Guru (2007) | ගැමියෙක්, දර්ශනවාදියෙක්, ජයග්‍රාහකයෙක්. [සිංහල උපසිරසි සමඟ]
ගුරු 2007 නිකුත් වු මෙය ඉංදියානු චරිතමය කතාවකි. IMDB ශ්‍රේණීගත කිරීම් වල 7.7 වගේ ඉහල අගයක් ලබාගන්න සමත් වී ඇත. Dhirubhai Ambani ගේ නිදහස් චරිතය ඇසුරෙන් මෙම කතාව නිර්මාණය කර ඇත. Aishwarya Rai Bachchan සහ Abhishek Bachchan රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටිය A. R. Rahman ගේ සංගිතයෙන් රස ගැන්වුවකි.
2007 නිකුත් වු මෙම ච්ත්‍රපටිය අමුතුම මුහුණුවරක් ගන්න එකක්, කතාව ගැන මම නොකියා ඔයාලටම ඒක මම බාර දෙන්නම් ඉන්නම් ඔයාලම බලන්නකෝ. අමතක නොකර සබ් එකේ හොද නරක ගැන කමෙන්ට් එකක් දාන්නකෝ ..එහෙනම් මම ගියා..බයිස්කෝප් එකට ජය……
[button link=”http://tinyw.in/NOeF” type=”icon” “center” newwindow=”yes”] 1.44GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 9510 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/MADURA-ANUSHKA.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුර අනුෂ්ක ( රොක් )” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
❤️❤️
meken download karata support karanne na/…puluwanm ayeth aluthin danawada
download link doesnt work
Thanks for the subtitle
Good Work
Thanks……..!
Loke lokuma danawathage jeewqita katawa… mekath mama 20 warayak witara balala tiyenawa. adatath tawa jeewiteta ekatu karaganna dewal meke tiyenawa….
Devdas (2002),Paheli (2005),Drona 2008,Tere Naam (2003) mee flimz wala sinhala Subtitles ganna widiyak nadda????/
ela ela …..brooooooooooo…
u a the best
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
niayamai saho…thanxs..sub walata..jaya wewa……………
Tnx
සබ් ඒකට බොහොම තුති මචෝ
මේ වගේ හොද පැරණි නිර්මාණ තව තියනවා
ඒවත් එලියට අරන් ඒවි කියල බලාපොරොත්තු වෙනවා
මේක එහෙනම් අරගන්නවා යේ බලන්න
තෙරෙබින සින්දුව තියෙන්නෙත් මේකේ නේද
සුපිරි,ජයවේවා.
Good post Friend Thaks
එළ මචන්, පට්ට ෆිල්ම් එක.
සබට තුති….!!!!!
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් කිරීමට අවැසි ශක්‍තිය, ධෛර්‍යය හා කාලය ලැබේවා!
අප වෙනුවෙන් කාලය මහන්‍සිය වැය කරමින් මේ කරනා කාර්‍යයට
බොහෝම පින්.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!
බොහොම ස්තූතියි මධුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ…
මේක ඇත්තම කතාවක්. දරුබායි අම්බානි තමයි මේ කතාවේ ගුරුකාන්ත් දේසායි චරිතයට පාදක වෙලා තියෙන්නේ… දරුබායි අම්බානි අම්බානි කියන්නේ මුකේෂ් අම්බානිගේ තාත්තානේ. විශිෂ්ඨ චරිත කතාවක්
Thank you
Gunday dvdrip ekatath sub denna
එලකිරි බොහොම ස්තුතියි සහො
මේඑකෙ සින්දු ටිකනම් මරු
සබට තුති
ඔබට ජය……….
thanks brother
එලකිරි බොහොම ස්තුතියි සහො 😛 ජය
Niyamaaai yaluu…..
Doom 3 eke dvdrip ekata sub update karala dennako yaluuuuu….
Ekata seed thiyanawa….
Thankzz Sahoo Subata….
Digatama Supiri Film Walata Sub Demu….
Jaya wewa !!!!! 🙂 🙂
එළම තමා ..සුපිරි චිත්‍රපටියක්
මේක පට්ට සුපිරි චිත්‍රපටියක්නෙ.. බින්දුවෙන් පටන් අරගෙන ඉහළ කෙළවරටම යන සුපිරි වැඩකාරයෙක් ගැන කියන්නේ අනිවා බලන්න බලල නැති අය.. සබ් එකට පිං සහෝ.
නියමයි රොක්.
ලස්සන සින්දු ටිකක් තියෙනව නේද.අනිව බලන්න ඕනි.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………………..ම ස්තූතියි…!
puluwanam ashwarya rai Shabd 2005 movie eketh sub eka dena
film eka niyamai
good
thakz…macho…supiri…math…asai…mewage…films…walata…thama
niyamai thazzz…suba patum
උපසිරැසියට තුති……. 🙂
Thanks….
Thanks.
🙂 Thaaaaaanks ! :-h
tnx… 🙂
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
Thanks Rock……… palaweni eka magen…………