අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVආද‍ර කතා (TV)එළ (TV)ජපන් (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහෙළිලි හේමමාලි

Koinaka (Mini-Series 2015– ) [S01 : E09] Sinhala Subtitles | නව වන කොටස (අවසානය) – දිනූ දා ආදරය..! [සිංහල උපසිරැසි සමග]

Rating: 9.9/10. From 11 votes.
Please wait...

ඔන්න අපි අවසාන කොටසට ඇවිල්ලයි ඉන්නේ. පහුගිය කොටස මතක ඇතිනේ. ශෝතාගෙ විවාහ යෝජනාව පිළිගන්නවා නම් මල්වෙඩි සැණකෙළිය බලන්න එනවා කියලා අකාරි පොරොන්දු වුනා. හරියටම ඒ දවසේ තමා අවෝයිගෙ තරඟාවලිය යෙදිලත් තිබුනෙ. “සියවසක් පවතින නිවහනක්” තේමාවට අවෝයි සැලසුම් කරලා තිබුනේ දවසක අකාරිත් එක්ක එයා ජීවත් වෙන්න ආස කරපු ගෙදර. ඒ සැලැස්ම වෙනුවෙන් අවෝයිට ප්‍රසාද සම්මානයක් ලැබුනා. එතනදි තමයි අවෝයිට තේරුනේ අකාරිව අහිමි කර ගත්තොත් එයාට අහිමි වෙන්නෙ එයාවමයි කියලා.

ඊට පස්සේ අවෝයි, තරඟෙ අතරෙදිම වේදිකාවෙන් බැහැලා අකාරිව හොයාගෙන දුවලා ගියා. ඉතින් මේ අවසාන කොටසෙන් බලා ගන්න පුලුවන් වෙයි අවෝයි, අකාරි, ශෝතා තුන් දෙනාගේ ඉරණම කොහොම තීරණේ වෙයිද කියලා.

එහෙමනම්, කොටස් නවයකින් යුක්ත වුන Koinaka 2015 නරඹපු, ප්‍රතිචාර දක්වපු, දිරිමත් කරපු ප්‍රේක්ෂක ඔබ සැම දෙනාටම ස්තූතියි කියල කියනවා. මේත් එක්කම කතා මාලා වලට සිංහල උපසිරැසි නිර්මාණය කිරීමෙන් ටික කාලයකට මට සමුගන්න වෙනවා කියලත් දුකින් වුනත් කියන්න ඕනෙ.

එහෙමනම්, මගේ ආදරණීය බයිස්කෝප්වාසීන් සියලු දෙනාටම ආයුබෝවන්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

Koinaka.EP09.END.720p.HDTV.x264.AAC-DoA

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

 

19 thoughts on “Koinaka (Mini-Series 2015– ) [S01 : E09] Sinhala Subtitles | නව වන කොටස (අවසානය) – දිනූ දා ආදරය..! [සිංහල උපසිරැසි සමග]

  • Dhanushka Dilshan

    Episode 8 eke subtitles ekath puluwan nam dannako.harima lassana kathawak

    Reply
  • ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Chanu_anu

    Oya karana sewayata mulinma sthuthi karanawa yalu. Korean drama balanna godak kamathi. Oyagen tawa podi illimak tiye puluwannam korean “Raja” katawakata sub hadala dennako. Jaya wewa

    Reply
  • බොහොම ආසාවෙන් කතාව බැලුව… සබ් එකට ගොඩක් ස්තූතිය. තව කොරියන් ආදර කතාවකට සබ් දෙනකං බලන් ඉන්නවා…. බුදු සරණයි….

    Reply
  • Udara Damith Dissanayaka

    ඕකේ
    ස්තුතියි

    Reply
  • thawa korean tv series sub dennako pls… nawaththanna apa…

    Reply
  • thanujamilandi

    Aiyo ehemadaa… Hm kamak naa aye ikmanta sub ekakin hambemuko.. Thank you sub walata.. BS!!!!! Jaya wewa!!!!

    Reply
  • සයිට් එකේ දැක්ක ලස්සනම කතාව

    Reply
  • බොහොම ස්තූතියි හේමා සිංහල උපසිරැසියට.. 😛 😛
    දුක, සතුට, ආදරය, පරිත්‍යාගය සමගින් එක්ව කැටිවූ කාලෙකින් බලපු හිතට දැනුනු ලස්සනම ආදරණීය කතාවක්. (ටිකක් දිග වැඩිවුනානේ. 🙂 )
    පුලුවන්නම් මෙන්න මේ ඉල්ලීම් දෙක ගැනත් හිතල බලන්න.
    Secret Garden TV Series (2010) l Daytime Shooting Star (2017)
    ටික කාලයකට sub කරන්නෙ නෑ කිව්වෙ tv series වලට විතරනේ.. 🙂
    ඔන්න vote එකකුත් දැම්මා හොඳේ.
    එහෙනම් හෙළිලි ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට ධෛර්යය, ශක්තිය, වාසනාව ලැබේවායි හදවතින්ම සුභපතනවා. ❤❤
    ජයවේවා!

    Reply
  • thanks akke sub ekata..
    witin wita sub ekak karamu akke..
    siyalu katayuthu sarthaka wenna suba pathanawa..
    Good luck..

    Reply
  • thnks. nice story though

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි
    ජය වේවා!

    Reply
  • thanx for sub
    thawa sub ekak onaaaa

    Reply
  • Chanu mikhail

    subඑක නියමයි .., ලස්සන කතාවක්.., බොහොම ස්තුතියි..!!

    Reply
  • Sub වලට බොහෝම ස්තුතියි…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *