අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)ක්‍රියාදාම (TV)චලිදු දේශාන්බලන්නරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E10] | මතු සම්බන්ධයි…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Marvels Agents of S H I E L D

පරක්කුයි නේ හොදටම. සමාවෙන්න ඒකට. මේක මම කිනාට බාරදුන්නනේ පහුගිය කොටහේ ඉදන්. කිනාටත් පහුගියේ ටිකේ වැඩ ගොඩගැහිලා එයාගේ අනික් උපසිරසිත් දෙන්න පරක්කු උනානේ. ඉතින් මේක දෙන්නත් පරක්කු උනා සැහෙන. ඊයේ මේක දෙන්න සුදානමින් ඉන්නකොට හදිසියේ තවත් කරදරයක් වෙලා ඉතුරු ටික මට සම්පුර්ණ කරලා දෙන්න පුලුවන්ද ඇහුව ඉතින් ඔයාලට මේක දෙන්න ඕන නිසාවෙන්ම මම ඔන්න මේක සම්පුර්ණ කළා. මම මේක කලේ මගේ යාලුවෙක්ගෙ ගෙදරට වෙලා. මගේ කොම් රජා ලෙඩ ඇදට වැටිලා. ඊළගට කොටස මම අරන් එන්නම් පුළුවන් ඉක්මනින්. එහෙනම් වැඩි කතා නැතුව අද කතාව දිහාවට හැරෙමු.

අද කොටස ගැන මන්සලෙන් පොඩි සදහනක් කළා මතක ඇතිනේ කට්ටියට. ඉතින් ඒ කියපු විදියටම අද කතාව කොටස් දෙහෙකින් සමන්විතයි. සුපිරි සොල්දාදුවෙක් උන්නා මතක ඇතිනේ පලවෙනි කොටසේ. අන්න එයාගෙන් වැඩක් ගන්නේ ඔන්න අද තමයි. එහෙනම් අද මොනාද වෙන්නේ කියලා බලගන්ටලාකෝ. සමාවෙන්න පමාව පිළිබධව. මම ඊලග කොටස පුළුවන් ඉක්මනට දෙන්න උත්සහ කරන්නම්. ඇත්තටම මේක මට උපසිරසි කර කර ඉන්න පුළුවන් කාලයක් නෙමේ යාලුවනේ. එහෙම උනානම් මම මොන දේ කරලා හරි මේක නිකුත්වෙලා දවසක් ඇතුලත ලබා දෙනවා ඔයාලට මුල් කාලේදී කළා වගේ. ඔයාලා පොඩ්ඩක් අපෙන් වෙන මේ අතපසුවීම් ගැන ඒ හැටි අහිතක් හිතන්නේ නැතිවෙයි කියලා හිතවා. ගිහින් එන්නම් එහෙනම් යාලුවනේ!

ලිපිය:ශාන් විමුක්ති

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/Yzti” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
f0cd05d97734ba8290b66a06b233d3d7212ef8b9
[button link=”http://tinyw.in/j9ME” type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]
5eb5cd2a276740da3e801c8a0bc883bdd0c2bcd8
[button link=”http://tinyw.in/fB6x” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
725d63f40ac7ab8306417e86148b3756813ec7aa
[button link=”http://tinyw.in/VnRf” type=”icon” “center” newwindow=”yes”] 830 MB කොපිය මෙතනින් බාගන්න[/button]
bdf4229a1dbda846b044317009d6a9f28d54beeb
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

41 thoughts on “Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E10] | මතු සම්බන්ධයි…. [සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • thanxx bro……….

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…

    Reply
  • Madhusankha

    ILAGA KOTASA BALANAKAL IWASILLAK NA. tHAKS BRO !

    Reply
  • හිරූ

    ස්තූතියි! ජයවේවා!

    Reply
  • meke thawa Episode 3k tiyanawa neda.ewa kawadada enne.

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • mudiya / මුදියා

    එල එල.
    කිනායි වීමයි දෙන්නත් එක්ක එකතු වෙලා දුන්න එක තමයි වටින්නෙ.
    නියමයි කොල්ලනේ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • Download Manager

    Thanx machanla
    Late unata awulak naha oyalage duties asse amaruwen hari me wade karagena yana 1 godak watinawa
    Godak pin
    Jaya!!!!!!

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    පොඩ්ඩක් පමා උනාට අවුලක් නෑ බන්
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • Enakan balaagena hitiyee………. thanks machn godak wada athare dunnata

    Reply
  • බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • machan parakku wela hari dena eka loku deyak..bokkenma thanks..machan,,,,,

    Reply
  • Saman Prasad ( Black Cobra )

    thanks thanks…

    Reply
  • Nisal Lakshan

    parakku una eketh hodak thiyanawa ethakota anith ekath ikmanata balanna puluwanne..

    Reply
  • Thisara NEO

    maga balan hitiye

    Reply
  • pirate boy

    thak! you sooooooooooooooooooooo much!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    පරක්කු වෙලා හරි මේ කොටසට සබ් දිපු එක ලොකු දෙයක්…ස්තුතියි සහෝ උපසිරැසියට​….ජය​! 😛 😛 😛

    Reply
  • නලින්

    ස්තුතියි කිනා හා විමා ට

    ජය වේවා

    Reply
  • මිහාන්

    thank you….!

    Reply
  • හර්ෂ ලහිරු

    ජයවේවා සහෝලා 😀
    පරක්කු උනාට උඹලා කොහොම හරි දෙනවනේ 😛

    Reply
  • බොහෝම ස්තූතියි!

    Reply
  • තෑන්ක්ස්.
    මේ වගේ සුළු ප්‍රමාද ගැන අපි වද වෙන්නෙ නෑ.
    පුළුවන් වේලාවට නවතින්නෙ නැතුව දෙන එකයි අපිට වැදගත්.
    ඔයාලටත් වැඩ රාජකාරි ඇති නොවැ…..
    අපිට බලන්නත් වේලාව හොයාගන්න අමාරු එකේ මොනවා කියනවද………

    Reply
  • dananjaya prabath

    බොහොම ස්තුතියි….

    Reply
  • ප්‍රමාද උනාට කමක් නැහැ. 🙂

    Reply
  • Dhanushka

    thankssssssssssssssssssssss

    Reply
  • ඉක්මනට ඕනේ සබ් ටික මචං මේ පාර නම් හුගක්ම ලේට් 🙁

    Reply
  • ikmnata dennna mchanla

    Reply
    • චලිදුවට තෑන්ක්ස් පට්ට පට පට ආ……මාත් පට පට ආ….

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *