අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඑළචිත්‍රපටිතීරණය ඔබේබලන්නසිංහල උපසිරැසිහෂාන් මධුරංගහින්දි

Horror Story (2013) | වසා තිබූ කාමරය…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 16 votes.
Please wait...

Horror Story 2013 ඔන්න මගේ හතරවෙනි උපසිරසි නිර්මාණයත් ගෙනාවා.මේක හින්දි හොල්මන් ෆිල්ම් එකක්.සාමාන්‍යයෙන් නම් හින්දි හොල්මන් ෆිල්ම්ස් බලද්දී හිනා යනවනේ.ඒත් මේ ෆිල්ම් එක සෑහෙන්න හොඳ මට්ටමක තියෙන ෆිල්ම් එකක්. හුගක් අනෙක් රටවල හොල්මන් ෆිල්ම්ස් වලින් අභාෂය ගත්තත් සෑහෙන සාර්ථක වෑයමක් කියල කියන්න පුළුවන්.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ayush Raina විසින්.මේකේ කතාව ලියලා තියෙන්නේ Vikram Bhatt,Mohan Azaad සහ Sukhmani Sadhana විසින්. Vikram Bhatt කිව්වහම දන්නවනේ Raaz 3Haunted 3D වගේ ෆිල්ම්ස් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මෙයා තමයි.මේකේ රඟපාන අය එච්චර ප්‍රසිද්ධ නැති උණත් සෑහෙන සාධාරණයක් ඉෂ්ඨ කරලා තියෙනවා. අනෙක් හින්දි ෆිල්ම්ස් වගේ මේකේ සින්දුත් නෑ දිගත් නෑ.ඒ හින්දා මං මේකේ කතාව කියන්න යන්නෙත් නෑ.මේකේ IMDB රේටින් එක නම් 5.3/10. ඒත් මං නම් හිතන්නේ මේකට ඊට වඩා ලැබෙන්න ඕනේ කියලා.

මේ ෆිල්ම් ඒක හොඳද නැද්ද කියලා තීරණය කරන ඒක ඔබට බාරයි.මං ගිහින් එන්නම්.තවත් මේ වගේ ෆිල්ම් එකක් එක්කම හම්බුවෙමුකෝ.ජයෙන් ජය…..!

Horror Story (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/xt36ZY” type=”icon” “center” newwindow=”yes”] 375 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

0BEF0CD46D2E6D4947155D2F5DD80A326CFFA8DD

[button link=”http://goo.gl/kjRxc2″ type=”icon” “center” newwindow=”yes”] 655 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

BA2061E854E91AC912AA56FC7A615FEE6C8A4B2B

[button link=”http://goo.gl/K6RvnV” type=”icon” “center” newwindow=”yes”] 830 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

8F1093A22AB03AE21087EF57B9BBE4ED1DECEB5A

[button link=”http://goo.gl/SWLDRU” type=”icon” “center” newwindow=”yes”] 1.35 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

BB6A199141A2FB7817F8FA257F8042712AA5594C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

65 thoughts on “Horror Story (2013) | වසා තිබූ කාමරය…[සිංහල උපසිරැසි සමඟ]

  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
    • Avunu 2 movie eke sub dennko

      Reply
  • හින්දි හොරර් නම් මං එච්චර බලන්න ආස නෑ.මෙලෝ රහක් නෑ නෙව.ඒ වුනාට මේක හොද ඇති කියලා හිතනවා.හතරවෙනි උපසිරසිට සුබ පැතුම් .දිගටම සබ් දෙන්න .ඔබට ජයෙන් ජය…!

    Reply
  • I’ve watched this movie many times…It was awesome…Thanx saho…

    Reply
  • අද නැරඹු තවත් එක් හින්දි හොරර් මූවි එකක්… කලින් බැලූ ඩර් ඇට් ද මෝල් චිත්‍රපටයට බෙහෙවින් සමානයි… නමුත් මෙය ඊට වඩා අසාර්ථක බැව් මාගේ අදහසයි… ප්‍රේක්ෂකයා සෑම වෙලාවකදීම කුතුහලයෙන් රඳවා තබාගැනීමට අසමත්ය.. මෙහි රඟන සියල්ලෝම නවක නළු නිලියන් වන අතර ඔවුන්ගේ රංගන විලාසයද මා හට විටෙක එපා කරවන සුළු විය… තව දෙයක් මේකට මීට වඩා වෙනස් නමක් යොදන්නට තිබුණු බවයි මාගේ අදහස.. මේ ෆිල්ම් පොස්ටරයද මා සිත් ගත්තේ නැහැ.. චිත්‍රපටියේ ධාවන කාලය අඩුවීම සහ ගීත ඇතුලත් නොවීම යන කරුණු නිසා මෙය බොලිවූඩ් ප්‍රිය නොකරන රසිකයන්ට නිර්දේශ කරන්න පුළුවන්.. සෑම හොරර් කතාවක වාගේම මෙහිත් පරණ කතාවක් ඇත… මෙහි අවසානය නරඹන විට මට සිහියට නැඟුණේ රාස් චිත්‍රපටයයි… කොපමණ හොරර් චිත්‍රපටි නරඹා තිබුණත්… මා බිය කරවීමට හැකිවූයේ රාස් පළමුවැනි චිත්‍රපටයට පමණයි(පොඩි කාලේ හින්දද මංදා)
    සබ්වලට බොහොම ස්තූතියි හෂාන් මධුරංග සොයුරා.. මේකෙන් පස්සේ සබ් දාලම නැහැ නොවෑ..

    Reply
  • patta machan thankzzzzzz

    Reply
  • chalana jayasanka

    kalekin baluwa patta movie 1k thankz….

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ammo.. godak baya hithenwa meke thiyena samahara scenes walata… but nice movie…

    Thank you bro 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
    • Avunu 2 movie eke sub dennko

      Reply
  • දුලාජ් නලින්ක

    බොහොම ස්තූති

    Reply
  • ……Maxxa……. Thanx……..

    Reply
  • Seems like copy of Grave encounters. Thankz for the sinhala subs.

    Reply
  • mudiya / මුදියා

    හුට්ටප්පරේ හින්දි හොල්මන් එකක්.
    කතාවත් පොඩි නිසා බය වෙන්නත් එක්ක බලමුකො මේක.
    නියමයි හෂානයෝ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • බොහොම ස්තූතියි හෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,තව ගොඩක් ෆිල්ම් තියෙනවා collection එකේ චිත්‍රපට මාලාවන් සම්පුර්ණ නොකළ කැමති ඒවා තිබේනම් බයිස්කෝප් කට්ටිය දැනුවත් කර කරන්න, බොහොම වටිනා වැඩක් වේවි,ජයවේවා.

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහොම ස්තුතියි මචෝ
    පුලුවන්නම් Raaz 1 එකටත් උපසිරසි දෙන්න
    ජය!

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😀 ජය

    Reply
  • ශලින් හර්ෂාන්

    ela

    Reply
  • Saman Prasad ( Black Cobra )

    thanks saho…

    Reply
  • thanx saho… ram leela 2013 & bullet raja 2013 films dekath ikmanta denna plz…. 🙂

    Reply
  • නලින්

    ස්තුතියි හෂාන් සහෝ

    ජය වේවා!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු ‍නේ.

    Reply
  • පට්ටයි සහෝ.

    Reply
  • niyama bhandayak vage machannn…danma bagena balanava…..thankss sahooo sub ekatahh…thavath digatama subs demuu….

    Reply
  • Aditha Praween

    නියම වැඩක් සහෝ
    දිගටම හින්දි ෆිල්ම්ස් දෙන්න

    Reply
  • නියමයි හින්දි නම් අනිවා බලනව

    Reply
  • elakiri films meywane machan

    Reply
  • nipuna prasad

    bohoma thuthi sahota thawa thawath subs denna labeywa

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • tx so much give me more hindi filmssssssss

    Reply
  • rusuru | රුසිරු

    පට්ටම ෆිල්ම් එකක් නේ මචෝ

    Reply
  • chamath cafe

    ජයම වේවා පරණ අලුත් හින්දි ඒවා දෙන්න තව

    Reply
  • නියමම ෆිල්ම් එක මචං

    Reply
  • බොහොම තුති ඉක්මනට දුන්න එකට

    Reply
  • phatta paharakne ela

    Reply
    • Kohomada down load karanne

      Reply
  • bohoma pin machan thawath hoda hindi awa danna

    Reply
  • maru machan..ada ra balanna one

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *