Limitless (2015) [S01:E04] with Sinhala Subtitle |FBI වාර්තා! [සිංහල උපසිරැසි සමඟ]
ආයෙත් හමුවුනා එහෙනම්. Limitless කතාමාලාවෙ 4 වැනි කොටස තමයි මේ. ඇත්තටම මම මේකෙ කොටස් කීයක් තියෙනවද කියන්නවත් තාම දන්නෙ නෑ. යමුකො ඉතින් ඔහොම.Imdb අගයත් 8.3 ක් විදිහට සාමාන්‍යයෙන් රඳාපවත්වාගෙන යන හොඳ කතාවක් මටනම් හිතෙන්නෙ. කලින් කොටස්වලදි දැක්කනෙ බ්‍රයන්ව එඩී මොරා එයාගෙ අතකොළුවක් කරගත්තා. ඒ මදිවට මයික් ( බ්‍රයන්ගෙ ආරක්ෂකයා) එඩී මොරාගෙ සේවකයෙක් කියල දැනගත්තා. බ්‍රයන්ගෙ තාත්ත ළඟ වැඩකරන නර්ස් හොඳ ගුලියක් අඹරන්න වගේ යන්නෙ. බලමුකො ඉතින්. අද කොටසෙ බ්‍රයන්ට මයික්, එහෙම නැත්නම් සෑන්ඩ්ස් පළවෙනි රාජකාරිය බාරදෙනවා. බ්‍රයන් ඒක කරයිද? අද ටිකක් වෙනස්ම කතාවක් ගලාගෙන යන්නෙ.( මට දැනුනු විදිහට) එහෙනම් අද කොටස එක්කත් එකතුවෙලා අදහසක් දක්වලාම යන්න. ඉක්මනින්ම තවත් උපසිරැසියකින් හමුවෙමු!
[button link=”https://goo.gl/14SN3w” type=”icon” “center” newwindow=”yes”] 270 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/xA5i17″ type=”icon” “center” newwindow=”yes”] 190 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7293 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
ස්තුතියි සහෝ උපසිරසියට…
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූති….!!!!
ඊයේ release උන අලුත් කතාවත් ඉක්මනට දෙන්න හැකි වේවා…..!!!
ඔබට ජය…….!!!
thanx saho niyamyi.. digatama krgena ynna…
HDTV කොපිය අයින් කරලා නේද 🙁
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thx sahoo
තෑන්ක්ස් සහෝ
බොහොම ස්තුතියි සහෝ 😀
නියමයි…ඔයත් මාර වේගෙන් සබ් දෙනවනේ….
එල එල…සබ් එකට තැන්ක්ස්….
ජාති බං
KMP eke eka episode ekakwath play wenne na ne… audio witharai… ai bng e?
ඒ HEVC කොපිය බං. හේතුව නම් මාත් හරියටම දන්නෙ නෑ. MPC එකේ වැඩ මම දන්න විදිහට නම්.
Super……………Bro…..
Thanx for sub!!!!!!!!!!!!!!!!!1
තෑන්ක්ස් වේවා කොල්ලෝ…
ඔන්න බෑවා…
ජය…!!!
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි
ස්තුතියි සහෝ උපසිරසියට… ජය වේවා!
quinitco ????
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!
good
niyami sahoo niyamai thanks..
thx……bro.for sub
බොහොමත්ම තුති!!!!
෴……මේක එනකන් හිටියෙ……
දිගටම සබ් දෙන්න ..ජය වේවා……෴
niayamai… thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ආ මෙන්න කොල්ලෝ.
blindspot බලලා අහවර වෙනකොටම මේකත් දීලා..
නියමයි සහෝ.. උපසිරසියට ස්තුතියි.ඔබට ජය.
තැන්කූයී සහෝ සබ් එකට
දීගටම කරගෙන යන්න
ජයෙන් ජය !!