අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිඑළචිත්‍රපටිතිසල් නදීශනතීරණය ඔබේබලන්නයුද්ධවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිළමයින්ට

Iron Man: Rise of Technovore (2013) | යකඩයාගේ තවත් වැඩක්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 3 votes.
Please wait...

Iron Man Rise of Technovore (2013)

ඔන්න එහෙනම් මම මගේ ඊළඟ උපසිරසත් අරන් ආව….බයිස්කෝප් එකේ අයර්න් මෑන් Collection එකේ තියන ෆිල්ම් එහෙකට මට උපසිරසි දාන්න හිතුණ..ඒක නිසා මම මේ ෆිල්ම් එක තෝර ගත්ත…

මේ ෆිල්ම් එක 2013 අප්‍රේල් 9 තමයි රිලීස් කරල තියෙන්නෙ. Hiroshi Hamasaki අධ්‍යක්ෂවරයා යටතෙ තමයි මේ කාර්ටූන් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ. මේ ෆිල්ම් එකට IMDb රේට් එක 5.2ක් ලැබිල තියනව. අපේ යකඩයා ඒ කියන්නෙ අයර්න් මෑන් ලෝකෙ වෙන අපරාධ බලාගන්න හදනව චන්ද්‍රිකාවක්. හැම වීරයටම හතුරො ඉන්නව වගේම අයර්න් මෑන්ටත් මේකෙදි සතුරෙක්ව කොහොමහරි සෙට් වෙනව.. ඒත් අයර්න් මෑන් දන්නෑ මොකද ඒ හතුර අයන් මෑන්ගෙ චන්ද්‍රිකාව විනාශකරන්න හදන්නෙ කියල..අයර්න් මෑන් හොයාගන්නව මොකද හතුර එයාගෙ චන්ද්‍රිකාව විනාශකරන්න හදන්නෙ කියල. හතුරා අයර්න් මෑන්ගෙ චන්ද්‍රිකාව විනාශකරන්න යන්නෙ මොකද කියල බලාගන්න පුළුවන් මේක බැලුවම..

මේක කාටූන් චිත්‍රපටයක් නිසා ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න ඉස්සෙල්ල ට්‍රේලර් එක බලලම ඉන්න කියල ඉල්ලනවා. 🙂 🙂 🙂 එහෙනම් ජයවේවා!!! ඊළඟ උපසිරසෙන් හම්බවෙමු …

Iron Man: Rise of Technovore (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/ZCDP” type=”icon” “center” newwindow=”yes”] 650 MB කොපිය මෙතනින් බාගන්න[/button]

EB9AE728B3E42D6727987CA175D000FA4B293FB1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/06/ThisalN.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

23 thoughts on “Iron Man: Rise of Technovore (2013) | යකඩයාගේ තවත් වැඩක්… [සිංහල උපසිරසි සමඟ]

  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට මේක නම් අනිවා බානව
    තව මාවල් ඇවිමේශන් මුවී ටිකක් හොයල දාන්නකො

    Reply
  • බොහොම ස්තූතියි තිසල් සහෝ

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    ඔයානම් සුපිරි කොල්ලෝ, කියල වැඩක් නැහැ අන්න එහෙම කවුරුත් කලෙක්සන් එකේ දීලා නැති ඒවා බලල එකක් දෙකක්වත් දුන්නොත්, බොහොම අගෙයි බොහොම අගෙයි, හැකිනම් The Invincible Iron Man (2007) එකත් දීලා ඒ මුවි කලෙක්සන් එක සම්පුර්ණ කරන්න බලන්න, ජයවේවා.

    Reply
  • Saman Prasad ( Black Panther )

    නියමයි කොල්ලො….

    Reply
  • Mchan , Mata BAD WORDS (2014) film eke sub ekak dala dennako, loku udauwwak saho

    Reply
  • බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Mchan , Mata BAD WORDS (2014) film eke sub ekak dala dennako, loku udauwwak saho

      Reply
  • niyamai….
    bohoma stuti saho…. .

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • Amila Jayasena

    මාර්වල් ඒවා ඉතින් කියලා වැඩක් නෑනේ. ඇනිමේෂන් එකක් නිසා ඇක්ෂන් ගොඩයි. සිංහලෙන් නිසා නියමයි.
    ස්තූතියි සහෝ… තවත් මේ වගේ ඇනිමේෂන් දෙන්න හොදේ…

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • සංජය

    සබට බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • අයේෂ්

    ස්තුතියි..ස්තුතියි..

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි ආ…
    ජය වේවා..!!

    Reply
  • හශාන්

    නන්ඩ්‍රි පුතා නන්ඩ්‍රි 😀

    Reply
  • නලින්

    ස්තුතියි නදිශ සහෝ!

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *