අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Masters of the Air [S01 : E03] Sinhala Subtitles | දැවැන්ත ප්‍රහාරයකට සැලසුමක් [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Masters of the Air Sinhala Subtitles

ඔන්න යාළුවනේ Masters of the Air කතා මාලාවේ පළවෙනි කතා සමයේ 03 වෙනි කොටසට උපසිරැසිය දාලා ඔයාලට ගෙනවා. මේ කොටස නිකුත් වෙලා තියෙන්නෙ 2024 පෙබරවාරි 02. විනාඩි 48ක් පුරාවට දිවෙන මේ කොටස මේ වන විට IMDb අගය 8.6/10ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.

මේ කොටස ගැන පොඩි හැඳින්වීමකුත් කරන්නම්. මේ කොටසෙදි සිදු කරන මෙහෙයුම හඳුන්වන්නේ රේන්ස්බර්ග් – සයින්ෆර්ට් (Regensburg-Schweinfurt) මෙහෙයුම කියලා. මේ මෙහෙයුම සිදු කරලා තියෙන්නෙ 1943 අගෝස්තු 17 දිනයි. මේ කතාව ලියපු පුද්ගලයා වන ඩොනල්ඩ් මිලර් විසින් මේ මෙහෙයුම “ඒ වන විට විශාලතම හා විනාශකාරී ම ඇමරිකානු ගුවන් මෙහෙයුම” විදිහට විස්තර කරලා තියෙනවා. ඒ වගේම මේජර් ක්ලෙවන් ලෙස රඟපාන ඔස්ටින් බට්ලර් උපත ලබලා තියෙන්නෙත් 1991 අගෝස්තු 17 වන දින එනම්. රේන්ස්බර්ග් – සයින්ෆර්ට් මෙහෙයුමෙන් හරියටම වසර 48 කට පසුව කියලා තමයි කියන්නේ.

මේ රේන්ස්බර්ග් – සයින්ෆර්ට් මෙහෙයුම ජර්මනියේ බෝල බෙයාරින් නිෂ්පාදනය කරන ෆැක්ටරියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න තමයි ඇමරිකානුවෝ සැලසුම් කරන්නේ. ඒකත් අති දැවැත්න ප්‍රහාරයක් විදිහට මෙයාලා සැලසුම් කරනවා. ඒ කාලෙ වෙනකොට ඒ තරම් දැවැන්ත ප්‍රහාරයක් ලෝකෙ කොහේවත් සිදු කරලා නෑ. මෙයාලා මේ බෝල බෙයාරින් ෆැක්ටරියකට මේ විදිහේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්න හදන්නේ විශේෂ හේතු‍වක් ඇතුව. මේ කොටස පුරාම තියෙන්නේ මෙහෙයුම සැලසුම් කරපු විදිහයි මෙහෙයුම ක්‍රියාත්මක කරපු විදිහයි තමයි.

ඉතිං යාළුවනේ . ඇයි මෙයාලා බෝල බෙයාරින් නිෂ්පාදන ෆැක්ටරියක් තමන්ගෙ ඉලක්කය විදිහට තෝරගන්නේ? ඒකත් මෙච්චර දැවැන්ත විදිහට සිදු කරන්නෙ ඇයි? මේ මෙහෙයුමට ජර්මානුවෝ මොන විදිහේ ප්‍රතිචාර දක්වයිද? ඇමරිකානුවන් කී දෙනෙකුට මේකෙන් බේරෙන්න පුළුවන් ‍වේවිද? එහෙම නැත්නම් ඇමරිකානුවෝ මේ මෙහෙයුමෙන් පරදීවිද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා!

Masters of the Air Sinhala Subtitles

S01.E03

Director : Cary Joji Fukunaga

Writers : Donald L. Miller, John Orloff

IMDB : 8.6 (April 12 2024)

Episode Airs : Feb 02, 2024

Masters of the Air Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Masters of the Air Sinhala Subtitles

 

All BT1

Next BT1

Masters of the Air Sinhala Subtitles

5 thoughts on “Masters of the Air [S01 : E03] Sinhala Subtitles | දැවැන්ත ප්‍රහාරයකට සැලසුමක් [සිංහල උපසිරසි]

  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • බොහෝම ස්තූතියි…

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *