ආයුබෝවන් බයිස්කෝප් යාළුවනේ නිවාඩුවක් අඩු කාර්යය බහුල ජීවිතයේ තවත් උපසිරැසියක් අරගෙන ඔයගොල්ලො හමුවට ආවා. මේ පාර නම් 100 (2019), Boomerang (2019), Imaikkaa Nodigal (2019), Kanithan (2016) චිත්‍රපටවල ප්‍රධාන චරිතයට පණ පොවපු Atharvaa Murali තමයි මෙහි ප්‍රධාන නළුවා වෙන්නේ. Premam (2015) මලයාලම් චිත්‍රපට…

ආයුබෝවන් බයිස්කෝප් යාළුවනේ නිවාඩුවක් අඩු කාර්යය බහුල ජීවිතයේ තවත් උපසිරැසියක් අරගෙන ඔයගොල්ලො හමුවට ආවා. මේ පාර නම් 100 (2019), Boomerang (2019), Imaikkaa Nodigal (2019), Kanithan (2016) චිත්‍රපටවල ප්‍රධාන චරිතයට පණ පොවපු Atharvaa Murali තමයි මෙහි ප්‍රධාන නළුවා වෙන්නේ. Premam (2015) මලයාලම් චිත්‍රපටයෙන් ජනප්‍රියත්වයට පත් සුරූපි හිනාවකට හිමිකම් කියන Anupama Parameswaran තමයි මෙහි ප්‍රධාන නිළිය වෙන්නෙ. මීට අමතරව Amitash Pradhan, Adukalam Naren, Kaali Venkat සහ Jagan සහාය චරිත නිරූපණය කරනවා. R. Kannan විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලද චිත්‍රපටිය සඳහා ගෝපි සුන්දර් සංගීතවත් කළ ලස්සන ගීත 3ක් අන්තර්ගත වෙනවා.මෙම චිත්‍රපටය Nani, Nivetha Thomas සහ Aadhi Pinisetty රංගනයෙන් දායක වූ 2017 වසරේ තිරගත වූ තෙළිඟු භාෂා චිත්‍රපටිය වන Ninnu Kori හි ප්‍රතිනිර්මාණයක් විදියටයි සැලකෙන්නේ. 2021 දෙසැම්බර් මස 24 වන දින තිරගත වීම අරම්භ කරන ලද මේ වන විට Imdb අගය 6.9ක් ලබාගෙන තියෙන පැය 2කුත් විනාඩි 03ක් පුරා දිවෙන මෙය Drama ගණයටයි අයත් වෙන්නෙ. කතාව පැත්තට හැරෙන්න කලියෙන් මට ගීත 3 සිංහල උපසිරැසියට හරවල දුන්න නවීන් MBR සොහෝයුරාට ස්තූතිවන්ත වෙනවා.
පල්ලවී ගොඩක් හීන තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි, නමුත් එයා නැටුම් වලට ගොඩක් අස කළා. එයා භාරත නැටුම් ඉගෙන ගන්න හැදුවත් ඒක එයාට ගැලපෙන්නෙ නෑ කියල පංතියේ නැටුම් ගුරුවරිය එයාව එළවගන්නව. ඒ යන ගමන් එයාගෙ කොලේජ් එකේ රැග් එක දීපු පිරිමි ළමයෙක් එයාට නැටුම් ඉගෙන ගන්න එපා කියල බැන වදිනව. මෙයාට පාඩමක් උගන්වන්නත් එක්ක කොහොමහරි මොන නැටුමක් හරි ඉගෙන ගන්න ඕනෙ කියල හිතන පල්ලවීට දවසක් පාටියක් වෙලාවක කෙනෙක් නටනව දැකල එයාගෙන් නැටුම් ඉගෙන ගන්න අහනවා. ඒ තමා කාර්තික්, ඇත්තටම එයා නැටුම් ගුරුවරයෙක් නෙමෙයි. පී.එච්.ඩී. අවසන් අදියරේ හිටපු කෙනෙක්. කාර්තික් නැටුම් උගන්වන අතරේ ගින්දරයි පුළුණුයි ලන් වෙලා ආදර ගින්න ඇවිලෙනවා. ඉතින් ඔය දෙන්නගෙ ආදරේ අතරේ කාර්තික්ට රස්සාවක් වෙනුවෙන් දිල්ලි යන්න වෙනව. නමුත් මේකට පල්ලවී කැමති වෙන්නෙ නෑ, එයා කියන්නෙ හොරෙන්ම කසාද බදිමු කියල. කොහොම වුණත් කාර්තික්ට ඕන වෙන්නෙ හැමෝගෙම ආශිර්වාදය ඇතිව පල්ලවීව කසාද බන්දන්න. කොහොමහරි කාර්තික් දිල්ලියට යනව. ඔය අතරේ පල්ලවීට ගෙදරින් විවාහ යෝජනාවක් එනවා. එහෙනම් ඒ ආදර කතාවට මොකද වෙන්නෙ කියල අපි බලමු.
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
17,139 downloadsDownload Thalli-Pogathey-2021.zip72 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
28 comments
Samitha
Kushan
Sub akta thanks
Anonymous
Thanks for sub
Naveen Mbr
එල! ඔෂධ සහෝදරයා!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Meka nm baluwa saho
Raja vikramarka (2021) filumatawath ikmanin sub dennakoBeMax
Lost in space s3 denna barida
sanda
Ayye film eka naene site eke.
Anonymous
Film link ekak dennako....
Naveen
උපසිරසියට තුති
Anonymous
Patta
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Nilush Angana
Sub ekata thanx
Anonymous
Atharva inna nisa ninnu kori baluwath balanawa
thanks oshada sahoAnonymous
Eternals sub plz
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Karthikeyage aluth filume sub denna
Arawinda Sunimal
thanks saho
Jevan
Thanks machi
Anonymous
Raja Vikramarka (2021) meke sub senna
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
පුලුවන්නම් 777 Charlie (Kannada) ෆිල්ම් එකට සබ් දෙන්නකෝ...Kaviru madushanka
Thanks bro sub ekata!
(Jail-2021 tamil film ekatath sub dennako..)Chamash
මේ ෆිලිම් එකේ සබ් එක දානකන් හිටියේ....බොහොම ස්තූතියි...මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ලින්ක් එකක් කවුරුහරි දානවද....
Rajitha
උපසිරසියට ස්තුතියි
prasad
thanks saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks bn...දානකන් බලන් හිටියේ