අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතා (TV)උදයංග සම්පත්එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Money Heist aka La casa de papel [S04 : E08] Sinhala Subtitles | චෙක්මේට්..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 90 votes.
Please wait...

ආයුබෝවන්..!

“චෙක්මේට්” මේ වචනෙ ගොඩක් අයට අහල හුරු ඇති කියල හිතනව. ඔව්.. ඒක තියෙන්නෙ චෙස් ක්‍රීඩාව ඇතුළෙ. පිල් දෙකක් බෙදිල වෙන මේ ක්‍රීඩාවෙ යම් පිළක් විසින් රජු ග්‍රහණයට ගැනීම සිද්ධ වුණාම තමයි “චෙක්මේට්” කියන්නෙ. එතකොට ඒක කොහොමද මේකට සම්බන්ධ වෙන්නෙ. අවසානම රූප රාමුව ඇතුළෙ උත්තරේ අන්තර්ගත වෙනව. ඒ වගේම පැහැදිලිවම පස්වැනි කතා මාලාවකට වස්තු බීජ සපයමින් තමයි කතාව අවසන් වෙන්නෙ. සෑහෙන පිරිසක් උනන්දුවෙන් නරඹන කතා මාලාවක් විදියට අපි බලාපොරොත්තු වෙමු ඊලඟ කතා මාලාව මේ වටිනා කතා මාලාවේ අවසාන කතා සමය වේවි කියල. එහෙම නොවුණොත් ඉතිං එතකොට මේ කතා මාලාවටත් දෙයියන්ගෙ පිහිටයි කියල තමයි කියන්න වෙන්නෙ.

කොහොම නමුත් මතක් කිරීමක් කරන්න ඕනෙ, මේ කතා සමය මේ තරම් කාර්යක්ෂමව අරගෙන එන්න අපේ බයිස්කෝප් සහෝදරයන් පිරිසක් ඉතා ලොකු වෙහෙසක් ගත්ත. ඒ තමයි අපේ හසායිය, රවිඳු, ප්‍රණීත්, නිලුපුල්, නුවන්ත, ලහිරු සහ මම. ඉතිං ආරම්භයේ ඉඳල කැපකිරීම් කරල මේ තරම් ඉක්මනින් මේක ලබා දෙන්න කැපවුණු ඒ හැමෝම මේ අවසන් වෙලාවෙ සිහිපත් කරනව. ඉතිං පස්වැනි කතා මාලාවක් විකාශය වුණොත් නැවත අපි හෝ බයිස්කෝප් වෙනත් සහෝදර පිරිසක් නොවැරදීම ඔබට උපසිරැසි සපයාවි. කොහොම නමුත් පස්වෙනි කතා මාලාවක් නිකුත් කරන බවක් නිළ වශයෙන් මේ වෙන තෙක් සඳහන් වෙලා නෑ.

හරි මෙතෙක් කතාව නරඹපු ඔබ වෙනුවෙන් කතාවට ඌණපූර්ණයන් එකතු කරන්න මම සූදානම් වෙන්නෙ නෑ. ඒ තරම් ඔබ කතා සමය හා බැඳිල ඉන්න නිසා. ඉතිං කෙටියෙන් මම කියන්නම් අද මොකද වෙන්නෙ කියල. වෙනද වගේම ප්‍රොෆෙසර් තමන්ගෙ බුද්ධිය ඉතාම ඉහළින් පාවිච්චි කරල, අද මේ උත්සාහ කරන්නෙ ලිස්බන් බේරා ගන්න. ඒක එසේ මෙසේ සැලැස්මක් නෙවෙයි. ඒ වගේම මීටරෙන්, තප්පරෙන් වෙනස් වෙන්න පුළුවන් සැලැස්මක් මේක. ඉතිං ඒ නිසා තම තමන්ට අදාල කොටස කිසිඳු වැරදීමකින් තොරව කරන්න හැමෝටම සිද්ධ වෙනව. ඒ අතරෙ ඇලීෂියා සියේරා තමන්ගෙ වෙස් පෙරළනව. මේ වෙස් පෙරළිය ආණ්ඩුවට හෝ ප්‍රොෆෙසර් ඇතුළු කල්ලියට හොඳ එකක් නෙවෙයි කියල නම් පැහැදිලියි. හැබැයි ඇගේ අභිලාෂය මොකද්ද කියන්න පැහැදිලි නෑ. එහෙනම් ඉතිං ඇති නේ විස්තර. වෙනද වගේම හුස්ම අල්ලගෙන බලන්න පුළුවන් අද කතාංගයත්. ඔන්න එහෙනම් අපි ගියා. හැමෝටම ජය වේවා..!

#Stay_Home
#Stay_Safe
#Beat_Covid-19

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

112 thoughts on “Money Heist aka La casa de papel [S04 : E08] Sinhala Subtitles | චෙක්මේට්..! [සිංහල උපසිරැසි සමඟ]

  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Thanks for the sub!!!!

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • kawadada season 05 eke sub denne?

    Reply
    • s5 sub ek kwdd bn denne .ikmnt diymko bn

      Reply
  • ෂෙහාන් ප්‍රගීත්

    Season 5 Sub එක ඕනෙ ඉක්මනට ………………….

    Reply
  • ස්තුති මචං උබලා සෙටි එකටම

    Reply
  • elama bro.. supiri wade… season 5dith set wemu ehenam

    Reply
  • Locked Up එකට සබ් එකක් ඕන

    Reply
  • Sub ekta thanks mchn . season 5 awa gaman onee

    Reply
  • machan locked up ekta sinhala sub 1 dennoooo

    Reply
  • තරිඳු සහෝදරයා ඇතුළු මුල් සීසන් 4ට සබ් දෙන්න දායක උන උදයංග,මධුකප්‍රිය,රවිඳු,ලහිරු,හසන්ත,ප්‍රණීත්,නුවන්ත,නවීන්,අචින්ත,කවිශල් රසින්ත කියන සියලු සහෝදරවරුන්ට බොහොම ස්තූතියි.සීසන් 5 ආවම ඒකටත් සබ් දෙන්න.

    Reply
  • Season 4 sub kala siyalu denata bohonma sthuthi..kisima karadarayak nathiwa katha malawa beluwa..tawa tawath sahkthiya wasanawa labewa..jaya wewa

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • thanks ………………….

    Reply
  • Thanks for subtitles!

    Reply
    • Season 5 release una neda?ikmanatama ekath ona

      Reply
  • season 5 thama na nee????

    Reply
  • supunnilanga

    සිංහල උපසිරසට බෙහෙවින් ස්තුති වන්ත වන්නෙමි. ඔබ කරන සේවයට ස්තුතියි. එලෙසම ozark රූපවාහිනි කතාංගයටද උපසිරස කරන මෙන් ඉල්ල සිටින්නෙමි. ස්තුතියි.

    Reply
  • Thnx bro upasirasiyata.

    Reply
  • Ado ko ban S 05. Thama nane bn.

    Reply
  • Madhushanka Lakmal

    Money Heist S05 ikmanata dannako…

    Reply
  • Thank you bro jobe weldone my homie

    Reply
  • Pramukmili

    Thanxx bro………

    Reply
  • Hiroshan Viduranga

    Thanks Brother…!

    Reply
  • Tharindu Katuwawala

    sub ekata sthuthi sahodaraya.. van helcing kathawe ithuru kotas tikatath sub denna puluwanda..?

    Reply
  • s prasanna

    April 2021
    La Casa de Papel Part 5 / Money Heist Season 5 is expected to release in April 2021, as per the current details.

    Reply
  • wickrama98

    Thanks A Lot Brooooo

    Reply
  • මිලින්ද ප්‍රියලාල්

    ◼️සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ◼️

    Reply
  • api wenuwen digatama sub dunnata hugak sthuthi..baiscopelk ake set eka nisai asawen meheme hari film ekak tv episod ekak hari balanne.

    Reply
  • thks for the subs for whole saeson

    Reply
  • rusith fernando

    Sub ekata thanks bro

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි වැඩක්….
    Season 5 එක ආවහම එකත් මේ වගේ ඉක්මනටම අරන් එමු….
    සුපිරිම කතාවක්….

    Reply
  • Thanks jayawewa…..!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • bohoma sthuti… .
    sinhala sub karanna wedi wediyen diriya sawiya lebewa.
    bs.

    Reply
  • Udayanga Senanayake

    mekata sub eka dunna okkolamata thankx ❤️❤️

    Reply
  • ReshanSnuwanpriya

    thanks all of you

    Reply
  • ප්‍රදීප් ඉරේෂ්

    එළ එළ සබ් එකට ස්තූතියි….දිගටම සබ් දෙන්න ජය වේවා

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • lasantha...chandimal

    නියමයී සෙට් එක….මුල ඉදන්ම බැලුවා…තව හොද සීරිස් එකක් ඉක්මනින් දෙන්න ..සුබ පැතුම් සෙට් එකටම….

    Reply
  • සබ ඩවුන්ලෝඩ් කරන්න බෑනේ

    Reply
  • එල කිරි ඇ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    සබ් එක ෆෝන් එකෙන් කළේ. ඒ නිසා වෙන්න ඇති වැඩ නැත්තෙ. වැඩ නැති අය මේක ට්‍රයි කරන්නෙ. Sub Edit කියල පොඩි Software එකක් තියෙනව. ඒක අරගෙන සබ් එක ඒකට දාල Save කර ගන්න. එතකොට ඔය ප්‍රශ්නෙ නැති වෙනව. සමාවෙන්න ඕනෙ කරදරය ගැන. මගේ PC එක නැහැ සබ් එක කරන්න. ඒකයි ෆෝන් එකෙන් සබ් එක කරන්නෙ. ස්තූතියි!

    Reply
  • Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

    Reply
  • බොහෝම ස්තූතියි සබ අරගෙන ආපු සිලුම දෙනාට. අදිවේගී උපසිරසි ලබා දීම නම් සුපිරියි. ඔලුව විකාර වෙලා ඉන්න වෙලාවෙ අපේ ඔලුවට වෙනත් දෙයක් ගැන හිතන්න අවස්තාව ලැබුනා. ප්‍රොෆා ඊලඟට මොකක් කරයිද කියල බලමු. සියලු දෙනාටම ජයවේවා

    Reply
  • tnxx Sub ekata. Sub eka dowunlod Krnna puluwan pc ekn alt eka obagena dowanlod denna sub eka

    Reply
    • sub eka ewnn puluwnda. Meken ganna bane

      Reply
  • hammo deiyek <3 ep 7 balala iwra una withrai nikamata awe dalada balanna

    Reply
  • SampathSandaruwan

    season 5 nawaththalaa denata virus keas eka nisaa.

    Reply
  • Thanks bro sub ekata….

    Reply
  • Ane heta ude weddiwth weda krana ekk dendooo

    Reply
  • hoow hoow pot plyer eke wada sub eka….KM plyer eke awlka tiyanawa

    Reply
  • sub eke awlak tiyanawa.
    English sub ekak hoyagena hari mekanam balanwa dan……….

    Reply
  • Pereralakshitha

    Thank you Brother

    Reply
    • sub eka wada kranawada

      Reply
  • Kavinjayanath

    බොහොම ස්තුතියි සබ් එක අපිට ලබාදෙන්න කැපවුනු සියලු දේනාටම

    Reply
  • නියමයි මචන්.

    Reply
    • Dilan-makas

      පට්ට ආසාවෙන් බැලුවා .සුපිරියි.සබ් එකට ගොඩාක් ස්තූති……..
      ඊලග සීසන් එක එන්නේ කවදා වගේද……

      Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි. ජය වේවා

    Reply
  • deshan chandana

    bohoma sthithi me tharam ikmanain sub laba dunnata

    Reply
  • mihiranga kuruwita

    thnaks bro

    Reply
  • Janitha nawarathna

    Thanks thaknks thanks kollanee…adarei hamadama ❤ ❤ ❤

    Reply
  • සුපිරි වැඩක් සහෝ……නියමයි…

    Reply
  • sub eka wada nahane.anith ayatath ehemada

    Reply
  • Thank you kollo tikata ikmanatama meke sub dunnata.dan 7 weni kotasa balala 8 adama dei kiyala sure ekak thibuna nisa lap eka issaraha wadi wela baiscope site eka refresh kara kara hitiye.8 weni kotasa balanna a tharam hadissi.thanks baiscope team and wish you

    Reply
  • Himasha gimhan

    Thanks ahh balagena hitye

    Reply
  • Thank you so much !!!!!! waiting for this sub <3

    Reply
  • Thank you Thank uu !!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Ammo…Thank u.Thank u.Thanks baiscope team..enakn balan hitiye

    Reply
    • Sub eka weda nane brother!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *