අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVආද‍ර කතා (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොරියානු (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)යුද්ධ (TV)සුධාරා විද්‍යාරත්නළමයින්ට (TV)ෆැන්ටසි (TV)

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 19] with Sinhala Subtitles | මීහරක් අං [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 11 votes.
Please wait...

මතකයිනෙ ජුක්‍රොන්ග් කළ දෙය. ඒ නිසා සෙනෙවි සොන්ග්යේ සහ සෙනෙවි චෝයි යන්ග් විරසක වෙනවා. ඔන්න ඔය අතරෙ තමයි සෙනෙවි චෝයි යන්ග් රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු රන් තොගයක් රහසේ පිට කරගෙන ගිය බවට ඔත්තුවක් ලැබෙන්නෙ. ඒ විතරක් නෙමෙයි. ඒ කරත්තේ පිටිපස්සෙන් ගිය බූන්යීගෙ කල්ලියෙ කෙනෙකුත් අතුරුදහන් වෙනවා. ලී ඉන්ග්යොම්ට මරන දන්ඩණය දෙනවා වෙනුවට ඔහුගෙ උපන් ගමට පිටුවහල් කරන්ඩ රජු තීරණය කරනවා. මේ ගැන සෙනෙවි සොන්ග්යේ ඉන්නෙ බොහොම කලකිරීමෙන්. පිටුවල් කරලා යන ගමනෙදි ලී ඉන්ග්යොම් කිම් නේප්යුන්ග් කියන පාලකවරයා විදිහට ආව කෙනාව මිනිසුන් අතරෙ දකිනවා. ඔහු තවම ඒ කවුද කියලා දන්නෙ නැහැ. මේ අතරෙ සෙනෙවි සොන්ග්යේට අපූරු ආරාධනාවකුත් ලැබෙනවා. ඒ රටේ රජතුමත් එක්ක දඩයමේ යන්ඩ.

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E19.151207.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

12 thoughts on “Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 19] with Sinhala Subtitles | මීහරක් අං [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • C. R. ජයලත්

    Niyamai Sis Jaya Wewa!!!!!

    Reply
  • Are We There Yet (2005)
    මේකට සබ් එක දෙන්ඩ Plz patta film eka

    Are We Done Yet(2007)
    Meekath සුපිරිම film ekak

    පට්ටම film 2kak.
    සබ නැති හින්දා තාම බැලුවේ නෑ …

    Reply
  • ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තුතියි අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

    Reply
  • Thanks..
    Good Luck..

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *