අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Featured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිතීරණය ඔබේදිනේෂ් ගමගේනාට්‍යමයවර්ගීකරණය නොකළසිංහල උපසිරැසිහොල්මන්

Husk (2011) with Sinhala Subtitles | මළගිය ගොවියන්ගේ සාපය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 7 votes.
Please wait...

 

ඉතින් මේ මගේ දෙවන උපසිරැසි යෙදීම. පළමු උපසිරැසි යෙදීමට {The Ring Two (2005)} ලැබුණු ප්‍රතිචාර අඩු නිසා තමයි ටිකක් එපා වෙලා හිටියේ. මෙම චිත්‍රපටය කාලෙකින් බලපු සුපිරි Horror චිත්‍රපටයක්. 2011 ජනවාරි මස තිරගතවීම ඇරඹුණා. 2011 මාර්තු අවසානයේ මෙහි හොඳ පිටපතක් නිකුත් වුනා. අවුරුදු දවස් නිසා උපසිරැසි නිර්මාණය කරන්න ටික දවසක් ගියා.

චිත්‍රපටය ගැන පොඩි සටහනක් කරන්නම්.
නිවාඩුවක් ගත කරන්න යන මිතුරන් පිරිසක් අත්භූත රිය අනතුරකට මුහුණ‍ දෙනවා. ඉන් පසුව ඔවුන්ට සිදුවන අතිශය භයංකර සිද්ධිදාමයක් තමා මෙම කථාව පුරා දිවයයන්නේ.කථාව ගැන ඊට වඩා කියන්න අවශ්‍ය නෑ. ඉතා කාලෙකින් නිකුත් වූ ඉතාමත් තාත්වික බිය උපදවන කථාවක්. ඕනෑම කෙනෙකුගේ ‍හදවතේ වේගය වැඩි කිරීමට මෙය සමත්. එම මිතුරන් පිරිස අතර ඔබත් සිටිනවායැයි ඔබට නිසැකවම දැනී යයි.

ඔබගේ අදහසක් ලියා යන්න අමතක කරන්න එපා…..

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි DVDrip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද දිනේෂ් ගමගේ සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…

166 thoughts on “Husk (2011) with Sinhala Subtitles | මළගිය ගොවියන්ගේ සාපය [සිංහල උපසිරැසි සමඟ]

  • Chamara Lakmal

    Sub ek ddownload wenne nene

    Reply
    • ගැටලුව නිවැරදි කලා සහෝ. නැවත උත්සාහ කරන්න.

      Reply
  • Harshi111

    mata me kathawa download kara ganna puluwan link ekak denawada? thanks sub walata

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata.. digatama filmwalata sub denna..
    Jaya wewa!

    Reply
  • downlord karaganna bah ne

    Reply
  • maxxahhma maxxahmaaaa film ekaaaaa……..part 2 ekak nadda

    Reply
  • sub ganna bane.. error ekak enawa

    Reply
  • This is the best movie that I ever watched. Thanks for to the baiscopelk.com community to present us this kind of movies for free!

    Reply
  • saho… puluwnnam tawa mb gana adu karanna… kohoma unath patta, gindara, elakiri…….

    Reply
  • sub ganna bee error 1k anawa

    Reply
  • ලිලංක රවිනාත්

    මේකත් මන් බා‍නවෝ….
    දිනේෂ් සහෝට ස්තුතියි සිංහල සබ් දුන්නට…

    Reply
  • ammooo… mama baluwa. mathak weddith bayai 🙁
    Sub walata thnx 🙂

    Reply
  • Shashi Fernando

    Film eka hodai, ath sub wachana walata galapen naha, ikmanin yanawa, mala paninawa etakota nam itin,

    Reply
  • hoda film ekak wagei. mama banawa .thawa ekakata sub danna,ele aaaa…..

    Reply
  • Tikiri Bandara

    Mama oyalage site ekata aluth. eth mata hithenawa meka elakiri wedak… I always with u………………

    Reply
  • ammooo meka balala mata ninda giyeth na.. thama wevlava.. lassana movie eka.. sub walatanam godak thank.. sub naththam balala wedakuth na. thnx dear.. oyata sub danna thavath shakthiya dahirya labenna kiyala mama prarthana karanava.. thnx again

    Reply
  • Dheemantha

    mekat onna banna damma. ‘MARTYRS’ eket dala tiyenne. A link eken tamae mekata awe. Oya dena films supiri. Eka eka kiyana ewa ganan ganna epa. Un deyak dennet na, dena kenekuta eka karanna dennet na.

    Reply
  • chathurabuddi

    ela macho. Niyama film eka

    Reply
  • roshan amarakoon

    holman kiwwama ithin nobala puluwanda.apith ithin holman wagema nisaa nikan adila yana gathiyak thiyenawa.me dawaswala lankawe hema thenama holman inaawa kiyala kiyana nisaa , me wage eewa balannama oona.mokada mun ape gewal athulatath kadaa pennoth ,berena monawa hari krama mewa asse nothibennath beri nehene,ithin DINESH sahoo…kalakirenna epaa. ohoma yan,ohoma yan.oon ambaanakata shakthiya ha JAYA WEWA..! kiwwa.

    Reply
  • patta show eka niyamai sahooo…. godaak pin..don’t stop”

    Reply
  • දිනේෂ් ගමගේ සහෝදරයාට ස්තූතී ගොඩාක්!!!!

    Reply
  • M.D.A Pradeep

    Niyama horror movie 1k.thx sahodaraya obathuma ge sinhala sub walata.

    Reply
  • Niyamai…Supiri film eka…thanks

    Reply
  • chathuranga

    niyamaaaaaaaaaaaaai

    Reply
  • isankadilshan

    බොහොම ස්තුතියි…සිංහල උපසිරැසි වලට ෙගාඩක් ස්තූතියි!

    Reply
  • Kasun Gunawardana

    නියමයි….

    Reply
  • Kasun Gunawardana

    බොහොම ස්තුතියි…

    Reply
  • meka nam elama film eka

    Reply
  • මිහිත

    මට බාන්නත් බයයි වගේ… ‍කොහොම වෙතත් බාලා බලමුකො. සබ්ටයිබ්ල්වලට තෑන්ක්ස් මචෝ

    Reply
  • maxaaaaaaaa…….tkzzzz…..

    Reply
  • මේක අර බස් එකක කට්ටියක් ට්‍රිප් එකක් යන සීන් එකක් තියෙන එකද…..??

    Reply
  • melo rahak na bna matanam monawa karan na da eth commnet eka watinawa ne

    Reply
  • fattaaaaaaaaaaa film ekaa
    sub eka dunnata tnxxxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • Ring two එක එලකිරි සහෝ…. සිoහල නිසා පදිරියට බැලුව 😀 Comments වුනා කියල අප්සටි වෙන්න එපා. මෙ Film එකේ SUB එකට ගොඩක් තැන්කු වෙවා 😉

    Reply
  • maru film eka banna wenne nam thawa tika dawasakin thamai mage limit panala. thank sub walata digatama sub danna. jaya wewaa!!!!!!!!

    Reply
  • comment අඩු උනාට ගනන් ගන්ඩ එපා….

    Reply
  • Thanks for making sinhala sub for this film
    good film but
    I’m confusing what happened last no end?

    Reply
  • Subtitle Searcher

    සිංහල උපසිරැසි වලට ෙගාඩක් ස්තූතියි!

    Reply
  • thx..mchn…!!!!!!!!!!!!

    Reply
  • රන්දිම

    ගින්දර කොල්ලෙක් ! ඔබට තුති !

    Reply
  • AMBARALLA

    patta film 1.. thank sinhala sub walata

    Reply
  • ප්‍රදීප්

    🙁 එන්ඩ් එක නම් හරි මදි. Husk 2011 720p BRRip XViD AC3-FLAWL3SS රිලීස් එකත් එක්ක සබ් නියමෙට ගැලපෙනව. 10:30PM වගේ ඉඳලා තනියම ම බැලුවා. හොඳයි කියන්න පුලුවන් ෆිල්ම් එක නම්. 🙂 සබ් නම් උපරිමයි! වැරැද්දක් කියන්න තිබ්බෙම නෑ මට නම්. එක තැනක විතරක් දෙබස එක්කම සිංහල දෙබස තිබ්බ. මහන්සිය නම් අනිවා අගය කරනව.. කට්ටිය බාගෙන බලන්න, මේක හොඳ ෆිල්ම් එකක් කියන්න පුළුවන්. සබ් වලට නම් මචන් ගොඩක් ස්තූතියි. මහන්සි වෙලා හැදුව එක ම කොයි තරම් දෙයක් ද.. :))

    Reply
  • Balama balamuko mama godakma asa Horror walata…. thanxs…………………….

    Reply
  • දිගටම sub දාන වෑඩේ කරපන් මචන්. comment නොදැම්මත් download කරන එවුන් ගොඩක් ඉන්නවා.

    Reply
  • sameerasujith

    බයනොවී බාපල්ලා බය වේවි බලපල්ලා… Hikz…
    වෙවුල වෙවුල මොකට බලනවද. 🙁 මට නම් එපෝ. කොහොම උනත් මහන්සියට ස්තුතියි…. 🙂

    Reply
  • Koliya Harshanath

    thnx bro :))))

    Reply
  • thanks bro …………..

    Reply
  • මොහාන්

    ගොඩක් ස්තුතියි සහොදරයා.!!! ඒ වගේම ඔයාට ගොඩක් පින්!!!

    Reply
  • ela…. ela…. mare maru

    Reply
  • It’s nice one…Keep it up

    Reply
  • hoda athi kiyala hithanavaa..balala comment1k dannamkoo..thanx..bye

    Reply
  • ෙහාදට බය ෙවන්ට නම් කනත්තක් ගාවට lap ඒක අරන් ගිහින් බලන්න.

    නැත්නම් රෑ 12.00 විතර ලග පාතක කවුරුවත් නැති ෙවලාවට බලන්න.

    ෙහාල්මන් කථා කට්ටිය ඒක්ක ෙසට්ෙවලා බලලා නම් වැඩක් නෑ

    Reply
  • Sampath & Ishi from uk

    thanks bro

    Reply
  • chinthaka

    onna balala iwara welama comment ekak demma…kathawa nam lassanai….mata nam hugak baya hitune neee..eth lassana story ekaka…thanx machan apita me wage deyak dunnata ….

    Reply
  • me tiyenna badu

    Niymai macho Isthuthi

    Reply
  • බොහොම ස්තුතියි……..

    Reply
  • elaaaaaaaaaaaaa matath ona patta horror ewa!

    Reply
  • holman nam balanna asath nee eth meka balanna ony
    thanks

    Reply
  • Jayan Chamal

    thanks machan upa sirasa danavata godak thanaks mun balalama kiyanamko ela

    Reply
  • Anonymous

    machan penena widiyata hodai wage. bownloard wenna dala thiyenne balala iwara wela hoda comment ekak denam………..

    Reply
  • එල එල මේ වගෙ Film වලට මම ගොඩක් ආසයි.

    Reply
  • ප්‍රදීප්

    බොහොම ස්තූතියි.. සිංහල සබ්ටයිටල් දාන එක කොච්චර අමාරුයි ද කියන එක ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ, එක අකුර අකුර ඉතින් හැම දෙබසක් ම ලියන්න එපැයි.. සබ් විතරක් ගන්නම්, මූවි එක 1080p HD Rip එකක් ම බලල ගන්නම්. සබ් වලට නම් කී පාරක් ස්තූති කලත් මදි..

    Reply
  • Godak Thanks yaluwa.. godak pin lebenna.. math Gannawa.. Sinhala Sub dennata mahansi Una Hema second ekak ganema pin lebena.. Movie eka balalama thawa comments dennamko Niyamai..

    Reply
  • ashan suranga

    sub walata thanks machan……..

    Reply
  • අමුතු කොල්ලා

    1st of all thank you!!!
    looks like Jeepers Creepers —
    May be this movie will scares me…

    Reply
  • එළ කොල්ලෙක්නේ
    මෙහෙම ඒවා දෙනවනම් බලන්නම්කෝ වෙවුල වෙවුල!
    වැඩේ කියන්නේ මම කොච්චර හොරර් බැලුවත් බයවෙන්නේ නෑනේ; රින්ග් 1,2 බැලුවා කිසි ගාණක් වුණේ නෑ මිරර් 1,2ත් බලන්න ඕනේ ඒකනම් තාම බැරි වුණා; බයිස්කෝප් එකේ දීපු අනෙක් හොරර් ඔක්කොම වගේ බැලුවා ම්හ්ම් බය වුණේ නෑ! අනේ මන්දා!
    සිංහල සබ් එක්ක බලනකොට මේකෙන්වත් බය වෙයිද බලමු?

    Reply
  • wow good one ….thank you very much bro..

    Reply
  • රාම් රාජ්

    ෙබාහෝම ස්තූතියි.මගේ කී‍‍ෙබා්ඩ් එකේ අවුලක්

    Reply
  • Ade Mama meka Bala Beluwa Echara Hithata Alluwe ne. Meka Nikan Low Cost Karapu Movie Ekak Wage.

    Mata Nam Echara Allala Giye ne.

    Sinhala Sub Thiyana nisa Apahu Bala Balannam
    Thanks Machan

    Jaya Wewaaa

    Reply
  • තව සිංහල සබ් දාන්න පුලුවන් වේවා!!!!බොහොම ස්තුතියි

    Reply
  • නියමයි, පට්ට!!!

    Reply
  • Piyal Yapa

    Thanx… balalama honda naraka kiyannam… puluwannam Gnomeo and Juliet film ekata Sinhala sub danna… byee…

    Reply
  • supiri film ekak wage…jeepers creepers wage story ekak…nobala kohomada..ela ela machan ..sinhala subs ekka dunnata godaak thanx machoo..

    Reply
  • ඔන්න ඉතින් දිනේශ් සහෝදරයටත් ස්තූති කරල මමත් බානවා මේක

    Reply
  • thanx a lot macho…anakan balan hitiya…jaya hoooooo

    Reply
  • එල එල නියමයි මේකනම් අනිවා බලන්න ඕන

    Reply
  • thankz oyage sub titels wala ta…grt job..wish u al da bst…

    Reply
  • ලගදි බලපු සිරාම හොල්මන් කතාවක්….බයනොවී බාපල්ලා බය වේවි බලපල්ලා

    Reply
  • අම්මො හො….හොල්මන්ද බයහිතෙනවා. ඔන්න එහෙනම් බලනවා. තෑන්කූ….!!!!!!!

    Reply
  • සමීර

    එල තමයි, ජය වේවා.

    Reply
  • shiwantha

    niyami thanx machan 😀

    Reply
  • දිගටම sub දාන වෑඩේ කරපන් මචන්. comment නොදැම්මත් download කරන එවුන් ගොඩක් ඉන්නවා.

    Reply
  • Thanks you very much….
    but The Ring Two (2005) not good film at all any way thanks you much making sinhala sub for this film.let’s watch now.

    Reply
  • niyamai……thanx saho….

    Reply
  • niyamay…ela..ela…thanks br………….

    Reply
  • Chamikara

    thanks කිව්ව ඕං

    Reply
  • balalama honada naraka kiyannamko..thanks.

    Reply
  • Anonymous

    bohoma pin sinhala sub walata

    Reply
  • Udaya සාලින්ද

    thanks saho……

    Reply
  • නිෂූ

    නියමයි ! මේක බලලා නිදාගන්න පුළුවන් වෙයිද දන්නෙනෑ
    කොහෙම උනත් ජයවේවා. තවතවත් අපි වෙනුවෙන් සිංහල උපසිරසි දාන්න ලැබේවා.

    Reply
  • Mama mulin daapu comments keepayakma watune nane.Mokada ehema wenne?

    Reply
  • 302 mb copy ekatai sinhala sub walatai thanks.thawath me wage films walata sub dameemata hakiwewa.

    Reply
  • වා.මු. නිලන්ත පියසිරි

    බොහොමත්ම පිං. තව තවත් සිංහල උප සිරැසි දැමීමට දිරිය ශක්තිය ලැබේවා. සිංහල උප සිරැසි දාන්න කොපමණ කාලයක් වෙහෙසක් දැරීමට සිදු වෙනවාද කියා දන්නා හැමෝම මෙය අගය කරත්වා.

    Reply
  • බොහොම ස්තුතියි…! සහෝ 🙂

    Reply
  • ස්තුතියි ඔබට

    Reply
  • තරිදු

    බොහොම ස්තුතියි

    Reply
  • aaaahhhh.. baya wenna thamai akamathi! eth as deka wahagena hari meka balanna one! thanx Dinesh! me danma baanawa!

    Reply
  • බොහොම ස්තූතියි !!!

    Reply
  • thanks macho………

    Reply
  • බොහොමත්ම තුති සහෝ 🙂 …තව තවත් නිර්මාණ වලට දායක වන්න ශක්තිය ලැබේවා..!
    ජය වේවා…!

    Reply
  • this film is amazing thanks .sinhala sub walatath thanks machan …………….

    Reply
  • 302mb copiyak ekka sinhala sub ekak dunnata thanks saho. me wade atha arinne nathuva digatama karanna. comment sahaya digatama demi.

    Reply
  • නියමයි, පට්ට!!!!! තව සිංහල සබ් දාන්න පුලුවන් වේවා!!!!

    Reply
  • කාලෙකින් අලුත් එකක් දාලා.නොබල කොහොමද,

    Reply
  • Thanks bro..jaya wewa….!!!

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • niyama film eka…thanks…

    Reply
  • ela ela …..downloading………..

    Reply
  • horror mane dennne
    mama bayai owata

    Reply
  • හොද film එකක් වගේ

    Reply
  • Thanks sahoo… 302 MB wage podi torrent denna digatama… eka apita karana loku udawwak… sinhala sub walata godaaaaaaaak pin…!!!!

    Reply
  • හසිතා

    බොහොම ස්තුතියි….බලලාම හොද නරක කියන්නම් කෝ 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *