Matador [S01 : E01] | ඔත්තු බලන පාපන්දුව.. [සිංහල උපසිරසි සමඟ]
මැටඩෝර් කියන්නේ ඇමරිකානූ රුපවාහිනී නට්‍ය මාලාවක්. ඒක හදලා තියෙන්නේ රොබර්ටෝ ඔසී කියලා කෙනෙක්. මේ සීරීස්එකේ වංශ කතාව තමයි ඇන්ටෝනියෝ බ්‍රාවෝ කියන පාපන්දු ක්‍රිඩකයාගේ එහෙමත් නැත්නම් “මැටඩෝර්ගේ “ නැගී ඒම සහ ඔහුගේ පිටියෙන් එලියේ සහ ඇතුලේ කරන අවධානම් ක්‍රියා තමයි මේකේ තියෙන්නේ. එයාගේ පවුලේ අයගෙන් සහ පොදු සමාජයෙනුත් එයාගේ ක්‍රියා රහසක්ව තබා ගන්නවා.
එයා දක්ෂ වෙස් වලා ගනිපු නිලදාරියෙක් විදියට වැඩ කරමින් CIA එකට වැඩ කරනවා. ඒ අතරම පාපන්දුත් සෙල්ලම් කරනවා. මේ කතා මාලාව පටන් ගත්තේ ජූලි මස 15 වෙනිදා 2014 අලුතින් පටන් ගනිපු රෑපවාහිනී නාලිකාවක. එල් රේ කියලා තමයි මේ චැනල් එක නම් කරලා තියෙන්නේ.
මේක ඇක්ෂන් වලින් පිරිච්ච කතාවක්. ඇන්ටෝනියෝ මැටඩෝර් බ්‍රාවෝ ජනප්‍රිය පාපන්දු තරුවක් වන අතර ඔහු ඉහල සමාජයේ නොයෙකුත් කන්ඩායම් වලට සම්බන්ද වෙන්න අවස්ථාව ලබා ගන්නවා. ඒ ඔහුගේ ජනප්‍රිය තාවය නිසාමයි. ඒ අතර දූශිත කන්ඩායම් වලටත් ඇතුලු වෙන්න අවස්ථාව ලැබෙනවා. මේ නිසා ඔහුට ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයාගේ චරිතයත් වෙස්වලාගත් රහස් ඔත්තු නිලදාරියෙක් ලෙසත් කටයුතු කරන්න වෙනවා.
ඇක්ෂන් වලට කැමති අයට දිගටම බලන්න ආරධනා කරනවා…
[button link=”http://h.oc.gs/gaobe” type=”icon” “center” newwindow=”yes”] 390 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://g.oc.gs/fohut” type=”icon” “center” newwindow=”yes”] 1.20 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 648 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
bor matador tv series eka mata download karaganna bene………
බොහොම ස්තුතියි අංජන සහෝ උපසිරසට
අලුත් වැඩක් පටන් අරගෙනනේ
නියෙමෙට කරා .එත් ඉතිරි ඒවා දෙන නැද්ද?කතාව මරු.ඉක්මනට ඉතිරි ඒවත් දාන්න……………
niyama katawa.ko ithiri ewa denne nadda?????
ko bun meka anith awa ?????????????????????
Meke E02 dennako, Lassana katawa.
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. හිතාගන්න බෑ බලන්නද එපාද කියලා. බලපු අයගේ ප්‍රතිචාර කොහොමද දන්නෙ නෑ නේද? ඊලඟ කොටසෙන් ඒවා බලලම බාගන්නම්කෝ. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහො 😛 ජය
ස්තුතියි අංජන අයියා!
අළුත්ම කථාවක් නේ ගෙනැල්ලා තියෙන්නේ
ජය වේවා!
Patta sahoo..
aluth wedak..
jaya wewa..
ikmana anith episode 2kth sub eka denna saho…
අහ්හ්හ් අලුත් එකක් නියමයි වගේ මෙන්න එහෙනං ගන්නවා :p
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
thanks
niyama ekaka wai wage niyamai degatama denna … jaya
patta 1k wge.subata thanks ANJANA saho.digatama demu.jaya wewa………
Thawath Aluth Wadak Patan Aran Thiyenne…..
Oyanam Niyamai….
Action Nam Ithin Maruma Thama…
Subata Thuthi…
Jaya Wewa…
ට්‍රේලර් එකනම් බැලුවා.. කතාව හොඳයි වගේ..
දිගටම සබ් දෙන්න..
ජය වේවා!!
ස්තුතියි..
මේකත් ගත්තා.ස්තුතියි
අඩේ පට්ටයි කොල්ලො
ඔයානම් පට්ටම පොරක් ආ………….
සබට තුති
ඔබට ජය…..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
150 mb withara copy 1k nethiweyda mekata?
niyamai saho (y)
ela ela macho
බොහෝම ස්තූතියි අංජන සහෝ උපසිරසට.. ජයම වේවා.. මෙන්න ගන්නවා එහෙනම්…. එලස්ස්ස්……