අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)රහස් පරීක්ෂක (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Homeland 🇺🇸 [8×01 – Deception Indicated ] – Sinhala Subtitle | සැකය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 22 votes.
Please wait...

කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක අවසානයත් සනිටුහන් කරගෙන. කාලෙකට කලින් අපි එක්ක ඉඳන් වැඩ පෙන්නපු වාසල සහෝගේ මඟ පෙන්වීමක් පිට, 2012 දි උපසිරැසි දෙන්න පටන් ගත්ත මේ කතාමාලාවෙත් අවසානය එළඹිලා තියෙන්නෙ. බලපු අය නම් කතාව රස දන්නවා. රස නොදන්න ඈයො ගොඩක් උන්නත් දන්න ස්වල්ප දෙනා වෙනුවෙන් නොකඩවා මේක දෙන්න ලැබීමත් භාග්‍යක් ලෙස මම සලකනවා. එහෙනම් කතා මාලාවේ අවසානය හෙවත් අටවෙනි අදියරත් සමඟයි අපි මේ එකතුවෙන්නෙ.

සත්වෙනි අදියරේ අවසානයේ කැරී මැතිසන්ට වෙච්ච අභාග්‍යමත් සිදුවීමත් එක්ක, එතැන් සිට තමා කතාව ඇරඹෙන්නෙ. හැබැයි පළවෙනිම අදියරේ සාජන් බ්‍රෝඩි ආපහු ඇමරිකාවට එද්දි ඔහුව සැක කරපු කෙනාවම, අපිට මේ අදියරේදි සැක කරන්න වෙලා. කැරී මැතිසන් හිරේ ගෙව්ව මාස 7 වගේ කාලය තුළ ඇයට වෙච්ච දේවල් හා ඇය දැන් කාට වැඩ කරන, කොයි වගේ කෙනෙක්ද කියන සැකෙන් අපිට ඉදිරි කොටස් ටික නරඹන්න ලැබේවී.

එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙන තෙක් සමුගන්නවා. ජයම වේවා!!෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

32 thoughts on “Homeland 🇺🇸 [8×01 – Deception Indicated ] – Sinhala Subtitle | සැකය… [සිංහල උපසිරැසි සමඟ]

  • tharidu16

    ada okkoma gatta. thanks ayya

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි රොයිලි සහෝ….!!!!!

    ජය වේවා….!!!

    Reply
  • sahan malinga

    superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

    Reply
  • Madhura prasad

    හපොයි බොහොම තුති රොයිලි සහෝ.මාරම ආසාවකින් බලපු කතා මාලාවක්.ආයෙත් ඇඟිලි ගැන ගැන බලන්න පටන් ගන්නවා එහෙනම්.ජව වේවා!!!

    Reply
  • patta bro. niyamai “game of thrones ” walin passe balapu hodama tv series eka… thanks.

    Reply
  • උපසිරැසියට ස්තූතියි!

    Reply
  • Super……..thanks bro

    Reply
  • විමා

    සබට තුති
    ලිපි මදි කියන්නෙ ආයේ මොන එහෙකටද දන්නේ නැහැ අර උන්දා
    මේක මේ ගේම් ඔෆ් ත්‍රෝන් වගේ යුනිවර්ස් එකක් කියල හිතාගෙන ඉන්නවද කොහෙද
    පව්

    Reply
  • Totally surprised 😀
    Royly is back
    Thanks for the sub..

    Reply
  • ආසිරි ප්‍රියන්ත

    මදි මදි, ලිපිය හොඳටම මදි..
    පොඩ්ඩක් පහුගිය කතාව මතක් කරලා මොකද උනේ කියලා කුතුහලයක් එක්ක දෙන්න එපැයි,
    (දැන් කියන්න එපා ඉතිං එහෙනම් උඹ ලියලා දීපන් කියලා)
    අඩු ගානේ ගේම් ඕෆ් ත්රෝන් ලිපි වලින් කාල් බාගයක විතර ලිපියක්වත්..

    ඔන්න ගත්තා ඈ, සිරාවටම මතක නෑ කළින් සීසන් අවසානය. ඒ නිසා ඒක බලලම මේක බලල ගන්නනවා.
    සබට තැන්ක්ස් රෝයි බ්‍රෝ. ජයවේවා!!

    Reply
    • sameeralkj

      ekane dan kathawa mathakath nehene

      Reply
  • thnk. machn ena kan balgena hitiye, tv seric ballna patan gaththe oken mn

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝදරයා. ආසම කථාවක්… ඔබට ජය

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝදරයා. පට්ටම ආස කථාවක්…

    Reply
  • කථාව ආයේ පටන්ගත්තට වැඩිය සතුටුයි රොයිලි සහෝගේ සබ් එකක් ආපු එකට. ‌‌බොහොම ස්තුතියි.

    Reply
  • ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!

    Reply
  • Kavindu12345desilva

    sub ekata thnx ayya
    godak aya me wage hoda katha blnne nathi eka gana dukayi

    Reply
  • නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    සබ් එක දෙනකම් බලන් හිටියේ…
    තවත් කතාවක් ඉවර වෙන්ව…
    දිගටම සබ් දෙමු….

    Reply
  • tharidu16

    සතිය ගානේ බලාගෙන ඉන්න බෑ අප්පාහ්. ගේම් ඔෆ් තෝන්ස් නිසා ඒ කාපු කට්ට ඇති. ඔක්කම ආවට පස්සේ බලනවා. බලලා කට්ට කනවට වඩා හොදයි, නොබලා ඉන්න හිත හදාගන්න එක. මාස දෙකතුනකින් හම්බෙමු එහෙනම්. පිං

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    ජය

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • Praneeth priyadarshana

    රොයිලි කාලෙකින්

    Reply
  • රොයිලි සහෝදරයා නැවතත් කතාමාලාවකින් අපි මුන ගැහෙනවා එහෙනම්. ඔබ දීපු උපසිරසි එකක්වත් මට මග හැරුනේ නෑ මම දන්න විදිහට. නිකලස් බ්‍රොඩි ගෙන් පටන් අරගෙන ඔහු නැතුව ගලාගෙන ආ හෝම්ලෑන්ඩ් ඉවරෙටම ඉවරවෙන්නයි යන්නේ එහෙනම්. අපි හිතපු දේ නොවෙන අමුතුම දේ වෙන මේ කතා මාලාව මගේ හිතේ පැලපදියම් වෙලා තියෙන්නේ. කිව්වත් වගේ බලන කට්ටිය අඩුවෙන්න පුලුවන් නමුත් අපි වගේ මේ කතාවට ඇබ්බැහි උන ටිකදෙනා වෙනුවෙන් කතාව දිගටම අරගෙන එනවා කියලා කියපු එක අගය කරනවා. ඔබට ජයවේවා රොයිලි බොහොමත්ම ස්තූතියි

    Reply
  • Thanks bro…. Jayawewa……!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *