Mechanic: Resurrection (2016) With sinhala subtitles | කාර්මිකයාගේ පුනරාගමනය [සිංහල උපසිරසි සමඟ] * 150 *
කොහොමද හැමෝටම.. ඔන්න මම තවත් ෆිලුමක් අරන් ආවා. හැබයි මේක ටිකක් විශේෂ එකක් මට. මොකද මේ තමයි මගේ උපසිරසි ජීවිතයේ 150වන උපසිරසිය. හම්මේ ඉතින් නිහතමානී සතුටක් දැනෙනවා ඒ ගැන. ඒ සතුට මොනවගේද කියලා දන්නෙත් ඉතින් එවන් කඩයිමක් පහු කරපු උදවියම වෙන්න ඇති. ඉතින් මට මේ කඩයිම පහු කරන්න අවුරුද්දකුත් මාස පහක් වගෙ දීර්ඝ කාලයක් ගත වුනා මම ප්‍රථමයෙන් උපසිරසියක් ලබාදුන්නේ 2015.04.19 දින.50 උපසිරැසිය 2015.10.23දින. 100වැනි උපසිරැසිය 2016.03.10 ලබාදුන්නා. ඒ අතරේ මම ඔයාලට ගොඩක්ම ලබාදුන්නේ ටීවී කතාමාලාවල උපසිරසි. ඉතින් බයිස්කෝප් අඩවිය එක්ක මෙච්චර දිගු ගමනක් පැමිනීමට ලැබීම සැබවින්ම සතුටක්. දැන් දැන් හැබැයි මේක කෙරෙන්නේ අර පුරුද්දට වගේ. අලුත් ෆිලුමක් ටීවී කතාමාලාවක් දැක්කාම නිකන් ඉන්න බැහැ බැහැ වගේ හිතෙනවා. කළාට මොකද ඒවගේ අමාරුව තේරෙන්නේ එකපිට කතාමාලා දෙක තුන එනකොට.
ඉතින් මම හිතනවා බයිස්කෝප් අඩවිය එක්ක මෙච්චර කාලයක් රැදෙන්න එක හේතුවක් වුනේ ඇඩ්මින්වරුන්ගෙ සහ උපසිරසිකරුවන්ගේ සුහදත්වය.. ඔව්. ඔක්කොටම වගේ බාගෙට වගේ පිස්සු උනත් හිතහොද පිරිසක්. ඇඩ්මින්වරුන් වශයෙන් සමීර චතුරංග අයියා, විමා, හසන්ත මාමි, රොයිලි අයියා, ප්‍රනීත් ලොක්කා, යශෝධ සහෝ, සමීර කරුණාරත්න සහෝ සහ අඩවියේ එකම බළල් ප්‍රාණියා වන සමන් යන උදවිය මතක් කරන්නම ඕනේ. තව ඇඩ්මින්ලා ඉන්නවනම් සමාවෙන්න ඕනේ මට මතක් වුනේ ඔච්චරයි.
ඒ වගේම උපසිරසිකරුවන් අතින් ගත්තොත්.. චාමර, තිසර, රවිදු, දසන්, කසුන්, නලි
ඒවගේම තවත් ඉන්නවා අමතක කරන්න නොහැකි පිරිසක්. ඒ තමා ප්‍රේක්ෂක ඔබ. අපි කොච්චර උපසිරසි කළත් වැඩක් නැහැනේ ඒවා නරඹන්න කවුරුවත් නැත්නම්. ඉතින් ඔබත් හේතුවක් වුනා මම මෙතරම් කාලයක් උපසිරසිකරණයේ යෙදෙන්න. විශේෂයෙන්ම ඊට හේතු වුනේ ප්‍රේක්ෂක ඔබෙන් ඉතාමත් සුළුතරයක් අප දිරිමත් කරමින් පල කර යන අදහස්යැයි කිවොත් නිවැරදියි.ඒ සුළුතරය නොවන්නට මේ සදහා අප තුළ තිබෙන කැමැත්ත නැතිවෙලා යාවි. මොකද ලාබ ප්‍රයෝජන නොබලා කරන මේ වැඩෙන් අපට ඉතුරුවන්නේ ඔබේ අදහස්වලින් ලබන මානසික සතුට පමණයි. ඉතින් ඔබට නොහැකිද විනාඩියක් වැය කොට එය අප වෙත ලබාදෙන්න? ඇතැමුන්ගේ අදහස් පලවන්නේ පමාවක් හෝ යම්කිසි සුළු අත්වැරදීමක් සිදු වුන වෙලාවට විතරයිනේ ඉතින්.නැද්ද මම අහන්නේ?
ඒවගේම මගේ 150වන උපසිරසියට ඉල්ලපු ගමන් බැහැයි නොකියා තමන් බාර අරන් තිබ්බ ෆිලුම දීපු දිනුෂ රුක්ෂාන් සහෝට විශේෂ ස්තුතිය හිමිවෙන්න ඕනේ.
හොදයි එහෙමනම් මගේ බයිලා කියවන්න නෙවේනේ කස්ටිය ආවේ. එහෙමනම් මම දැන් චිත්‍රපටය ගැන කෙටි හැදින්වීමක් කරන්නම්.
2011 ආව mechanic සිනමාපටය කවුරුත් බලන්න ඇති නෙහ්? ඒකෙ දෙවැන්න විදිහට තමා මේක ආවේ. චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ වන්නේ 2016 අගෝස්තු 26.IMDB දර්ශකයේ 5.9ක අගයක් ලබා ඇති මෙම සිනමාපටය මේ වනවිට උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් 36,496,261ක්. රංගනයෙන් දායක වෙන අය ගැනනම් කියන්න ඕනෙත් නැහැ වගේ මොකද මේ කට්ටියව නොදන්නා අය ඉන්න බැහැනේ . jason stetham,jessica alba,tommy lee jones , sam hazeldine යන අය රංගනයෙන් දායක වෙනවා. කතාව මෙහෙමයි. මිකැනික් පළමු සිනමාපටය අවසානයේ හැමෝමවම රවටමින් ආතර් බිෂොප් මළවුන් අතරට පිවිසුනා මතකනේ. ඉතින් මෙයා මෙහෙම හැංගිලා උන්න කාලේ අවසන් වෙන්නයි යන්නේ. ක්‍රෙන් කියලා බිෂොප්ගේ පරණ මිතුරෙක් කට්ටියව එවනවා බිෂොප්ට වැඩක් බාරදෙන්න. ඒත් බිෂොප් ඒකට අකමැති නිසා පැනලා යනවා.ඊටපස්සේ බිෂොප්ට ජීනාව හම්බවෙනවා. ජිනාත් එක්ක ටික දවසක් ආශ්‍රය තියෙද්දී ක්‍රෙන්ගේ මිනිස්සු ජිනාව පැහැරගෙන යනවා. ඉතින් මේ නිසා බිෂොප්ට සිද්දවෙනවා ක්‍රෙන් වෙනුවෙන් ආපහු මිනීමැරුම් නැත්නම් හදිසි අනතුරු සිද්ද කරන්න. ක්‍රෙන් බාරදෙන පුද්ගලයන් තිදෙනාව මරණ එක ලේසි වැඩක් නෙවේ. ඒත් පළමු චිත්‍රපටය බැලුව අය දන්නවනේ බිෂොප් ඒ වගේ වැඩවලට සැබෑ දක්ෂයා බව.
එහෙමනම් බිෂොප් ඒ ඝාතනයන් තුනම සාර්ථකව කරලා ජිනාව බෙරගනියිද? ක්‍රේන් එක්ක බිෂොප් මොන විදිහට ගනුදෙනු කරයිද? වගේ දේවල් බලලම දැනගන්න. මම මේ කිව්වේ බොහොම පොඩ්ඩක් විතරයි. අපි බලමු කාර්මිකයාගේ ආගමනය මොනවගේ වෙයිද කියලා.
එසේනම් ක්‍රියාදාමයන්ගේ සපිරුණු සිනමාපටයක් ඔබට තිලින කරමින් මා සමුගන්නවා. එහෙනම් බාගන්න හැමෝම වගේ කොමෙන්ටුවක් දාගෙන යන්න ඕනේ. කොමෙන්ටු දැම්මා කියලා අපි තරහ වෙන්නේ නැහැ හොදේ.
Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කරන ලදී.
Due to copyright issues, we do not provide any torrent links.
Mechanic.Resurrection.2016.720p.HC.HDRip.X264.AC3-EVO
Mechanic: Resurrection (2016) 720p WEB-DL – 900MB – ShAaNiG
Mechanic.Resurrection.2016.720p.BRRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 79069 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
thank you for the subtitle brother
උපසිරැසියට ස්තුතියි ♥️
thankz brother
THANKS brooo
thanks
thanks sub ekata 150 weni sub ekata mamath suba pathanawa jayawewa
yaluwane me film 1ka kohomada downlord karaganne? plz help. thx.
Thanks
Shehan me film 1ka kohomada downloard karanne? podi help 1k denna. thx.
Tnx
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
Tnz bro sub ekata
Thanks bro
patta tnx
Ela Kiri Bokka
Patta.. thanks
සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
ජය වේවා…
පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..
good luck machan.ubala me karana wade patta.godak thanks.internet eken karana pin ate wadak wage thamai
thanks machan
suba pethum…
Thanks !!!!!!!!!!
http://www.baiscopelk.com/the-adventures-of-sherlock-holmes-s04e05-with-sinhala-subtitles/#comment-536700
පුලුවන්නම් මේකේ ඉතුරු ටිකට sub දෙන්නකෝ
supiriiiiiiiiii
kollo
මේකට sub දෙන්නකෝ http://www.baiscopelk.com/tv-series/the-adventures-of-sherlock-holmes/
150 වන උපසිරැසි ගැන්විමට උණුසුම් සුභ පැතුම් !!!
200 වන කඩ ඉමත් ඉක්මනින් සම්පුර්ණ කරන්න ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා.
ජේසන්ගේ ෆිලුමක් නම් අනිවා බෑමක් තමයි.
බ්ලු රේ පිටපතටත් යවත්කාලින කලාට බොහෝම ස්තූතියි.
මේකේ තව ෆිලුම් ඉස්සරහට එනවද ??
pin machan ubalata sub denawata
thnx aaa
Thank you so much mchn. Keep it up good works.
thanks
Thanks bro and all the best..!!
~*සුපිරි*~
උපසිරැසිය සම්බන්ධව තිබූ ගැටළුව නිරාකරණය කර ඇත…
Thanks bro sub ekta all the best your 150….
Thanks…
elama aaa
Sub ekanm awl bn aye hadala gattanm godak hodai.balannama amarui
sub eka tekak aul bro aye fix parak damu
thankssub ekata
juin jayama wewa
nikam dena hinda baninna hoda nae eh wunata 1080p balana ewunta mokada karanne
km player eke resync karala balanna puluwan eh wunata dvd write karanna bae sub eka hariyata enne nae
niyamai niyamai .tanx sub walata. 😀
සබ් එක අවුල් මචං
Me subtitle eka hariyata wada kanne nahane
sub එකේ අවුලක් තියෙන්වා තමා පුලුවන්නම් ඒ අවුල හදල දෙන්න thanks.
සබ් එක අවුල් මචං තාමත් Mechanic.Resurrection.2016.720p.BluRay.x264-[YTS.AG] මේකට සබ් එක සෙට් වෙන්නේ නෑ නේහ් ? ගොඩක් සබ් එහෙමයි පොඩ්ඩක් බලහන්කො මචං මොකක්ද අවුල කියලා
thankx bro..
bro තාම aul sub eka
ගොඩාක් ස්තුතියි
Mechanic.Resurrection.2016.720p.BRRip.x264.AAC-ETRG sub eka aul wage kalin ynawa sub eka
සිදුවී තිබූ දෝෂය නිවැරදි කර ඇත…
අපේ ලංකාවේ අයගේ ගොඩාක් දෙනෙක් අනිත් අයව අගය කරන්නේ නැහැ. ඒ තරම් කුහකයෝ ගොඩක් ඉන්නේ. රට ගැන නොහිතා බඩ ගැන පමණක් හිතන මිනිස්සු කොට්ටාශයක් තමයි ලංකාවේ ඉන්නේ. ඔයාලා අධෛර්්‍යමත් වෙන්න එපා. ටික දෙනෙක් හරි අගය කරනවා ඔබාලගේ මේ කරන සේවය.
ජය වේවා !
thanks machn……
නියමයි සහෝ.සබ් එකට ස්තුතියි
sub eka poddak awul wage,,,, poddak repair karala balamuda
Mechanic.Resurrection.2016.720p.BRRip.x264.AAC-ETRG
සබ out of sync bro.
පොඩි රේපයාර් පාරක් දාමුද?
bohoma sthuthie sahodaraya obalage watina kalaya shramaya kepa karagena sinhala upasirasi sadeema pilibandawa. obalage mehewara nisawenui apa me films hondin narabanne. oblata jaya!
බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..
sub akata thanks wawa
නියමයි සහෝ.සබ් එකට ස්තුතියි
ජය වේවා!
thanks
නියමයි සහෝ… හුගක් ස්තුතියි sub එකට,
thnx for sub
Elama saho
thanks
jaya wewa!!!!
Pattaneeeeeeeeeeeeee
thx for the update
Blueray awith tiyenne update ekak damuda? sub ekata bohoma sthuthi… jaya!!!
සබට ස්තූති වේවා Bro! 😀
BR ත් ඇවිත් ද කොහෙද? 😮
ජය 🙂
Miss Peregrine’s Home for Peculiar Children (2016) meke sub dannako
hoda rating thiyana film ekak
සුපිරි සහෝ 200ත් ගහමු. උණුසුම් සුභපැතුම් මගෙනුත්.
Blueray ekath awa ikmanta ekath dandooo
150 වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම්
Niyamai macho (Y)
150 වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම්
thanks malli, ela wedak
elaaa
සුපිරි භාණ්ඩයක්නේ දීලා තියෙන්නේ. 150 ට සුභ පැතුම්. ද්විත්ව ශතකෙත් ඉක්මනටම ගහමු.
ඔබට ජය!
පමාවට සමාවන්න.
කමෙන්ට් ඒකක් දාන්න මෙච්චර කල් ගියාට.
150 වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම් සහෝ.
දිගටම කරමූ…
ජයෙන් ජයම වේවා ………
Thankz Bro,,,
fatta brow! tnkz………
Ai bn me samahara subtitles extract krnna bari????
සබට පින් මචන්… ෆිලුමනම් මෙලෝ රහක් නෑ හැබැයි…
නියමයි සහෝ. ගොඩක් ස්තුතියි
Thanks…….
thank you very much bro..
thanks mchan… thanks a lot….
suba pethum
Thnx………..
mcn uba dunna link wala ta sub wada nane sub eka essella yanne bn
Sub ekata thanx aaaaaaaaaaa
ela ela thanks
Thanks bro.
Swiss Army Man 2016 Sub denawada….
niyamai saho. thanks
Congratz brrroooooooooooooo
Mechanic.Resurrection.2016.720p.HC.HDRip.775MB.GoenWae
mekatath update ekak dennako
බොහෝම ස්තුතියි මචන්.
අනිවා බෑමක් තමයි.
ජය…
Thanks
THANKS
tnxx HC HD ekak awa update parak damu
Mechanic.Resurrection.2016.720p.HC.HDRip.775MB.GoenWae sub eke dapankoooooooo bro
Tnks bro..
150 වන උපසිරැසියට උණුසුම් සුභපැතුම්. බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
thank you very much maduka
උණුසුම්ම සුබපැතුම් මධුකප්‍රිය සහෝ. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න මෙච්චර කල් ගියාට. වෙනද වගේම බොහොමත්ම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
ane machanla meka download karanna hash ekak deepallako.epa wenawa bn screen copy balanna
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ජය෴෴
Thnx Broooo….
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය.
“මධුකප්‍රිය පෙරේරා” සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ
මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත
ජය වේවා. sub 1ට ගොඩක් ස්තුතියි.
එල සහෝ.
සුභ පැතුම් 150 වෙනි පියවරට… ඔබගේ සියලු හැකියාවන් දියුණු වේවා කියලා මම පතනවා.
Thanks for sub
hoda copy eka kawada diha eyda bro…congtz sub 150*
150ට 250 ක් ආයුබෝවේවා.
Link ekak ewannooo
සුපිරියි සහෝ.
හදවතින්ම සුභ පතනවා.
දිගටම වැඩේ කරගෙන යමු.
ජයවේවා!
thanxx macho good luck……
පට්ට මචං තෑන්ක්ස් සහෝ
උපසිරසියට තුති සහෝ..!
ජයවේවා..!
උපසිරසියට තුති සහෝ..!
ජයවේවා..!
Thanks bro.gdk dawas idan balan hitiye mekata sub denakam.
Thanx for the sub
150s wani sub ekata congratulation
Digatama karamu
Mn danna widihata tv series ekak apu gaman mulinma sub denne oya digatama kran yn good luck
Film eka download karanna link ekak nathuwa kohomada….
Ape direct links ho torrent link fb page walin ganna.
Ane machan quantico subtitles set wenne nane bn,pls help me
150 වන උපසිරසියට උණුසුම් සුභ පැතුම්.
Download karaganna tanak kiyanna.. 2k download kala ekaka quality na hole copy, anith eka wada na.
Torrent link ekak hamba unada?
150වෙනි උපසිරැසියට සුභ පැතුම් මධුක සහෝ!!
මීලග කඩයිම් වලටත් ඉක්මනින්ම යන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා..!!ජය!!
සුභම සුභ පැතුම් මලේ 150 වෙනි නිර්මාණයට. තව තවත් උපසිරසි දිගින් දිගටම කරන්න වාසනාව ශක්තිය ලැබෙන්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උපසිරසියටත් බොහොම ස්තූතියි. ජය…..
cngrtz bro. keep it up ! 😀
පමාවට සමාවෙන්න සහෝ..ඔබ තුමාව ඉතින් දන්නේ ටී වී සීරියස් වලින්ම තමා..හදවතින්ම සුභ පතනවා වගේම ඉදිරියටත් වැඩේ කරගෙන යමු..සුභ පැතුම්
බුකියෙනුත් සුබ පතුවනේ හිටන්.කමක් නෑ…. ජය වේවා මධුක අයියේ ….. උණුසුම් මෙව්වා එක ඔන්න මගේ ….ඉක්මනට 200න් හම්බෙමු … ජය වේවා බුදුසරනයි ….. සබට තුති.
Thank you මධුකප්‍රිය පෙරේරා
සහෝගෙ 150 වන උපසිරැසියට හදවතින්ම සුබ පතනවා..
තව තවත් උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙන්න ඕන.
200 ඉක්මනටම ගහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනාවා.
උපසිරැසියට ස්තූතියි සහෝ.
හොද කොපියක් ආවම බලනවා.
ජය..
Gud luck saho
Thanks mchn…! Digatama sub karamu…
All de best machan.. Download karanna hash tag ekak denna puluwanda
150 වැනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභ පැතුම්
BRO meka down load karaganna link ekak ewanna
pls
Jaya wewa saho…..
150 සුබ පැතුම්. තවත් උපසිරැසි නිර්මාණය කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා. ජය වේවා..!!!
150 වෙනි උපසිරැසියට සුභ පැතුම්…!!!!!!!!!
ජයෙන් ජයම වේවා……………
Jaya Wewa!!!!!
thank You……….
එළකිරි…!!! 150ට මගෙන් සුබ පැතුම් සහෝ!
Nice work madu Aiya digatama site eake inna labeva keya partana koranava hode
150 වැනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභ පැතුම්
ඔයාගෙ සබ් දාපු චිත්‍රපට මම බලල තියෙනව සහෝ ඒව ඇත්තටම සුපිරි… 150 සබ් එකට සුබ පතන ගමන් ඉදිරියටත් තව සබ් බලාපොරොත්තු වෙනව… ජයවේවා !!!
පහු කරපු මේ කඩඉමට මගෙනුත් උණුසුම් සුබ පැතුම් සහෝ.. දිගින් දිගටම සයිට් එකත් එක්ක රැඳිලා ඉන්න කාලය ලැබෙන්න කියලා තමයි මුළු හිතින්ම ප්‍රාර්ථනා කරන්නේ.. ජයෙන් ජයම වේවා..! බොහොම ස්තූතියි උපසිරැසියට. BR හෝ WEBR ආපු ගමන් අනිවා බලනවා..
ටික්ක පරක්කු උණා..සහෝ මම ඉතින් ඔයාගෙ හොද රසිකයෙක් නේ..අමුතුවෙන් සුබ පතන්න දෙයක් නෑ අපේ මදුක sසහෝ.මම හැම වෙලාවෙම පුලුව විදිහට වචනයෙන් හරි අපේ මඪ්හුක සහෝට අප් ක්ක දෙනවා..මට හොදටම ශුවර් අනිවා අපේ මධුක සහෝ 500 ගහනවා කියිලා..කොහොමහරි 150වන උපසිරැසියට හදවතින්ම සුබපතවා…..
really appreciate your works..thanks MADUKAPRIYA for giving us all of this…wish u’r great future…..
එළකිරි ! ජය වේවා !
150 වැනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභ පැතුම්… ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
150 වෙනි උපසිරැසියට සුභ පැතුම්…!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා
මහ ගොබිලෙක් උඹ නම්. නිකමට මාව මතක් කරලා නෑ. නිර්මාණිව නම් ඔය අගේට මතක් වෙලා තියෙන්නේ
කවුද ඔයා ? මම ඔයාව දන්නේ නැහැනේ
Machoo hash tag ekak denna puluwanda..
ela bro thanx
Ela bro….
තවත් කඩයිමක්….
බොහොම ස්තූතියි සහෝ මේ කරන කැපවීමට…
සබ් 200ත් ඉක්මනටම දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කාරනවා…
බලන් හිටපු ෆිලුමක්…සබට තෑන්ක්ස්…
My congrats & thanks for subtitle
සුපිරී සහෝ. 150ට සුභ පැතුම්!! තව තවත් සබ් කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. සබ් එකට තුති!
Sub akata bohooma sthutiy…ankan balan hitapu film akak.hoda copyak awama balamu…
එල එල මචෝ ඔහොම යමූ
හොද කොපියක් එනකම් ඉන්නවා ඒත් සද්ද වහල යන්න බැහැනේ
ඔන්න සහෝ මගෙනුත් උණුසුම් සුබ පැතුම්. 150 කියන්නේ පොඩි කෙලියක් යෑ. ඉතින් ඔතනින් නවතින්න බැ ඔන්න.
සුභ පැතුම් 150වැනි උපසිරැයට නිලුපුල් මධුකප්‍රිය පෙරේරා සහෝ!!!
ඒවගේම තුති සබ් එකටත්….
Ela bro 200 ikmanatama oone
best of luck. waiting for blu-ray update. thanks. blu-ray update ekath awama denndooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo. thanks…………….
150 වෙනි උපසිරැසියට සුබපැතුම්
BR ආවම බාගන්නම්
150ට සුබ පැතුම් සහෝ…
Thank you machan….. Ube sub 150 atharemama godak asa karana films/tv series thibuna.
Thanks a okkomata. Ubata jaya.
“The 100” eken 200 iwara karamu.
datah mada gana hitya anakam jaya wawa oyata
150ට සුභ පතනව… 200නුත් ඉක්මනට හමුවෙමු! 🙂
150 වන උපසිරසියට මාගේ සුබ පැතුම්.
150 වැනි උපසිරැසි ගැන්වීමට ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්. ඒ වගේම සබ් එකටත් ගොඩාක් ස්තූතියි සහෝ.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
ලින්ම 150 වැනි උපසිරැසියට හදවතින්ම සුබ පතනව නිලුපුල් සහෝ….
හි හි මම ගැනත් මතක් කරල….
ඒ වගේම උපසිරැසියටත් ස්තූතියි…
200 වෙනි කඩයිම, 300, 400, 500 කඩයිම් ද ඉක්මණින්ම පසුකරන්න
ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව සහෝ……
එහෙනම් උඹ 150 ගැහුවා නෙහ්?
හෙ හේ… හදවතින්ම සුභ පතනවා.
බයිස්කෝප් කණ්ඩායමේ ඉන්න නියම ටියුබ් ලයිට් එක තමා. (“අපි නැති අතරෙ මොකද වුණේ” :v :v )
ඒ වගේම හොඳ උපසිරසි නිර්මාණකරුවෙක්.
මාව මතක් කොලාටත් ස්තූතියි එහෙනම්.
ආසිරි කොලුවත් ඇඩ්ඩින් කෙනෙක් තමා. ඔන්න මතක තියාගනින්.
එහෙනම් 200 න් හම්බෙමු.
ඉස්සරහට උඹට වැඩ තියෙයි තව සීරියස් එන්න ගන්න නිසා.
ජය වේවා!!!
සෙනසුරාදට සෙට් වෙමු. 😀
Super superb
150 උණුසුම් සුබපැතුම් සහෝ. ස්තුතියි මාවත් මතක් කරාට. මේක නම් බ්ලූරේ බලන්න ම ඕන එකක්.
niyamai
150 වන උපසිරැසියට උණුසුම් සුභපැතුම්. හැමවෙලේම කමෙන්ට් කරන්න බැරිඋනාට උබල හැමෝම කරන සේවයට හැමදාමත් පිං දෙනවා. කිසිම ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවී කරන මේ සේවය හුගක් වටිනවා. එහෙනම් ඉක්මනටම 200 කඩඉමට ලගාවෙන්න පුලුවන් වේවා කියල මම ප්‍රාර්ථනා කරනව. ජයවේවා…………
බුදුසරණයි………!
හම්මා ටියුබ් ලයිට් කාරයා 150 ත් ගහලා. මං බැලුවා මොකද මේ පරක්කු කියලා. 😀 🙂
උබ ඔහොම කිව්වට 150 ගහනකන් නිවිහැනහිල්ලක් තිබුණේ නෑනේ.
“හැමදේටම කාලයක් තියෙනවා බං. ඒකයි මිනිස්සුන්ට කට්ටියව අවලංගු වෙච්චී කාසි ගාණට දාලා තියෙන්නේ. අපිත් ආත්මාර්ථකාමී වුණා නම් හරි” :3
150″වැනි උපසිරැසි ගැන්වීමට හදවතින්ම සුභපැතුම් මධුකයෝ!
මේකේ පළවෙනි එක බැලුවා මේක එනකන් මග බලාන උන්නේ. බ්ලුරේ ආවහම බලන්නම්. අප්ඩේට් ඕනි!
කොහොමත් ඉස්සරහට බොට වැඩ තියේවි. මොකද හොදම එව්වා ඉස්සරහට නොවැ පටන් ගන්නේ.
එහෙනම් මෙතැනින් නොනැවතී 200, 250, 300, 400 … ඔහොම දිගටම යන්න ශක්තිය ධෛර්ය ලැබී මතු අනාගතයේ උබේ ඔය “ටියුබ් ලයිට්” ස්වභාවය දුරු නොවී අපි අතරේම සමච්චලයට ලක්වේවා යයි ප්‍රර්ථනා කරනවා. :v :p :3
ජය.!
මේක විශ් කිරිල්ලක්ද නැත්නම් චරිතය ඝාතනයක්ද
150 වන උපසිරසියට උණුසුම් සුභ පැතුම්…..
Sub ekata thanks machan. Good luck
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි…….
Ela Ela…. Mcn… Best of luck
සුපිරි මචෝ . 200ත් ගහමු ලගදිම
Link ekak one
supiri machan
meka enakam balagena hitye thanks bn jaya wewa!!!!!
හෆ්ෆා…..ඒත් මට නිකමට හිතුණ මේකෙන්ම 150 ගහයි කියල
මුලින්ම 150ට සුභ පැතුම්
ඔයා සබ් දීපු ගොඩක් ටීවි සීරියස් බලල තියන නිසා කියන්නෙ
සබ් එක නම් සුපිරියටම තියනව
එහෙනම් ඉතින් 200 , 250 , 300 සහ ඊටත් එහාට සබ් කරන්න ලැබේව
ජය වේවා එහෙනම් මධුක අයියා
Congratulationg bro for your 150 subtitle ….!!!