අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Iron Fist [S01: E13] with Sinhala Subtitles | අවසානය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 66 votes.
Please wait...

මේ එකතු වෙන්නේ මේ කතා මාලාවේ අවසන් කොටස සමඟින්. මේ කොටස් මාලාව බයිස්කෝප් කණ්ඩායමේ හැමෝම එකතු වෙලා කරපු කණ්ඩායම් ක්‍රියාවක්. ඉතින් ඒ වෙනුවෙන් සහභාගී උන නිලුපුල්, චාමර, ප්‍රනීත්, සුධීර, අශාන් , ඩිල්ශාන්, දසන්, යසිරු, අචින්ත ඇතුළුසියලු දෙනාටම ස්තුති කියන ගමන් අයන් ෆිස්ට් පළමු කතා මාලාව අද අවසන් කරනවා. ඊට කලින් කියන්නම් කලින් සිදුවූ දේවල් ගැන. 

තමන්ගේ හිමිකම් තියන, තමන්ව උපතින්ම උරුම තැනට මරණින් නැගිටලා ආව ඩැනි රෑන්ඩ් හට මිචම්ලගෙන් ලැබුනේ බොහොම අපුරු  අන්දමේ පිළිගැනීමක්, කුන් ලු වලදී හෑන්ඩ් එකත් එක්ක සටන් කරපු අයන් ෆිස්ට් වන ඩැනිට මෙහෙදී මිචම් ප්‍රමුඛ හෑන්ඩ් එකට මුහුණ දෙන්න වෙනවා, හැබැයි මේ වෙනකොට හෑන්ඩ් එක දුර්වලයි කියලයි මේ කතාවෙන් තේරෙන්නේ. ඒ වගේම හෑන්ඩ් එකේ කොටස් දෙකක් තියනවා කියල මේ වෙනකොට කට්ටියට දැකගන්න ලැබිල තියනවනේ. එහෙම උනත් ඒක නිකම් කොහොඹ ගැහෙ එතුන කරවිල වැල වගේ කියලයි අපිටනම් තේරෙන්නේ. ඔය අතරවාරයේ කුන්ලු වලිනුත් කෙනෙක් එනවා එයාලගේ අයන් ෆිස්ට්ව නැවත ද්වාරය මුර කරන්න අරගෙන යන්න. පිට දේසක්කාරයෙක්ට තමගේ දෙයක් ලැබීම නිසාවෙන් අමනාපෙන් ඉන්න පාටයි මිනිහ නම් ඉතින් ඔය දෙඅවල් අතරේ ජෝ,  කොලින්, හැරල්ඩ්, වර්ඩ් සමග හෑන්ඩ් කල්ලිය සමගින් දෝලනය වෙන රෑන්ඩ්ගේ ඉරණම අද කොයින් විදියට විසඳේවිද කියල බලාගන්න ඔබට බාරයි. ඩිෆෙන්ඩර්ස් සමගින් හමුවෙමු 😀

 

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels.Iron.Fist.S01E13.WEB.X264-DEFLATE

 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

58 thoughts on “Iron Fist [S01: E13] with Sinhala Subtitles | අවසානය! [සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️

    Reply
  • බිම්බිෂ

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ✨️
    Iron fist season 1 සඳහා උපසිරැසි ලබා දුන් බයිස්කෝප් වෙබ් අඩවියෙ සහොදරයන් සියලු දෙනාටම බොහොම ස්තූතියි ✨️

    Reply
  • thanx bro…………..

    Reply
  • Indunildissanayake

    එල බ්‍රෝ ..

    Reply
  • Kasun Kalpadeeth

    season 2 aawooooooooooo, sub oone

    Reply
  • Induvara namal

    Elama broooooo

    Reply
  • Sumudu Madushan

    Thanks mcn.anit season 1t ikmanatama danna..

    Reply
  • mekanam patta sahoo..thankzz..se02 awama ekat ikmanin denna.jaya wewa.

    Reply
  • ගොඩක් ස්තූතියි

    Reply
  • anthima epiyatama comment 1 danawa kiyala hithalama 1 husmata epi 13ma download kala. sub walata godak thnks

    Reply
  • Tnx bro sub eka dunnata.ewagema me series eke sub dipu hemotoma tnx.

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Dimuthu Kulathunga

    Anith Season ekath denakan balan innawa…..

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • තෑන්ක්ස් මචන්ලා ඔක්කොටම… 😀

    Reply
  • Janith De Silva

    Thank u very much….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks, jaya wewa . . . . . .

    Reply
  • kelum chathuganga abeysekara

    thanks

    Reply
  • Sudheera Kasun

    Thanks bro…!

    Reply
  • ranil danushka

    Thanx machanla sub walata.ubala hinda meka beluwa.13 reason why ekatath sub dipalla….ubalata jaya

    Reply
  • Udara Damith B/K

    නිලුපුල්, චාමර, ප්‍රනීත්, සුධීර, අශාන් , ඩිල්ශාන්, දසන්, යසිරු, අචින්ත .හසන්ත වික්‍රමරත්න
    ඔක්කොටොම ස්තුතියි මේකට උපසිරස ඉවරවෙනකල් දුන්නට
    ඔක්කොටොම අලුත් අවුරුද්ද මෙවුව එකක්ම වේවායි පතනවා
    තවත් ටීවී එකකට මේ විදිහට දෙන්ඩ …

    Reply
  • Nirodha uthpala

    Sub deepu okkotama mage isthuthiya hasa aiiyatah thx for last sub digatama demu obata jaya

    Reply
  • 16
    උප සිරෑසියට බෝම ස්තූතියි….
    ජය වේවා

    මේකේ සීසන් 2 එයිද??

    Reply
    • Nirodha uthpala

      2020 vath vei

      Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • thanks sub ekat
    iron fist season 2 k enwada?

    Reply
  • oya hamotama bohoma sthuthi jaya….

    Reply
  • Thanks bro…. Thank u every thing…..

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    නව වසර සුබම සුබ නව වසරක් වේවා!

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට…
    ගොඩක් කස්ටියටනම් මේක එච්චරම හරිගියේ නැති සීරිස් එකක්. ඒත් මම බලපු හොදම ටී.වී සීරීස් වලින් එකක්.. සහෝලා ඔක්කොටම බොහෝම ස්තුතිය..
    ජය වේවා..බුදුසරණයි..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Patttaaaaaaaaaaaaaaaaaa

    Reply
  • sasindu weerakoon

    2
    Elama..kollllo..kathawama apita ikkkmanata dunnata..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *