Watch Trailer

Glass (2019) Sinhala Subtitles | ඔවුන්ගේ කතාව ලොවට හෙලි කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

2019 වර්ෂයෙ ජනවාරි මස 18 කියන්නෙ චිත්‍රපට ලෝලීන් හුගක් බලාපොරොත්තුවෙන් සිනමා පටයක් එනතුරුයි. M. Night Shyamalan ඔහුගෙ නම ඇසූ පමණින් දැනගන්න ඇති කියා හිතනවා ප්‍රේක්ෂක ඔබ වෙත රැගෙන ආපු චිත්‍රපටය ගැන. දන්නෙ නැද්ද? එහෙනම් ඔබ අපූරු සිනමා අත්දැකීමක් මගහැරගෙන සිටින්නෙ. The Happening | Signs | The Sixth Se…

2019 වර්ෂයෙ ජනවාරි මස 18 කියන්නෙ චිත්‍රපට ලෝලීන් හුගක් බලාපොරොත්තුවෙන් සිනමා පටයක් එනතුරුයි. M. Night Shyamalan ඔහුගෙ නම ඇසූ පමණින් දැනගන්න ඇති කියා හිතනවා ප්‍රේක්ෂක ඔබ වෙත රැගෙන ආපු චිත්‍රපටය ගැන. දන්නෙ නැද්ද? එහෙනම් ඔබ අපූරු සිනමා අත්දැකීමක් මගහැරගෙන සිටින්නෙ. The Happening | Signs | The Sixth Sense | Unbreakable | Split | The Village | After Earth | The Last Airbender වැනි චිත්‍රපට තුළින් ඔබව වෙනමම මාවතකට රැගෙන ගියා නිසැකයි. එහෙනම් අපි 2019 වර්ෂයෙ ඔහු රැගෙන ආපු මෙම චිත්‍රපටය ගැන බලමුකො.

මුලින්ම කියන්න ඕන Glass චිත්‍රපටය නරඹන්න අවශ්‍ය නම් උඩදී සඳහන් කරපු Unbreakable | Split චිත්‍රපට දෙක අනිවාර්යයෙන් නරඹා තියෙන්න ඕන. මොකද කියනවා ඒ චිත්‍රපට දෙක 2019 වර්ෂයෙදී ආපු මෙම චිත්‍රපටය හා සම්බන්ධයි. මේ වනවිට IMDb අගය 6.9 ක් සහ කුණු තක්කාලි අගය 37% අරගැනීමට සමත් වී තිබෙනවා. ඒවගේම තමයි ඩොලර් මිලියන 20 වැය කරමින් නිපද වූ මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 246 ක වැනි බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. විනාඩි 129 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අයිති වන්නෙ Drama | Sci-Fi | Thriller යන කාණ්ඩය හටයි. රංගනයෙන් Samuel L. Jackson | James McAvoy | Bruce Willis | Sarah Paulson | Anya Taylor-Joy | Luke Kirby දායක වෙනවා.

ඩේවිඩ් කියන්නෙ එක්තරා බලයක් ඇති පුද්ගලයෙක්. බලය ලැබෙන විදිය දැනගන්න නම් කලින් චිත්‍රපට බලන්නම වෙනවා. මොහු තමන්ගෙ පුතත් එක්ක නගරය ආරක්ෂා කරනව විවිධ අපරාධකරුවන්ගෙන්. මොහුන් අවුරුදු 18 ක් තිස්සෙ මෙම වැඩේ කරගෙන යනවා. ඒවගේම තමයි කෙවින් කියන්නෙ පෞරුෂත්වයන් කීපයක්ම ඇති පුද්ගලයෙක්. දවසක් මොවුන්ව මෙවැනි සුපිරි බලයන් ගැන අධ්‍යනය කරන දොස්තරවරයෙක් වෙන එලී විසින් පැහරගෙන යනවා. ඔහු උත්සහ කරන්නෙ මොවුන්ගෙ මෙම බලයන් නැති කිරීම සඳහා බෙහෙතයක් හොයාගන්න. ඒවගේම තමයි අවුරුදු ගණනාවක් තිස්සෙ හිරවී සිටින එලයිජා හටත්. මොහුවත් කලින් චිත්‍රපටයෙදී දැකගත හැකියි. ඉතිං මොවුන් තිදෙනා උත්සහ කරන්නෙ මෙම අංගනයෙන් ගැලවී යන්න. ඉතිං ඔවුන්ට ගැලවී යෑමට හැකිවෙයිද? එහෙනම් චිත්‍රපටය අවසානය වෙන තෙක්ම නරඹන්න.

ලිපිය නම් අපැහැදිලි වගේනෙ. කොහොම නමුත් කලින් චිත්‍රපට හුගක් සම්බන්ධ වෙනවා මේකට. ඉතිං වැඩි යමක් කියන්න ගියොත් වෙන්නෙ චිත්‍රපටය තුනම ස්පොයිල් වෙන එකයි. කවුරුත් ඒකට කැමති නෑනෙ. අනික උපසිරැසයත් පරක්කු උනා යම් යම් හේතුන් නිසා. දන්නවනෙ මේ දවස් වල තියෙන විදුලි ප්‍රශ්නය ගැන. ඒ නිසා ලිපිය සාමන්‍යයෙන් ගාණට ලියල උපසිරැසය ප්‍රෙක්ෂක ඔබ හට ඉක්මනින් වගේ ලබාදෙන්න සිදු උනා. එහෙනම් තවත් වල්පල් දොඩවන්න යන්නෙ නෑ දැනටමත් ගොඩක් පරක්කු වෙලා තියෙන නිසාවෙන්. බලලම රස විදින්නකො එහෙනම්.

එහෙනම් මම ගිහින් එන්නම්, කියන තියන දෙයක් පහලින් හලාන ගියාට අමනාපයක් නම් නෑ.

ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

25,705 downloadsDownload Glass-2019.zip137 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

25,705 downloadsDownload Subtitles137 KB

132 comments

  1. Ravindu Rukshan

    Thx

  2. Soori

    බොහොම ස්තුතියි ලහිරු සහෝ...!!!
    ජය...!!!

  3. Chamod Nishantha

    Thanks machan

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  5. Rukshan37

    ela ela

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. suchroxx

    Thanks Bro

  8. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata...
    Jaya wewa..!

  9. නලින් පෙරේරා

    නියමයි ලහිරු මල්ලි, කලින් ‌පිලුම් ‌‌ෙදෙකත් බැලුවා එත් දැන් නම් මතක් නැහැ. විස්තරේට ස්තුතියි. තවත් පට්ට පිලුම් වලට සබ් ‌කොරන්නට ඇහැක් ‌‌‌‌ෙවේවා යැයි පතනවා.

    ජය ‌ෙවේවා!

  10. Malakathari1998

    thanks for the sub,keep it up bro ❤

  11. Praneeth priyadarshana

    Tks bokka

  12. බොබී

    split නම් බැලුවා. අනිත් එකත් බලන්න වෙනවා දැන්. 2000 අවුරුද්දේ ගහපු ෆිල්ම් එකක් මේකට සෙට් කළේ ඇයි දන්නෑ. ඔව් ඉතින්. මේකේ අපරාධකාරයව අල්ලන්න මෙලොව එකෙක්ට බෑ නෙව. හරි, ඔන්න මාත් ගත්තා, සහෝ.

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට.කලින් දෙකත් බලලම බලමු හිමිහිට..බුදුසරණයි..ජය වේවා!

  14. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    මේකට සබ් දෙනකම් බලන් හිටියේ...
    බලපු සුපිරිම ෆිල්ම් series එකක් මේක....

  15. Isurusandeepa007

    thanks

  16. Mr.pamz

    Thanks bro

  17. kelumchathuranga

    thanks

  18. gihan perera

    ස්තුතියි සහෝ...දෙනකන් බලන් හිටිය ෆිලුමක්...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  19. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi broo sub ekata....

  20. Thar96

    thanks bro.well done!!

  21. Thar96

    thanksss broooo.well done!!

  22. Lakkhanakalhara

    Niyamai macahn thankyou ahh

  23. යුරාන් ධනුක (ධනූ)

    බොහෝම ස්තූතියි සහෝ...!!!

  24. thushararox

    thanks
    balan hitiya(bana bana)
    holmes and watson(2019)ekatayj dhanna

  25. Sandunprabath1230

    Thanks මචං

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. Danuwa001

    upasirasi zip file eka download kalata extract karanna be saho. Online extract karana site walata deela baluwa eth error ekak enawa. Kohomawath extract karanna be. Mokadda karanne ekata

    1. ලහිරු ප්‍රසාද්

      එහෙම කිසිම අවුලක් නෑ මචං. WinRAR පාවිච්චි කරලා ලේසියෙන්ම Extract කරගන්න පුළුවන්.

    2. Danuwa001

      දන්න හැම සිල්පෙම දාල බැලුව බං. මගෙ ඇපල් 5s එකක් තියෙන්නෙ. Winrar නම් නෑ වෙන unzipper ඇප් එකක් දාල බැලුව ඒත් එහෙමයි. වෙන සයිට් වල තියෙන ෆයිල් කිසි අවුලක් නෑ extract වෙනව. බයිස්කෝප් එකෙන් දෙන zip file වල තමා මේ අවුල

    3. Danuwa001

      පුලුවන්නම් මේ සබ් එක extract කරල මට මේල් කරන්න පුලුවන්ද ? ලොකු උදවුවක්. [email protected]

    4. ලහිරු ප්‍රසාද්

      ෆෝන් ගැන නම් කියන්න දන්නෙ නෑ මචං. සබ මේල් කලා, මේල් චෙක් කරාං.

  28. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  29. chandika1975

    thank you and good worked.

  30. Suranga.Welege

    Thnk you

  31. wajira

    Thanks for sub

  32. Nirosha Nirosha

    thank you

  33. ak

    Thank you!

    1. harshanamadhuranga

      Ela bro

  34. Pradeep Pasqual

    Thanks for the sub...!!

    1. Kasun indujith

      Tnx saho

  35. ඔෂද ධනංජය

    thanx sahoo...

  36. AsithaDilruwan

    ela saho thanks

  37. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  38. Pasindu ukwatta

    thnks

  39. TruthLK

    බොහොම ස්තූතියි සහෝ ....

  40. Eranda Malith 2.0

    Thanks mcn

  41. scgimhan

    thanks bro

  42. ceylowood

    Ela

  43. Shehan putha

    thanks LP ....jaya wewa !

  44. Bobby

    Thank you very much

  45. shenal

    thanks

  46. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

  47. thilz

    thanks

  48. Kapila4499

    thanks for sub

  49. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  50. Ara N Madhu

    Thanks malli...b luray eka enakamma ewasan hitiya

Load more comments