24: Live Another Day [E10] | අටේ කණිසම… [සිංහල උපසිරසි සමඟ]
ආයුබොවන් සියලුම දෙනාට. සතියකට පෙර අපි ඉල්ලිමක් කලා 24 පරන කතා සියල්ලටම සිංහල උපසිරසි දාන්න උදව් කරන්න කියලා. ඒ ඇරයුම පිලිඅරන් දැනට 31 දෙනෙක් උපසිරසි දාන්න එකතු වෙලා ඉන්නවා. කොටස් 194කින් යුතු වන කතා මාලාවේ තවත් බාර නොගත් කොටස් 50කට වැඩි ගනනක් ඉතුරු වෙලා තියෙනවා. තවත් කැමති කෙනෙක් ඉන්නවා නමි සංහල උපසිරසි දාන්න මෙන්න මෙතනින් ෆේස් බුක් ගිනුම හරහා අපිව සම්බන්ධ කරන ගන්න.
සබ් දාන්නේ නැතිව වෙනත් ආකාරයකින් උදව් කරනවා නම් ඒකටත් අවස්ථාවක් තියෙනවා. බයස් කෝප් අඩවියේ පලවන ලිපි වගේ ලිපි ලියලා අපිට උදව් කරන්න කැමති නම් (24 කතා මාලාවට ) අපිට ඉහත ෆෙස් බුක් ගිනුමේන් දැනුම් දෙන්න.
කතාව ගැන කියනවා නම් නියෝජිත නවාරෝ අබිබවා යන උපකරනයත් අරන් සී අයි ඒ මධ්‍යස්ථානයෙන් පැන ගන්නවා. එයා පස්සෙන් ජැක් බවර් යනවා.ඔවුන් තේරුම් ගන්නවා මේ අබිබවා යන උපකරනයෙන් ඕනැම ආයුධ පද්දතියක ෆයර් වොල් එක බිදින්න පුලුවන් බව. මේ සතියේ මොනවා වෙයිද ? බවර්ට නවාරෝ අල්ල ගන්න පුලුවන් වෙයිද ?
[button link=”http://tinyw.in/clcY” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/i8bM” type=”icon” “center” newwindow=”yes”] 250 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/WNmg” type=”icon” “center” newwindow=”yes”] 1.16 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5165 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
tnx sahoo
macho S09E04 260MB copy eka down karanna bane.poddak check karala hoda link akak danna.plez..
serise ekama danui baganne.thanks. jayawewa……….//
24 S09E11 මේ සතියේ එක තාම නැත්තේ මොකද මචෝ
24 S09E11
11 කෝ බ්‍රෝ
එනකන් ඉන්නෙ, දන්නවා අමාරු වෑඩක් කියලා
කුඩු ගහනවා වාගෙ ඊ ලග එපිය එනකම් ඉන්නෙ
mokada machan 11 weni ekata une ???
ikmanata eka dandoooooo….
මේ සතියේ එක තාම නැත්තේ මොකද මචෝ…”’
11 oneeeeeee
කෝ 11 ???
S9 E11 ???
හැම සතියෙම Wednesday වෙනකන් බලන් ඉන්නේ sub එක එනකන් තමයි…
Thank You….
මේ සතියේ එක තාම නැත්තේ මොකද bro?
malli e11 ko…eka danne nadda?
thanks !!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,Thanks bro!
thnks aaaaaaaaaaaaa
එළකිරි මචාං,,,,,,,,,,,,,,,,,24 තමයි බෙස්ට්……
මේ වැඩේට බොහෝම පින් මචන්සලා………
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
bohoma stuti saho…. .
බොහොම ස්තුතියි සහො 😀 ජය
වැරදුනා .. ලබන මාසේ නෙවෙයි මේ මාසේ.
දැන් ඉතින් 24 කතාමාලාවම බලන්න සූදානම් වෙලා ඉන්න එපැයි.බාන්නලෙස්ති වෙලා බලාගෙන ඉන්නවා එනකන්
THANK YOU FOR SUB .PULUWANNAM OYA GAMANMA “24: REDEMPTION 2008” EKATATH SUB KARANNA 😀
සීසන් වන් වල ඉදන් සේරම දෙනවා ලබන මාසේ මැද ඉදන්.
elane kollo
fatta fatta
එල
සබට තුති
ඔබට ජය………..
thanks machan,,,,
Thanks Bro…!!!
ඔය බඩු
දීල තියෙන්නෙ..එල එල
සබට බොහොම පින්
patta
තෑන්ක්ස් අංජන අයියේ
Thanks machoo
bohoma sthuthyi saho…
බොහොම ස්තුතියි බ්‍රො
thanks you-
Thanks bro!
thanks 😀 😀
ජය වේවා.. නියමයි සහෝ..
මෙන්න බානවා..
thank you!!!
enakam hitiye
THANKS
Thanks Machan.enakan balan hitiye 🙂
අද උදෙන්ම දීලා….සබට බොහොම තුති අන්ජන සහෝ….ජය වේවා….!
thanks macho
niyamai thaz…..suba patum…..
tnx bro…
balagena hitiye enakam…
Thanks bro!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks.
PATTA
ela ela anjana aiyee
Digatama demu
එළ එළ අංජන අයියා!
ජය වේවා!
thanq saho 🙂
එළකිරි දෙන දෙයියෝ උඩ පැනපැන දෙනවා !
ජයවේවා !