Watch Trailer

Gravity (2013) | නැවත නැගී සිටීම… [සිංහල උපසිරැසි සමඟ]

මිනිසුන් එක එක දේ කරන්න උත්සාහ දරනවා. අලුත් අලුත් දේ සොයාගන්නවා, සමහර උත්සාහයන් අසාර්ථකයි නමුත් සාර්ථක වෙන උත්සාහයන් ලොවම පිලිගන්නවා. ඔය වගේ මිනිසා සාර්ථක වුන දෙයක් තමයි අභ්‍යවකාශ තරණය. මේ කතාව ලෝක සිනමාවට එන්නේ අදක ඊයෙක නෙමෙයි, අමුතු අමුතු ලෙස ඔබ මම අපි සියලුදෙනාම අභ්‍යවකාශය හා සම්බන්ධ චිත්‍රපට බල…

Gravity (2013)

මිනිසුන් එක එක දේ කරන්න උත්සාහ දරනවා. අලුත් අලුත් දේ සොයාගන්නවා, සමහර උත්සාහයන් අසාර්ථකයි නමුත් සාර්ථක වෙන උත්සාහයන් ලොවම පිලිගන්නවා. ඔය වගේ මිනිසා සාර්ථක වුන දෙයක් තමයි අභ්‍යවකාශ තරණය. මේ කතාව ලෝක සිනමාවට එන්නේ අදක ඊයෙක නෙමෙයි, අමුතු අමුතු ලෙස ඔබ මම අපි සියලුදෙනාම අභ්‍යවකාශය හා සම්බන්ධ චිත්‍රපට බලලා ඇති. අද මේ උපසිරැස එක්ක ඔබ හට ලබා දෙන්න යන්නේ ඒ සියල්ල අතර තමන්ගේම නමක් තියාගත් මේ වසරේ නිකුත් වුන චිත්‍රපටයක්.

Gravity ගැන අහන්න ඇති, අපේ මංසලේ පවා පිලි පල වුනා, 2014 ඔස්කා සම්මාන උළෙලේ වසරේ චිත්‍රපටය, හොඳම නිළිය වගේ ප්‍රධාන සම්මාන සඳහා බොහොම ඉහලෙන් අනාවැකි කියවෙන චිත්‍රපටයක් මේක. අධ්‍යක්ෂකවරයා වෙන්නේ Alfonso Cuarón ඔහු මින් පෙර ඔස්කා සම්මාන 3 සඳහා නාම යෝජනා ලබා තිබෙන අයෙක්. 2013 වසරේ ඔක්තෝබර් 4 වනදා තිරගත වීම ආරම්භකළ මෙය එදා මෙදාතුර හොලිවුඩ් සිනමාවේ ආරම්භක සති අන්තයක චිත්‍රපටයක් උපයාගත් වැඩිම ආදායම සතු වාර්තාව තමන් සතු කරගන්න සමත් වුනා ඒ $55,785,112 වගේ ඇති විශාල ආදායමක් උපයා ගනිමින්. මේ වෙනකොට මේ චිත්‍රපටය $631,486,533 වගේ බොක්ස් ඔෆිස් ආදායමක් ලබා තියනවා. ඒ වගේම සුපුරුදු IMDB දර්ශකයේ 8.5 ක ඉහල අගයක් ලබාගෙන IMDb Top හි 68 වන ස්ථානයේ මේ වන විට පසු වෙනවා.

ප්‍රධාන නිළිය වෙන්නේ ඔස්කා සම්මාන ලාභී නිලි Sandra Bullock. ඇයට ට අමතරව මෙහි ඔස්කා සම්මාන දෙකක් දිනු සුපිරි නළු George Clooney, Ed Harris (ඔහුගේ මුහුණ නම් දකින්න නොලැබේවි) වගේ පිරිසක් එකතු වෙනවා. අවසාන මොහොත දක්වාම ප්‍රේක්ෂකයා කුතුහලයෙන් රදවා තබාගන්නට සමත් මේ මිනිත්තු 91ක් පුරා දිවෙන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ කතාව පැත්තට හැරෙමු එහෙනම්.

Dr. රයන් ස්ටෝන් කියන්නේ වෛද්‍ය ඉංජිනේරුවෙක්. මේ තමයි ඇය අභ්‍යවකාශයට යන මුල්ම වතාව. ඒ හබල් දුරේක්ෂයේ අලුත්වැඩියා කටයුතු සම්බන්ධ කාර්යයකට. මොවුන් අභ්‍යවකාශයේ මේ කාර්යය කරමුන් ඉන්නා අතරේ රුසියානු රොකට් අත්හදාබැලීමක් නිසා අභ්‍යවකාශයේ තත්වය වෙනස් වෙනවා. කොහොම නමුත් මේකෙන් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට හානි සිදුවෙනවා වගේම ස්ටෝන් ඇතුළු පිරිස ලොකු කරදරයක පැටලෙනවා, ඇයගේ ඒකම අභිප්‍රාය නැවත පෘථිවිය වෙන පැමිණීම… ඉතින් ඒ උත්සාහය කොහොම වේවි ද? ඒක ඔයාලම දැන් බලාගන්න.

කියන්න ඕනේ අපි මේ බලාදිලා තියෙන්නේ DvDScr පිටපතක්, මිට කලින් ලබාදීලා තියන DvDScr පිටපත් වගේම මේකත් බොහොම ඉහල ගුණාත්මක භාවයකින් යුතු පිටපතක්. මේ පහත පින්තුර බලලාම තීරණය කරන්න 1, 2, 3 (ඉහත පින්තුර ලබාගත්තේ 400MB DvDScr පිටපතෙන් බව සලකන්න). හදිසි කට්ටිය මේක බලන්න අනික් උදවිය අපිට නොබැන හොඳ පිටපතක් එනකම් ඉන්න. එහෙනම් නැවතත් මේ සතියේ ස්ලිපි හලෝ කොටස සමග හමු වෙමු.

Gravity (2013) on IMDb

21,922 downloadsDownload Gravity-2013-BR.zip240 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර කරුණාරත්න

Rank: LegendLegend

Subtitles

21,922 downloadsDownload Subtitles240 KB

140 comments

  1. lapcool.info

    සමීරයට තැන්ක්ස............කාලෙකින් පට්ට ෆල්ම් එකක් ඇ...........
    අයෙත් එකක් දාන්න ඇ..............

    ඔබ දන්නවාද baiscope ගැන තොරතුරු- දිනකට සාමාන්‍ය පැමිනෙන්නන් ගනන 100.000 වැඩිය. ඇලෙක්ස් රෑන්කුව 9000-11000 අතරම අනිවා පවතිනවා.

    Reply
    1. rahul

      300MB eka wadakaranne ne

      Reply
  2. Sujith

    Thanx bro!! :)

    Reply
  3. tharanga

    pattama machan

    Reply
  4. asiri

    pattam,a pattam film akaka thxxxxx

    Reply
  5. ccnp

    Thanks

    Reply
  6. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සමීර සහෝ උපසිරැසියට.....එත් මේ වගේ සුපිරි මුවි එකක් බලන්න ඕන හොද කොපියකින්....එක නිසා හොද කොපියක් එනකන් ඉන්නවා :) හොදපිටපත් ආවට පස්සේ එකටත් උපසිරැසි අප්ඩේට් කරන්න​.ජය​! :P

    Reply
  7. bandula

    supiri digatama denna mey wage awa

    Reply
  8. wow

    wow.maru :D

    Reply
  9. සමීර චතුරංග

    නියම වැඩක් සහෝ..මේක දෙනකම් බලන් උන්නේ..අද හවසට බලනවා..ගොඩ සවසකින් සබ් එකක් එක්ක දැක්කේ මචෝ.ජය.

    Reply
  10. නලින්

    ස්තුතියි සමිර කොලු‍වෝ

    ජය වේවා!

    Reply
  11. shani

    thanks

    Reply
  12. dilan

    aneee bn... meke 400mb torrent eka delete karalane bn....

    Reply
  13. cyberjayn

    Fatta machan THNx lot

    Reply
  14. nuwaa

    thanx brow (y)

    Reply
  15. akila

    thanks

    Reply
  16. eranga

    gr8 film

    Reply
  17. Hasitha

    ela machan

    Reply
  18. මිහාන්

    එල සහෝ.
    සබට තුති.

    Reply
  19. සචිත උදාර

    මට නම් හදිස්සියි. මේක බලන්නම හිටියෙ. බොහොම ස්තූතියි.

    Reply
  20. “චූටී මල්ලි”

    පට්ට පට්ට මේකනම් අනිවා බලනවා
    හැබැයි හොද කොපියක් එක්ක
    හොද එකක් ආවාම ඒකටත් අප්ඩේට් කරන්න හොදේ
    සබට තුති
    ඔබට ජය........

    Reply
  21. අමිත්

    හොඳ කොපියක් ආපු ගමන් දාන්න මචං.

    Reply
  22. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  23. හර්ෂ ලහිරු

    නියමයි සමීරයො ආයෙ කියන්න දෙයක් නෑ :P කොර
    ස්තුතියි සහො ජ‍ය :P :D

    Reply
  24. thisaru

    ela ar

    Reply
  25. ANJANA

    thanks..

    Reply
  26. #ChalinduDeshan (කිනා)

    අම්මටසිරි. සුපිරි කතාවක් වගේ සමියා ඉදල ඉදල ගෙනත් තියෙන්නේ.
    එල එල. බාගෙනම බලමු නේ.
    ජයවේවා!

    Reply
  27. Reno nuwan

    හොඳ කොපියක් එනකන් ඉඳ බැ බන්...බොහොම ස්තුතියි සහෝ සබ් එකට ..වෙලාවට ෆිල්ම් එක බාගෙන තිබුනේ

    Reply
  28. isuru

    පට්ට පට්ට.... සුපිරි මුවි එකක්. හොද කොපියක් ආවට පස්සේ උපසිරැසි අප්ඩේට් කරන්න හොදේ. අනිවා බලනවා. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි! :)

    Reply
  29. rosheen

    supiri

    Reply
  30. Amil

    ස්තුතියි සමීර සහෝ උපසිරැසියට..
    සුපිරි කතාවක් වගේ ..

    Reply
  31. sp පියමල්

    හොඳ එකක් වගේ thanks සහෝ

    Reply
  32. Thanura

    Thank u :)

    Reply
  33. mudiya / මුදියා

    නියමයි සමීර.
    මංසලේ ලිපිය කියවල බලන්න ආසාවෙන් හිටියෙ.
    ඔන්න ඔහේ හොඳ කොපියක් එනකංම ඉන්නව.
    ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!

    Reply
  34. indika

    thanks

    Reply
  35. Nisal Lakshan

    hoda copy ekak awama balanawa chennay express eke wage hoda copy ekak awama lokuwata pennanna

    Reply
  36. w a thilak

    අභ්‍යකාශ ප්‍රබන්ධවලට ඉතාමත් කැමතියි.කැමැත්තෙන්ම නරඹනවා.බොහෝමත්ම ස්තූතියි

    Reply
  37. bawantha

    oyala dan hoda film ekak dennema nane. tv serias danna epa. epa wenawane. hoda film dennama barida. issara kochchara hoda film dunnada oyala. eth dan tika tika epa karawanawa. kamak ne.suba pathanawa man.

    Reply
    1. සමීර කරුණාරත්න

      සහෝ මේකත් හොද එකක් නෙමෙයි නම් මම දන්නේ නැහැ ඔයා "හොඳ' කියන වචනේ මොකට පාවිච්චි කරනවාද කියලා. නමුත් ඇක්ෂන් හදුන්වන්න නම් ඒක යොදාගත්තේ. මට මෙහෙම හොඳා...

      Reply
    2. kkg

      යකො නිකං දෙන අස්සයගෙ දත් බලනවනේ

      Reply
    3. Lasa

      balanna barinam nobala idin ban. wadak karana ekekuta karana widiyata karanna dila. uba akamethi unata kemathi unuth innawane tv series walata wagema films walata.
      owa ganan ganna epa sameerayooooooooo.
      pala athi rukatane gal gahanne.
      hadatath gal gahuwane minissu neda hi hi hi ......

      Reply
  38. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ස්ක්‍රීන් කොපු කැල්ල හොදට තියේ නම් තමා, ඒත් අවදානමක් ගන්නොනේ නැහැ නොවැ, අනික බොක්ස් ඔෆස් නම් අපි නොබලා ඉදියි...
    අනික සමීර පාර්ට් 1 දීපු ෆිල්ම් එකක් නම් ආයේ නොබලා කෝමද...
    හොද, අඩු කොපි කෑල්ලක් ආවම ගන්නවා ඔන්න සැමියෝ...
    එහෙනම් දැනට ජය කියන්නම්...
    ජය....

    Reply
  39. කණියා

    DVD Scr දාන්න එපෝ...

    Reply
  40. yasomal

    maxa ada balanwa

    Reply
  41. Ushantha

    සුපිරි කථාවක් මේපාර දීලා තියෙන්නෙ
    IMDB දර්ශකයේ 8.5ක් නම් ඉතින් තවත් මොන කතාද...
    ස්තුතියි සමීර සහෝ
    ජය වේවා!!!!

    Reply
  42. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. දෙනකම් බලාගෙන උන්නු චිත්‍රපටයක්. මෙන්න බානවා. ජය෴෴ :P :P

    Reply
  43. M THILINA

    Thank U

    Reply
  44. palitha

    patta machooo meka enakam tamai hitia

    Reply
  45. Pushpa Kumara

    aulak ne deepu eke balanawa
    thanx wewa

    Reply
  46. Malinda

    A Sri Lankan Dude, Tharanga Rajakaruna work in VFX team for this movie.

    http://www.imdb.com/name/nm4210499/

    If you like to meet him and have a chat, come to this event. It's tomorrow.

    bit.ly/eogmsmf

    Reply
  47. siraj

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

    Reply
  48. kkg

    සබ් ඉක්මනට යනවා දෙබස් පස්සෙ යනවා අනේ හදා ගන්නෙ කොහොමද

    සබ් වලට ස්තූතියි ජයවේවා

    Reply
    1. Dila says

      matath okamawuna kohomada hadaganne

      Reply
  49. ANJANA

    thnkz..

    Reply
  50. SomE OnE

    වෙනස්ම ෆිල්ම් එකක්.. හොද කොපියක් එනකන් ඉවසන්න බෑ.. මේ කොපියත් ශේප් මචන්ලා.. Thanx for subtitles... keep it up bro.. (Y)

    Reply

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.