Merlin [S05 : E09] | එම්රස්ගෙ කාන්තා වේසය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මගෙ සිව්වන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. මීට දවස් 2ක 3කට ඉස්සෙල්ලා මෙක දෙන්න තිබ්බා. කොහෙද FIFA පටන් ගත්තනෙ එ්වත් බලන්න එපැ ඉතින්. අනිත් එ්වා ටිකත් මෙ මසෙ ඉවර වෙන්න ඉස්සෙල්ලා දෙන්නම් කොහොමහරි.
Merlin කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ. 2008 අාරම්භ වුන මෙය IMDb දර්ෂකයෙ 7.5 අගයක් ලැබුවක්.
අද කථාව ගැන කියනවනම් අපේ වීරයා ගුනෙවියගෙ දෙපිටකාට්ටු වැඩ අාතර්ට අල්ලා දෙනවා. අාතර් ඊට පස්සෙ ගුනෙවියට මොනා කරයිද? මර්ලින් අාතර්ට පොරොන්දුවක් දෙනවා ගුනෙවියව බේරලා දෙනවා කියලා. මර්ලින් ගුනෙවියව බේර ගනීද? අාතර් ඉස්සරහා මර්ලින් මායාවන් කරන්න මොනවගෙ උපක්‍රමයක් භාවිතා කරයිද? ඔක්කටම උත්තර බාගෙන බලන ගමන් අදහසකුත් දාලා යන්න කියලා ඉල්ලමින් ඊළග කොටසිනුත් ඉක්මනින්ම හම්බෙනකම් ඔක්කොටම ජයවේවා….!!!!!!!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 20912 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/JeradR.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරාඩ් රන්ජුල(RaNjA)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
TnxX සහෝ..
thanxxxx
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
thanq
Thank you saho sub ekata..
Jaya wewa!
එලම එලම එලම එලම
thanks machan
එල
සබට තුති
ඔබට ජය………
Thanks brother
බොහොම ස්තූතියි ජෙරාඩ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks………….
Thanx a lot saho…ithuru tikath ikmanatama demu saho
බොහොම ස්තුතියි සහො 😀 ජය
උපසිරැසියට තුති 🙂
උපසිරසට බොහොම ස්තුතියි…
ඊලග එකත් ඉක්මනටම දෙන්න..
Thank You..
Thanks.
thanks
niyamai onna bawa….