reply
  • නලින්

    ස්තුතියි සමිර කොලු‍වෝ

    ජය වේවා!

    Reply
  • නියම වැඩක් සහෝ..මේක දෙනකම් බලන් උන්නේ..අද හවසට බලනවා..ගොඩ සවසකින් සබ් එකක් එක්ක දැක්කේ මචෝ.ජය.

    Reply
  • supiri digatama denna mey wage awa

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සමීර සහෝ උපසිරැසියට…..එත් මේ වගේ සුපිරි මුවි එකක් බලන්න ඕන හොද කොපියකින්….එක නිසා හොද කොපියක් එනකන් ඉන්නවා 🙂 හොදපිටපත් ආවට පස්සේ එකටත් උපසිරැසි අප්ඩේට් කරන්න​.ජය​! 😛

    Reply
  • pattam,a pattam film akaka thxxxxx

    Reply
  • සමීරයට තැන්ක්ස…………කාලෙකින් පට්ට ෆල්ම් එකක් ඇ………..
    අයෙත් එකක් දාන්න ඇ…………..

    ඔබ දන්නවාද baiscope ගැන තොරතුරු- දිනකට සාමාන්‍ය පැමිනෙන්නන් ගනන 100.000 වැඩිය. ඇලෙක්ස් රෑන්කුව 9000-11000 අතරම අනිවා පවතිනවා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *