අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස්එළ (TV)කවින්ද බුද්ධිකත්‍රාසජනකවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Knight Rider (2008–2009) [S01 : E04] with Sinhala Subtitles | අමාරුම දිනයක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Knight Rider (TV Series 2008)-1

ඔන්න එහෙනම් හතරවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය සතියේ අපි දැක්කනේ මයිකල් සහ කිට් එකතු වෙලා අතුරුදහන් උන රහස් නියෝජිතයව කොහොමද හොයා ගත්තේ කියලා. අන්තිමට සේරම දේවල් පිටිපස්සේ හිටියේ ඔහුමනේ.

අද එපිසෝඩ් එකේදි මයිකල්ට සිද්ද වෙනවා පිටරටවල් වලට ආයුධ වෙලඳාම් කරන කෙනෙක්ව අල්ලා ගැනීමේ මෙහෙයුමක් කරන්න. මයික් කරන්න යන්නේ ගැණුම්කාරයෙක් විදිහටව වෙස් වලාගෙන මෙහෙයුමට සම්බන්ධ වෙන එක. නමුත් අන්තිමට මයික්ට නොහිතන කරදරයකට තමයි මූනදෙන්න වෙන්නේ.

එපිසෝඩ් එක බාගෙනම බලන්නකෝ මොකක්ද වෙන්නේ කියලයි කොහොමද මයික් මේ කරදරෙන් බේරෙන්නේ කියලයි.

එහෙනම් ඊලඟ එපිසෝඩ් එකෙන් හමුවෙනකල් හැමෝටම ජයවේවා. අඩුපාඩු තියේනම් කියාගෙනම යන්ට.

 

Knight Rider (TV Series 2008–2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Knight.Rider.2008.DVDRip.XviD-SAiNTS

Knight.Rider.2008.S01E04.720p.HDTV.DIMENSION.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Previous Episode                    All Episodes                      Next Episode>>

7 thoughts on “Knight Rider (2008–2009) [S01 : E04] with Sinhala Subtitles | අමාරුම දිනයක් [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *