අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)රවිඳු රුක්ෂාන්රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Lucifer [S06 : E02] Sinhala Subtitles | දෙවියන් වීමට පෙර සුදානම…. [සිංහල උපසිරැසි]

Rating: 8.5/10. From 34 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ අරගෙන ”Lucifer” අවසාන කතා සමයෙ දෙවැනි කොටසයි. ඒවගේම කියන්න ඕන මම නම් මේ කතාමාලාවෙ කිසිදු කොටසක් නරඹලා නැහැ. ඉක්මණින්ම ඉවර කරගන්න මං දායක වුණා විතරයි. කොහොමහරි දෙවැනි කොටසෙ නම වෙන්නෙ ”Buckets of Baggage”. ඒවගේම මෙම කොටසට ලැබුණු IMDb අගය 8.2 ක් වෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

කතාව ආරම්භ වෙන්නෙ ලුෆිසර්ගෙ සහෝදරයා දෙවියෙක් වීම සඳහා කරන ඇරයුමක් සමඟ. නමුත් ලුසිෆර්ට නම් ඒ ගැන කිසිදු වගකීමක් නැහැ කියලා තමයි පෙනුණේ. කොහොමහරි ඔහු මේ කෙරෙන ඇරයුම ප්‍රතික්ෂේප කරනවා. ඒවගේම තමයි ඔහු පවසනවා මේ දෙවියන් වීමේ කාර්ය සඳහා ඔහු සුදානම් නොමැත බව. ඊට පස්සෙ ලුසිෆර් තමන්ගෙ චිකිත්සකයා සමඟ කතා කරන්න යනවා. ඔන්න එතකොට තමයි මෙයාට අදහස් වෙන්නෙ තමන් වද වෙන්නෙ නැති කෙනෙක්ට උදව් කරන්න ඕනෙ කියලා. ඒ කියන්නෙ මෙයා පොඩ්ඩක්වත් හිතන්නෙ නැති කෙනෙක්ට. මොකද දෙවියෙක් වෙනවා කියන්නෙ බිලියන 7 ක මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ විසඳන ඒකනෙ. ඉතින් මෙයා හොයන්නෙ පරීක්ෂක කැරොල්ව. ඔහුට ආශාවක් තියෙනවා කෙල්ලෙක්ව දාගන්න එක ගැන. මෙයා ගොඩක්ම ඇලුම් කරන්නෙ ලෝපෙස්ට. නමුත් ලෝපෙස් කැරොල්ට කැමැත්තක් දක්වන්නෙ නැහැ. මොකද කිව්වොත් විශ්වාස කරන්න බැරි කම නිසා. මං හිතන්නෙ පීට් ගැන මතක් වෙන නිසා වෙන්න ඕන. කොහොමහරි මෙයාලාට මේ පාර විසඳන්න වෙන්නෙ වෙනස්ම ආකාරයෙ මිනීමැරුමක්. එහෙනම් ඔයාලාම බලලා දැනගන්නකො. ඊළඟ කොටස වෙන කෙනෙක් රැගෙන එයි.

මීලඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

34 thoughts on “Lucifer [S06 : E02] Sinhala Subtitles | දෙවියන් වීමට පෙර සුදානම…. [සිංහල උපසිරැසි]

  • Thnx bro.Great job.Good luck.

    Reply
  • thanks ……………

    Reply
  • Thnx for sub …❤️

    Reply
  • Thanks ………..good luck……..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Black list Season 7 Sub dannako

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Thanks sahoo… පුලුවන් ඉක්මනට 10ම දාන්නකෝ ♥️♥️♥️

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • අනිත් episode ටිකත් දෙන්නකො

    Reply
  • Damith Sameera

    Blindspot Season 5 sub dennako

    Reply
    • Ravindu Rukshan

      ඉදිරියෙදී ලැබෙයි

      Reply
  • Sanjula Madushan

    තෑන්ක්ස් බොක්ක ඔයානම් දෙයියෙක්.. ඉක්මන්ට දීල අනිකත්.. තෑන්ක් යූ

    Reply
  • Legends of tomorrow season 6 sub දෙන්න පුළුවන්ද?

    Reply
  • Thanks for sub ❤️

    Reply
    • Ravindu Rukshan

      ඉදිරියෙ දී ලැබෙයි.

      Reply
  • සිංහල උපසිරැසියට ස්තුතීයි……

    Reply
  • Anonymous

    Y the last man sub plz

    Reply
  • Because of Winn-Dixie sinhala sub one

    Reply
  • Sub 1kata stutui sahodarya..
    Jayama wewa..!!!

    Reply
  • kavinda gamage

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

    Reply
  • Rashmika warunamal

    Spuiriyak oyalaa danakanma balan hitiya

    Reply
  • Priyanwada Perera

    Thanks for the subtitles

    Reply
  • Thanks for the subtitles

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Thenuka Nawan

    ඊළග ටිකත් ඉක්මනට දෙන්න.Thanks Mchn ❤️

    Reply
  • ඉතුරු ටිකත් ඉක්මනට ඕන ජය වේවා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *