අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)කවිනු වීරක්කොඩිත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන්

The Haunting Of Hill House [S01 : E03] Sinhala Subtitles | අඳුරෙන් මතු වූ මිස්ටර් ස්මයිලි [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 23 votes.
Please wait...

අද අරගෙන එන්නේ The Haunting Of Hill House කතා මාලාවේ තුන්වන කතාංගය.. ඉතින් පහුගිය එපිසෝඩ් ටික බලපු අය දන්නවානේ වෙච්ච දේ. පවුලේ බාලම නංගි නැත්තම් නෙලී හිල් මන්දිරය ඇතුළට තනියම ගිහින් සිය දිවි නසා ගන්නවා. ඊට පස්සේ එයා ස්ටීව්ගේ ගෙදරට ඇවිල්ලා ස්ටීව්ව බය කරනවා.ඇත්තටම ඒ මොකද්ද වුණේ. නෙලී සියදිවි නසාගත්තද ? නැත්තම් එයාගේ මරණයත් අම්මගේ මරණය වගේ අභිරහසක්ද? තාමත් මේ කතාවේ අඟ මුලක් ගළපගන්න බෑ. ඒත් කතාව නියමෙට සම්බන්ධ වෙන ගතියක් පේනවා..

මේ කතාංගයේදී අපිට දැක බලාගන්න හම්බ වෙන්නේ තියෝ ගේ හිල් මන්දිරය තුළ ගෙවුණු ළමා කාලය ගැන. තියෝ කියන්නේ ටිකක් අමුතු හැසිරීම් තියන කෙනෙක් බව අපි පළවෙනි එපිසෝඩ් එකේ ඉදන්ම දැක්කනේ. මේ එපිසෝඩ් එකේදි තියෝ ගැන අපි නොදැනගෙන හිටපු කරුණු කාරණා රාශියක්ම එළි වෙනවා. ඒ වගේම මේ කතාංගයේදී තවත් අලුත් චරිතයක් එකතු වෙනවා. ඒ ගැන නම් කියන්න යන්නේ නෑ. එහෙනම් කතාව බලලම දැනගමු නේද ? 😀

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

23 thoughts on “The Haunting Of Hill House [S01 : E03] Sinhala Subtitles | අඳුරෙන් මතු වූ මිස්ටර් ස්මයිලි [සිංහල උපසිරසි සමඟ]

  • Thanks. …….good luck. ……….

    Reply
  • Malaka prasad

    thanx broo…… jaya wewa baiscope…………

    Reply
  • Bruce___Wayne

    බොහොම ස්තූති යාලුවා
    ජය ✌️✌️✌️

    Reply
  • ruchiralakmal

    Thanks for the sub!!

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!

    Reply
  • Sajithlakshan

    thanks ……………….

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith Dissanayaka

    ela kiri

    Reply
  • Eranda Malith 2.0

    ස්තූතියි මචෝ

    Reply
  • benukanimsena

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝදරයා….
    ජය වේවා !!!!!

    Reply
  • V.T.Piyumal

    thanks sub ekata…!

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සහෝ

    Reply
  • Pathmila_kushantha94

    Thanx සහෝ!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *