අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඑළකොමඩියක්චිත්‍රපටිතෙළිඟුනාට්‍යමයපවුලේ සැමටබලන්නශසිත් සඳරුවන් (සඳේ)සංගීතමයසිංහල උපසිරැසි

MCA Middle Class Abbayi (2017) Sinhala Subtitles | මධ්‍යම පාන්තික කොල්ලෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 99 votes.
Please wait...

MCA කිව්වේ, සුදුසුකමක්ද? නෑ, හැසිරෙන විදිහ..
ඔයාගේ ෂර්ට් එකේ බොත්තමක් කැඩුනම කටුවකින් ඒක ශේප් කරගෙන තියෙනවද?
සාමාන්‍ය කලිසමක් බ්ලේඩ් එකකින් කපලා අයිටම් කලිසමක් කරගෙන තියෙනවද?
එහෙම කරන්නේ MCA අය විතරයි.
තියෙන එකම කලිසම ඇඳ ඇඳ ටී ෂර්ට් එක විතරක් මාරු කරනවා..
කැමතිම නලුවගේ චිත්‍රපටයක් හිට් වුනෝත් අපිත් මාරුවෙනවා එයාගේ හෙයා කට් එකට..
හීනෙනුත් කාජල්ගේ තුරුළට වෙලා යුග ගී ගයනවා..
මොකක්හරි බාගයක්ම මිළ අඩුවට දුන්නත් තව බාගයක් අඩුකරන්න කියනවා..
සීට්ටු දාලත් හරි ගියේ නැතුවම, දිණුමක් ඇදෙයි කියලා ලොතරැයි ගන්නවා…
එහෙම තමයි MCA උදවිය.
අපි MCA (මධ්‍යම පාන්තික කොල්ලෝ…)

ඔන්න ටික දවසකට පස්සේ තවත් සුපර් හිට් වුන චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන ආවා. ඉංග්‍රීසි උපසිරැසිය ආපු දවස් වලම අසයිමන්ට් එකක් සෙට් වුන නිසා පොඩ්ඩක් පරක්කු වුනා උපසිරැසිය කරන්න. එනකල් මග බල බල හිටිය ෆිලුමක් නිසා කොහොම හරි කරලා උපසිරැසිය අරගෙන ආවා.

ප්‍රධාන චරිත දෙක ගැන කියන්න ඕන වෙන්නේ නෑ නේ. නානි සහ සායි පල්ලවී. සායි පල්ලවී ගැන දන්නේ නැති අය ඉන්නවනම් Fidaa, Premam යන චිත්‍රපටි බලන්න කියලත් ආරාධනා කරනවා. වශී වෙනවා සත්තයි. මේ සලරුවේ විශේෂත්වය තමයි මේ දෙන්නගේ ඇත්ත නම් දෙකම තමයි ප්‍රධාන චරිත දෙක සඳහා යොදාගෙන තියෙන්නේ. 2017 දෙසැම්බර් 21 නිකුත් වුනු මේ චිත්‍රපටය Venu Sri Ram ගේ අධ්‍යක්ෂණයක් සහ Dil Raju නිෂ්පාදනයක්. සංගීතය Devi Sri Prasad විසින්. වැඩි විස්තර නැතුව කතාව ගැන බලමුකෝ.

නානි පොඩි කාලේදිම එයාගේ දෙමව්පියෝ ‍එයාව දාලා මේ ලෝකෙන් සමු ගන්නවා. එදා ඉඳන් මෙයාව බලාගන්නේ එයාගේ අයියා. අයියත් එක්ක ජොලියේ කාලය ගතකරගෙන හිටියත් අයියගේ විවාහයෙන් පස්සේ ඒ සතුට ටික ටික නානිට අහිමි වෙනවා. ඒ මෙයාගේ නෑනා(ජෝති) ආවට පස්සේ, නානිට වඩා අයියා ජෝතිට තැනක් දෙනවා ව‍ගේ කියලා දැණුනු නිසා. මේ සිදුවීම් දාමයත් එක්ක නානි ගෙදරින් පිටවෙලා මාමලාගේ ගෙදර යනවා.

ටික කාලෙකින් අාපහු ගෙදර ආවම අයියා, නානිගෙන් පොඩි ඉල්ලීමක් කරනවා. ප්‍රවාහන අධිකාරියේ වැඩ කරන එයාගේ බිරිඳට වරංගල් කියන ප්‍රදේශයට මාරු වීමක් ලැබුණ නිසා නෑනත් එක්ක එහෙට යන්න කියලා. වරංගල් කියන්නේ ශිවා කියන බස් ඒකාධිකාරයක් තියාගෙන ඉන්න මැරයෙක් ඉන්න පළාතක්. මේ පළාතට පැමිණීමත් එක්ක තමයි නානිගේ ජීවිතේ ලොකු වෙනසක් සිද්ද වෙන්නේ. ඔය කතාවේ මුල් හරිය. කෝ දෙයියනේ පල්ලවී? 😛 හරි හරි. එයත් මෙහෙදි තමයි මුණගැහෙන්නේ. ඒ සිදුවීම නම් වෙනස්ම ආකාරයේ සිදුවීමක්. ඒක ඉතින් ෆිල්ම් එක අරගෙනම බලන්න.

වැදගත්මදේ කිව්වේ නෑ නේ.නානිට විශේෂ හැකියාවක් තියෙනවා. එයාට මොකක් හරි දෙයක් එක සැරයක් ඇහුනොත් හරි දැක්කොත් හරි ඒක හොඳටම මතකහිටිනවා. ඒ හැකියාවත් ගොඩක් දුරට උදව් වෙනවා ඉදිරියේදි මුහුණ දෙන්න සිදුවෙන ගැටළු වලදි. මුල් පැය බාගේ බෝරිං වගේ කියලා හිතුනොත් බලන්නේ නැතුව ඉන්න එපා. එතනින් එහාට කතාව බොහොම ආකර්ෂණීය විදිහට ආදරය, ක්‍රියාදාම. විහිළු තහලු එක්ක ගලාගෙන යනවා.

එහෙනම් තවත් උපිසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/09/fb-e1442892712231.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

           

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

88 thoughts on “MCA Middle Class Abbayi (2017) Sinhala Subtitles | මධ්‍යම පාන්තික කොල්ලෝ [සිංහල උපසිරැසි සමඟ]

  • යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට තුති සහෝ

    Reply
  • sithumnirmal8740

    Me film eka download krnna wdyak kynna plwnda? Torrents wda nane

    Reply
  • sithumnirmal8740

    Film eka download kale khmda?

    Reply
    • sithumnirmal8740

      Film eka download kale khmda?

      Reply
  • chanuka_ayesh

    sub 1ta thanks bro..

    Reply
  • Rumesh dhanushka

    Thanks all admins… ✨

    Reply
  • ricadodamien

    Thank u Shashith brother & baiscope team for the sub, all the best to baiscope team……….

    Reply
  • kasun bhathiya

    sub ekata thank you bro jaya wewaa

    Reply
  • Tnx saho sub ekata…. sai pallavige acting nam supiri…..

    Reply
  • Ilakmalperera

    Sub ekata thank you

    Reply
  • deshanhapuarachchi

    bro link eka nane puluwa nam comment ekata link eka danwada naththam hoya ganna vidiya pdk kiyanna puluwanda

    Reply
    • සබ් එක ඩවුන්ලෝඩ් කරලා සබ් එකේ තියන නම ගූගල් සර්ච් කරන්න. උඩින්ම එන ලිංක් එකෙන් ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න.
      ජය!

      Reply
  • Dushmantha Wishwa hansika

    thanks!

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • RDGamage96

    Mahanubhavudu , Pandaga Chesko , Vunnadhi Okate zindagi , Mannar vagaiyara , Majnu (Telugu) , Brahma.com , Oxygen (Telugu) me Film vltath Sinhala Sub Dennako…

    Reply
  • tharidu sagara

    hade male sub akata thanks

    Reply
  • Subhashini88

    Woooow. Thank you soo much

    Reply
  • Tharindupk

    Ela kiri digatama ohoma denno

    Reply
  • madushangamage

    supiri thankes…

    Reply
  • කෞශල්‍ය දුෂ්‍යාන්
    Reply
  • කෞශල්‍ය දුෂ්‍යාන්

    අම්මේ….මේවා අතෑරලා කෝමද…..පල්ලවී ඉන්නවානං ඕන කුණුහරපයක් බලනවා.සබට බොහොම තුති ලොක්කා.තවත් උපසිරසකින් සෙටි වෙමු.සදා ජය. :-* :-*

    Reply
  • Tharindu divanjana

    thanks saho….jaya wew…..

    Reply
  • SUb ekakata Romba thank’s……N.T.R Aluth filumatath sub eka hadala daaana pls…….

    Reply
  • balama balamu neh…ela thanks

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • eshankanchana k

    Tnx sub ekata

    Reply
  • Danthanarayana

    Thanks brother

    Reply
  • Theodore Raz

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
    good luck

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Kaushan Herath

    නානි ඉන්නවනම් නොබලා බෑනේ. සබට තෑන්ක්ස් සහෝ.

    Reply
  • lionnation

    sub ekata thanx saho…………………jayawewa

    Reply
  • Eranda Sujith

    nanige filumak..ela ela…thanks shasith sandaruwan bro……..

    Reply
  • kasun sudangama

    thanks bro mama kemathima actor kenek ge fil ekata sub eka dunnata nanige majnu kiyana film ekatath sub eka dannako

    Reply
  • Thnq macho sub ekata. Naanige kalin film set ekatath sub dennako. Hoda film gdk thiynwa naanige…

    Reply
  • sub එකට බෙහෙවින්ම ස්තුතියි ශසිත් සහෝ..
    පුංචි ඉල්ලීමක්!
    පුලුවන් නම් මෙන්න මේ ෆිලුමටත් sub දෙනවද සහෝ??
    Chamatkar (1992)
    මේක ෂාරුක්ගේ ටිකක් පරණ වුනත් සුපිරිම ෆිලුමක් තමයි.
    ජය වේවා!

    Reply
  • [b]sub එකට බෙහෙවින්ම ස්තුතියි ශසිත් සහෝ.. 😉
    පුංචි ඉල්ලීමක්!
    පුලුවන් නම් මෙන්න මේ ෆිලුමටත් sub දෙනවද සහෝ??
    Chamatkar (1992)
    මේක ෂාරුක්ගේ ටිකක් පරණ වුනත් සුපිරිම ෆිලුමක් තමයි. 🙂
    ජය වේවා![/b]

    Reply
  • උපසිරැසියට ස්තූතියි dvd rip ekata update eka denna ko

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • widuranga

    thanx sub ekata NTR ge eka denawane lagadima?

    Reply
  • සායි පල්ලවී ඉන්න නිසා නොබලා කොහොමද.
    නිවාඩු පාඩුවේ හිමීට අරගෙන බලනවා.
    උපසිරසියට තුති.
    ජයවේවා.

    Reply
  • Thanks..
    Good Luck..

    Reply
  • damith.thara

    සිංහල උපසිරැසියට බොහොම සතුති ශසිත් සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.. නානි ගේ සායි පල්ලවීගේ ෆිල්ම් සුපිරි

    Reply
  • ranga11112

    පටිට සහො

    Reply
  • සායි පල්ලවී , කිව්වා වගේම දවස් 3න් සබ් එක ලිව්වා නේද## උපසිරසියට ස්තුතියි. 🙂

    Reply
  • bohoma sthuthi saho….

    Reply
  • suminda lakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..

    Reply
  • sinhala upasirasata behewin isthuthi……….

    Reply
  • meka download karaganne kohenda bn. torrent baluwa nane

    Reply
    • ටොරන්ට් තියනවා සහෝ..
      දැන් baiscopedownloads.com සයිට් එකේ ලිංක් එක දාලා තියෙන්නේ
      සර්ච් කරන්න ඕන Middle Class Abbayi (2017) කියලා
      ජය!

      Reply
      • deshanhapuarachchi

        bro link eka nane puluwa nam comment ekata link eka danwada naththam hoya ganna vidiya pdk kiyanna puluwanda

        Reply
    • sanjeewamadhu

      sub ekta thanks

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *