Merlin [S05 : E05] | ආතර්ට සමාව ලැබේවිද… [සිංහල උපසිරැසි සමඟ]
ආයුබොවන්…!
Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විතයි. මේ කතාව Adventure | Drama | Family යටතේ වර්ග කරන්න පුලුවන්.
කතාව පැත්තට හැරෙමු.
මේ පාර පටන්ගන්නකොටම ආතර්ට දුතියන්ගෙන් පනිවිඩයක් එවනවා. එක ආතර්ට ලැබෙනවා. ඒත් එකේ තේරුම හොයන්න ගිහින් අමාරුවේ වැටෙනවා. මේ අතර මර්ලින් ආතර් මැරෙන දවස දැනගන්න මකරාව කැදවනවා. කොහොම හරි ආතර්ට ලැබෙන ඒ පළදනාවේ තේරුම හොයන්න ගියාට පස්සේ මොර්ඩඩ්ට තුවාල වෙනවා. ඔහු ආතර් මරණවා දැකපු නිසා මර්ලින් එයාගේ මායාවෙන් බේරාගැනිම ප්‍රතික්ෂේප කරනවා. ඒ මකරා කියපුදේ නිසා. ගායිස් කිවිවත් මර්ලින් අහන්නෑ. මේක ගායිස් ආතර්ට කියනවා. අවසානයටම ආතර් පැරණි ආගමේ දුතයන්ගෙන් සමාව ඉනල්ලන්න යනවා. ඉතින් මේ දෙවල් එහෙම වෙනකොට අපේ විරයා මර්ලින් මොනව කරයිද? බාගෙනම බලන්නකෝ… ඔන්න අද කතාව ඔක්කම කිවිවද මන්දා…
ටිකක් විතර පරක්කුවෙනවා, එකට සමාවෙන්න ඕන ඉතින්… විභාග වැඩයි කාර්යාල වැඩයි දන්නවනේ ඉතින්. පුළුවන් ඉක්මනට මේක ඉවර කරලා අළුත් එකකට අතගහනවා. එහෙනම් මම ගියාවේ…
මට සහයදුන් සැමට තුති. ඊලග කොටසින් හමුවෙමු. ජයෙන් ජය…!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 19682 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/Chandima-CB-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
ස්තුතියි.
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…
Thanks saho sub ekata..
Jaya wewa!
niyamai thanx
” Obe saba ..,ape sathutai “,,Isthuti yaluu…!!
Ithuru tikath ikmanin demu hondee…
Jaya wewa….!!!
thankzzzzz
Thanks
සබට තැන්කු…
elazzz ahhh machannn………..
thanks machan sub ekatahh…….
thaxx…. iwara karanna thawa auruddak withara yai wage……………….
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එලකිරි මචන්
සබට තුති
ඔබට ජය…
thanks
thanks machoo
parakku wela hari sub denawata thanks…
good luck machan…
Thank You ..
Thanks !
බොහොම ස්තුතියි
උපසිරැසියට තුති සහො…=D =D
එලකිරි සහො බොහොම ස්තුතියි 😀 ජය
ithuru tika ikmanata dipan mchn. sub denakam idalama epa wenawa
Niyamai….
Ikmanin Meka Iwara Karala Aluth Eka Karamu….
Meka Mama Asama Katha Malawak….
Balalnam Iwari…..
Digatama Sub Demu…..
Subata Thuthi…
Jaya Wewa !!! 🙂 😛