Rating: 8.4/10. From 92 votes.
Please wait...

සුභ දවසක්.! අද සිංහල උපසිරැසි ගන්වා රැගෙන ආයේ දමිළ සිනමා රසිකයො බොහොමයක් දෙනා නැරඹිමට ඉතා ආසාවෙන් ඇඟිලි ගැන ගැන බලාගෙන හිටිය චිත්‍රපටයක්.! මේ වසරේ පෙබරවාරි මස 21 දින තිරගත කරන ලද මේ චිත්‍රපටය සඳහා ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම විචාරක ප්‍රතිචාරද මධ්‍යයේ බ්ලොක්බස්ටර් ලේබලයද අලවා ගනිමින් Lyca Productions හි නාමය තවත් හිණිපෙත්තටම නැංවූවා. .දමිළ සිනමාවේ තවත් අනර්ඝතම සිනමා නිර්මාණයක් ලෙස අවිවාදයකින් තොරව හැඳින්විය හැකි මේ චිත්‍රපටය සඳහා මටද සිංහල උපසිරැසි ගැන්වීම සඳහා අවස්තාව ලබාදීම සම්බන්ධව සහෝචර උපසිරැසිකරුවකු මෙන්ම පෞද්ගලිකව හොඳින් දන්නා හඳුනන ඇසුරුකරන රංග ප්‍රසන්න මල්ලිට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් අනෙකුත් විස්තරයන් වෙත යොමුවෙනවා.
මුලින්ම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ගැන අවදානය යොමුකර සිටිමු. දමිළ සිනමා රසිකයින්ට මතක ඇති 2016 වසරේ තිරගතවුන Dhuruvangal Pathinaaru නැතිනම් D-16 දමිළ චිත්‍රපටය. ඒත් එක්කම තවත් මතකයට එන විශේෂ පුද්ගලයෙක් තමයි ඒ D-16 චිත්‍රපටයේ අධ්‍යක්ෂක සහ කතාව ලියු Karthick Naren මේ සිනමා පටයද අධ්‍යක්ෂණය කර ඇත්තේද Karthick Naren විසින් වීම චිත්‍රපටය නැරඹීමට ඇති තවත් හේතුවක්.! ඒ Dhuruvangal Pathinaaru 2016 බලපු අය දන්නවා Karthick Naren ගේ සිනමා නිර්මාණවල රසය ගැන. කතාව ගොඩ නැඟීම,චිත්‍රපටයේ පසුතල තෝරා ගැනීම,පසුබිම් සංගීතය තෝරා ගැනීම ආදි කරුණු. පසු බිම් සංගීතය ගැන කියද්දි තවත් සඳහන් කල යුතු කෙනෙක් තමයි මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා. ඒ Jakes Bejoy ගැන ඔහු මීට පෙර කල නිර්මාණ ගැන කියුවොත් ඒවා නම් Dhuruvangal Pathinaaru 2016, Chennaiyil Oru Naal 2 2017, Queen 2017, Taxiwala 2018, Kalki 2019 ආදි වශයෙන් ඉතාමත් ප්‍රසිද්ධියට පත්වුන සිනමා නිර්මාණ කිහිපයක හුවා දක්වන්න පුලුවන්.
මෙහි ප්‍රරධාන චරිතය රඟදක්වන Arun Vijay ගැන නම් අද අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය ඒ මේ වෙනකොට දමිළ සිනමාවේ තමන්ගේ අණසක හොඳින් පතුරාගෙන සිටින ඒකකාරි චරිතයන්ගෙන් මිදී විවිධ චරිතයන් රඟදක්වමින් නිතර නිතර තම රසිකයන් මවිත කරවන නළුවෙක් විදියට Arun Vijay ව හඳුන්වා දෙන්න පුලුවන් ඔහුගේ මෑතකදි තිරගතවූ සිනමා නිර්මාණ අතර Kuttram 23 , Thadam 2019, Saaho 2019 යන සිනමා නිර්මාණ සුවිශේෂි කොට දක්වන්න පුලුවන්.! දමිළ සිනමා නළු Prasanna විසින් මෙහි දුෂ්ඨ චරිතය හොඹබවන අතර දකුණු ඉන්දීය රූපවාහීණි නිවේදිකාවක සහ ටෙලිනාට්‍ය නිලියකද වන Priya Bhavani Shankar විසින් මෙහි සහය චරිතය රඟදැක්වුවා. ඒ වගේම Mafia Chapter 1 බලපු බොහෝමයක් දෙනාගෙ කතා බහට ලක්වුන කරුණක් නම් චිත්‍රපටයේ තිබු විශිෂ්ඨ ඝණයේ කැමරාකරණයයි. Raatchasi 2019, Monster 2019 යන චිත්‍රපට සඳහාද කැමරාකරණය සිදුකල Gokul Benoy විසින් මේ චිත්‍රපටයේ කැමරාකරණය සිදුකර තිබෙනවා.
බොහෝ දෙනා අතර දැඩි ලෙස කතා බහට ලක්වුන චිත්‍රපටයේ Arun Vijay විසින් රඟදැක්වු DEXTER චරිතය.
චිත්‍රපටය ගැන ගෙනා කරුණු ප්‍රමාණවත් වේ යැයි සිතමින් අදට සමුගන්නයි මේ සූදානම. පොදුවේ ගත්කල කිසිම කම්මැලිකමක් නැතුව ආරම්භයේ සිට අවසානය දක්වා ඉතා කුතුහලයෙන් එක දිගට නැරඹිය හැකි චිත්‍රපටයක් ලෙස පවසමින් විචාරකයින් විසින් චිත්‍රපටය සඳහා ලබාදුන් ප්‍රසාද ලකුණු කිහිපයක් පහතින් දක්වමින් අදට අප සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි.!



Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Thanks for sinhala sub bro
Tanx
සබට තුති වේවා…
දිගටම සබ් දෙමු ආ…
ජය!
thanks bro
ස්තුතිය බ්‍රෝ
elaaa
Fta
ela bro..
thanks bro. niyama wadak. keep it up.
එල, ස්තූතියී සබ් එකට
thanks bn
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තුතියි සහෝලා දෙන්නටම.
ජයෙන් ජයම වේවා!
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..
proper HD rip එකට අප්ඩේට් කරලා තියෙන්නේ.
ඒ උනාට මෙතන වත් අප්ඩේට් ලිස්ට් එකේවත් ඒක දාලා නැති නිසා කට්ටිය දන්නේ නැ.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elama
දෙන්නගේම මහන්සියට බොහොම ස්තුතියි .. ජය වේවා !!
උපසිරැසි වලට ස්තූතියි
bro meke link eka nadda
Kohomada film download karanne
karanne
ස්තුතියි සබෝ සබ් එකට
man thama beluwe na.man hithnne KGF Chapter 1 ekata attack gahapu ekk
පිස්සුද බං.. KGF එක ලගින්වත් තියන්න බෑ..
සබ් එකට බොහොම ස්තුතියි❤
proper HD වලට සබ් එක ගැලපෙන්නෙ නෑනෙ
Proper Hdrip Updated
එලම❤
Spoil karalane
Film එක කොලිටියක් වගේ..බොහෝම ස්තුතියි තරිඳු සහෝ…ජයවේවා !!
thank you
thanks for the sub
ස්තූතියි සහෝ
Thanks!… Naan Sirithaal (2020) Film Ekatath Sub Dennako…
thankzzzzz… jayawewa!!
thanks guys…
Thanks
TNX BRO
tnx
thanks..
Thanks for the subtitle
උපසිරසියට බොහොම ස්තූතියි
සබ් එකට බොහොම ස්තූතියි.
Grate..
thanks
thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
bohoma sthuthi
Woow pattma movie ekk antymta unu seen ekanm hitgnd beriwa gya chapter 2 enkm pisu wge dn thnks broo mahnsiwela sub eka genwata..
Thnks mchn
thanks sahoo
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
බෝම ස්තුතියි නියම වැඩක්.ජය වේවා
Thanks
Thank you
උපසිරැසියට බොහෝම ස්තුතියි
Supiri. thanx
Thanks bro sub ekata…
Thank bokka
බොහොම ස්තුතියි සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!
dagaalty sub ek dennko ikmnta please…
Jaya
Thq sub ekt
thanks sub ekata ,……………….
Thank You
mcn meka dwn karapu link eka dynkooo 🙂
bro
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ !
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ