අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)දර්ශන හර්ෂරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Hostages [S01 : E12] | සැලැස්මට පිටින්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Hostages 2013

ඔන්න ඉතින් හොස්ටේජ් 12 වෙනි කොටසත් ගෙනාවා. THE COST OF LIVING කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. IMDB Rating 7.7/10 ප්‍රමාණයක් මේ කොටස ලබාගෙන තියෙනවා.

එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඉතින් ඩන්කන් නිව්යෝර්ක් එහෙයුම් සාර්ථක කර ගන්නවනේ. ඒ වගේම නැවැත්තත් ලෝගන්ලා අසාර්ථක වෙනවා. නීනාගේ අම්මා කවුද කියලත් දැනගන්නවා. ඒ වගේම දැන් ඇලන් සම්පූර්ණයෙන්ම වෙනස් ඒ කියන්නේ ජනාධිපතිව මරනවා කියලා ඩන්කන්ටම ඇවිල්ලා කියනවා.

දැන් මේ කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඔන්න ඉතින් පටන් ගද්දිම කියන්න ඕනේ මේවයෙන් බේරෙන්න එක එක ක්‍රම බ්‍රයන් හොය හොයනේ ඉන්නේ ඉතින් බ්‍රයන් පොලීසියට යනවා මේ ගැන හෝල්ට කියන්න. ඒ වගේම ඩනකනුයි එලනුයි තොල් කෑල්ලකුත් දානවනේ. 😛 මොන අදහසකින් කලත් ඩන්කන් ඒකත් ප්‍රයෝජනයට ගන්නවා ඔවුන්ගේ ආරක්ශාවට. මොකද බ්‍රයන් පොලීසීයටම ගිහින් ඉවරයි.

ඔන්න ඉතින් හොදම ටිකක් ගැන කිව්වා එහෙනම් මේක දැන් ඔබට භාරයි. ඔන්න ඉතින් තව දෙයක් කියන්න හිතුනා. ඩන්කන් එලන් සමග සිපගන්න පින්තූරයක් කෙනෙක් අතේ යවනවා පොලීසියට. දැන් ඇති නේ!! 😀 එහෙනම් මේක බලලා කොමෙන්ටුවකුත් දාන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මේක තමයි මගේ 6 වෙනි සබ් එක.
එහෙනම් හැමෝටම ජය වේවා!!

Hostages (2013) on IMDb

[button link=”http://tinyw.in/b0ll” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
4fcc392bf92e0606b4cc2d1d5e38dcc7015c381e
[button link=”http://tinyw.in/2xEI” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය මෙතනින් බාගන්න[/button]
fa9424f20fb333166afd5bc293bf857ea22e35aa
[button link=”http://tinyw.in/Ep5d” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
6d21fb68227136113d935be420999b7195f24929
[button link=”http://tinyw.in/n2v1″ type=”icon” “center” newwindow=”yes”] 830 MB කොපිය මෙතනින් බාගන්න[/button]
0cbf02abda014334b6f9f9b1036e96b774b321e7
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/දර්ශන-හර්ෂ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන හර්ෂ කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

30 thoughts on “Hostages [S01 : E12] | සැලැස්මට පිටින්… [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *