අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)හෙළිලි හේමමාලි

Healer (2014-2015) [E12] with Sinhala Subtitles | දොලොස්වන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 11 votes.
Please wait...

පුරුදු විදියටම හීලර් අරගෙන ආවා. අද කොටස නම් මාර උද්වේගකරයි. ත්‍රාසජනකයි. භයානකයි. ඔන්න බලන්න කලින්ම කිව්වා. කොහොමහරි, කලින් කොටසෙදි හීලර් කවුද, කිම්ද, මන්ද සේරම කිම් මූන් හෝ දැන ගත්තා. ඒත් එක්කම, කිම් මූන් හෝ බොරු තොගේකට, ඇත්ත දාලා හීලර්ට කිව්වා. ඔන්න ඒවගේ පලවිපාකේ, මූන් හෝ ට මේ කොටසෙදි ලැබෙනවා.

ඒත් එක්කම, කිම් මූන් ශික්ට ඕන වෙනවා, හීලර්ව එයාගෙ පැත්තට ගන්න. ඒත්, හීලර් කොහෙද ඕවට නැමෙන්නේ.. අන්න එතන තමයි ප්‍රශ්නෙ වෙන්නේ. කොයි තරම් සල්ලි ගෙවන්නම් කිව්වත්, මූන් ශික්ට වැඩ කරන්න හිලර් කැමති වෙන්නෙ නෑ. ඒ වගේම මූන් ශිල්ට සැකයක් ඇති වෙනවා, හීලර් කියන්නේ ජන්ග් හෝ කියලා. ඉතින්, මූන් හෝ හීලර් ව අල්ලගන්න උගුලක් අටවනවා. එතනින් පස්සේ මොකක් වෙයිද?

කතාව බලන්නකෝ.. දහතුනෙන් එන්නම්.

සුබ දවසක්!

Healer on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Healer.E12.150113.HDTV.H264.720p-LIMOs

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

11 thoughts on “Healer (2014-2015) [E12] with Sinhala Subtitles | දොලොස්වන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
      1. බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
        තවත් උපසිරසිකින් හමුවෙමු…
        ජය…
    Reply
  • ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *