ඇනා සහ ඊශෝ. මේ දෙන්නගේ අම්මලා තාත්තලා හොඳම යහලුවෝ. ඊශෝගේ අම්මා අන්නා ගේ තාත්තා ජෝන් ගේ පරන ලව් එක කිව්වත් හරි. (ඒ කතාවත් චිත්‍රපටිය අතරේ බලාගන්න පුලුවන්.) ඉතින් මේ පවුල් දෙක ඔවුන්ගේ යහලුවෙකුගේ විවාහ මංගලෝත්සවයකදී මුන ගැහෙනවා. ඉතින් මේ උත්සවය අතරෙදි ඇනාගේ තාත්තා, කුරියන් සහ ඊශෝ අතරේ නොයෙක් ඇනුම් බැන…
ඇනා සහ ඊශෝ. මේ දෙන්නගේ අම්මලා තාත්තලා හොඳම යහලුවෝ. ඊශෝගේ අම්මා අන්නා ගේ තාත්තා ජෝන් ගේ පරන ලව් එක කිව්වත් හරි. (ඒ කතාවත් චිත්‍රපටිය අතරේ බලාගන්න පුලුවන්.) ඉතින් මේ පවුල් දෙක ඔවුන්ගේ යහලුවෙකුගේ විවාහ මංගලෝත්සවයකදී මුන ගැහෙනවා. ඉතින් මේ උත්සවය අතරෙදි ඇනාගේ තාත්තා, කුරියන් සහ ඊශෝ අතරේ නොයෙක් ඇනුම් බැනුම් ඇති වෙනවා. ඒ ඔවුන් දෙදෙනාම දැන්වීම් ක්ශේත්‍රයේ නිරත වන්නන් නිසාවෙන්. ඉතින් කොහොම හරි කුරියන් ඊශෝ ගැන බොහොම අකමැත්තෙන් තමයි ඉන්නේ. ඒ වගේම ඊශෝ සහ ඇනා දෙන්නත්. ඒ උනත් මේ දෙන්නම වැඩකරන්නේ බැංගලොරයේ නිසා ඊශෝගේ තාත්තා බලෙන්ම ඔවුන්ගේ දුරකතන අංක හුවමාරු කරනවා.
විවාහ උත්සවය අවසන් වෙලා ගෙදර යන අතරේ, ඊශෝගේ අම්මා ඊශෝට ඇනාව යෝජනා කරනවා. ඒත් ජෝන් සහ ඊශෝ ඒකට අකමැති වෙනවා. ඒ වගේම අනිත් පවුලේ, ඇනාගේ පවුලේ… ඇනාගේ අම්මා ඇනාට ඊශෝව යෝජනා කලත්, ඇනා සහ කුරියන් එයට අකමැති වෙනවා. කොහොමහරි එදා රාත්‍රියේම ඇනා සහ ඊශෝ ඔවුන්ගේ රැකියා සඳහා බැංගලෝරය බලා පිටත් වෙනවා.
පහුවදා උදේ, ඊශෝ බෝඩිමේ ඇඳ උඩ ඇහැරෙනකොට….
එතනින් එහාට මොකද වුනේ කියලා කතාව බලලම දැනගමු.
ඉතින් ජනවාරි මාසේ 26 වෙනිදා ආපු සුපිරි කොමඩියක් තමයි මේ අරගෙන ආවේ. රංගනයෙන් Prithviraj Sukumaran සහ Mohanlal දායක වන අතරේ අධ්‍යක්ශනය කරන්නේ Prithviraj Sukumaranමයි.
ඇත්තටම කතාවේ ලොකු දෙයක් දකින්න නැති වුනත් සරලව ගලායන කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් ලස්සන කතාවක් දකින්න ලැබෙනවා. ඒ වගේම හොඳට හිනාවෙන්නත් පුලුවන්. ඒ වගේම සුභාෂිණි මල්ලව ආරච්චි අක්කත් එක්ක එකතු වෙලා තමයි මේ උපසිරැසිය ගෙනාවෙ. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HQ HD පිටපත් සඳහා වලංගු වේ.
12,972 downloadsDownload Bro-Daddy-2022.zip89 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට සහ රේණුකා සුභාෂිණි” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
35 comments
Naveen Mbr
Supun Kaushalya
තෑන්ක්ස් දෙන්නටම
Anonymous
film eke download link ekak thiyenwada?
oshanda
dennatama sthuthiy
Kushan
Sub akta thanks
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම ..!!
Samith
Thanks both
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Anonymous
Thnkz guyz
Aaha malayalam ekath demuNaveen
උපසිරසියට තුති
Oshada
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම
Anonymous
1945 sub plz
Eranda
Thanks sisters
Sheron
Too late sub
Anyway thanks
Please give Looop Lapeta subDeshan
සිංහල උපසිරසියට ස්තුතිය දෙදෙනාටම
ජය වේවා!!!රංගික සිනෙත් කාරියවසම්
දෙන්නටම ජයෙන් ජය වේවා.. Aaha Malayalam movie එකටත් සබ ඕනේ...ජය
madusanka
keshu ee veedinte nadhan 2021 malayalam movie akata aniwaryen sub aka ona....
indika 75
thanks..
චතුරංග බුද්ධික
තනියම හිනා වෙච්ච තරම???
Shane de silva
Thanks for the subtitle.most entertaining movie.good work.keep it up.
Anonymous
ඇයි අනේ දැන් ඔයාලා මෙච්චර පරක්කු
dulan
ස්තුතියි !
Anonymous
තැන්කු වේවා
Rahal
කාලෙකට පස්සේ හිනාවුනේ කොමඩි ෆිලුමක් බලලා
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Richee
Tamilmv eke thyna aluth film walata sub dynko bn
Idunil Weerasinghe
Thanks brother
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Terush
thanks sis
Anonymous
Aarattu
Salute sub dennakoAnonymous
Thnx for sub...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
Thank you...
Krishani
Thank you
Advertisement
සබ් එකට ස්තූතියි දෙන්නටම!