මේ කුතුහලය දනවන ත්‍රාසජනක කතාව දිගහැරෙන්නේ ඩේවිඩ් ඩන් යන චරිතය ප්‍රේක්ෂකයාට හඳුන්වා දෙමිනුයි. වෘත්තියෙන් ආරක්ෂක නිලධාරියෙක්. ඔහු පුද්ගලයන් එකසිය තිස් එක් දෙනකුට මරු කැඳවූ බිහිසුනු දුම්රිය අනතුරකින් දිවිගලවාගන්නට හැකිවූ එකම පුද්ගලයා පමණක් නොවෙයි, එම අනතුරින් ඔහුගේ ශරීරයේ එකදු සීරීමක්වත් සිදුවී නැත.එ…
මේ කුතුහලය දනවන ත්‍රාසජනක කතාව දිගහැරෙන්නේ ඩේවිඩ් ඩන් යන චරිතය ප්‍රේක්ෂකයාට හඳුන්වා දෙමිනුයි. වෘත්තියෙන් ආරක්ෂක නිලධාරියෙක්. ඔහු පුද්ගලයන් එකසිය තිස් එක් දෙනකුට මරු කැඳවූ බිහිසුනු දුම්රිය අනතුරකින් දිවිගලවාගන්නට හැකිවූ එකම පුද්ගලයා පමණක් නොවෙයි, එම අනතුරින් ඔහුගේ ශරීරයේ එකදු සීරීමක්වත් සිදුවී නැත.එලයිජා ප්‍රයිස් කියන්නේ අඳුරු අපැහැදිලි චරිතයක්, ඔහු ඩන්ව හමුවීමට පැමිණෙන්නේ එම සිදුවීම පිළිබඳව විශ්වාස කිරීමට අපහසු මතයක් සමගයි.
Split, Signs සහ The Sixth Sense වැනි කුතුහලය දනවන අතිවිශිෂ්ට චිත්‍රපට අධ්‍යකෂණය කල අධ්‍යකෂවරයෙක් වන M. Night Shyamalanගේ නිර්මාණයක්වන මෙම චිත්‍රපටය සුපිරි වීරයන්ගැන වෙනස් කෝනයකින් කතා කරන නාට්‍ය ස්වරූපයක් රැගත් චිත්‍රපටයකි. නොදන්නා කෙනෙක් නොමැති Bruce Willis සහ හැම චිත්‍රපටයකම වගේ කලු පුද්ගලයාගේ චරිතයෙන් දැකිය හැකි Samuel L. Jackson මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වනවා. 2000 වර්ෂයේ අග භාගයේදී නිකුත්වුන මෙම චිත්‍රපටය IMDB වර්ගීකරණයේ ලකුණු 7.2ක් ලබාගැනීමට සමත්කම් දක්වලා තියනවා. ඒවගේම විශේෂයෙන් කියන්න ඕනි මේ චිත්‍රපටයේ මීලඟ කොටස Glass යන නාමයෙන් 2019 වර්ෂයේ ජනවාරි මාසයේ නිකුත් වීමට නියමිතව තියනවා.
මේක මම බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් කරන පලවෙනි උපසිරැසියයි. මේ කතාවේ රසය හරිහැටි ලබාදීමට පුලුවන්තරම් උත්සහාකලා. උපසිරැසිය Downloadකරලා චිත්‍රපටය නරඹපු අය මේ උපසිරැසියේ තිබුන අතපසුවීම්, වැරදි ගැන Comment එකකින් පුලුවන්නම් කියලා යන්න.
“වීරයන් එක් කොනකත් අනෙක් කොනේ දුෂ්ටයිනුත් සිටිනා ලෝකයේ ඔබට හිමි තැන කුමක්ද?”
පොතේ ගුරාගේ පැරණි ලිපිය
ඔන්න ගෙනාව විද්‍යා ප්‍රබන්ධයක්..නමුත් නාට්‍යමය ස්වරූපයෙන් ගලාගෙන යන චිත්‍රපටයක්..සාමාන්‍යයෙන් මෙහෙම චිත්‍රපට අඩුයි..ඔන්න මම මේකෙ කතාව කියන්නම් කැමති කට්ටිය බාගන්න..එක්තරා කලු ජාතික කාන්තාවකට දරුවෙක් ලැබෙනව..වෛද්‍යවරයා මේ දරුවාව පරීක්ෂා කරල බලල කියනව ‘මම මේ වගේ දෙයක් කවදාවත් දැකල නෑ,මේ ළමයගෙ අත පය සියල්ලම කැඩිල’ කියල..මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ..ඔන්න දැන් වර්ථමානයෙ..එක්තරා සුදු ජාතිකයෙක් දුම්රියක ගමන් කරමින් ඉන්නව..ටික වෙලාවකට පසුව ඔහුට අමුත්තක් දැනෙනව..ඔහු රියදුරා දෙස බලනව..ඔහු බොහොම කලබල වෙලා..ඔවු..ඒ සිද්දියත් එතනින් ඉවරයි..දැන් වෙනත් තැනක..ළමයෙක් ටීවී බල බල ඉන්නව..ඔහු චැනල් මාරු කරනකොට දකින්නට ලැබෙන්නෙ විෂේශ ප්‍රවුත්තියක් යනව දරුණු දුම්රිය අණතුරක් ගැන..ඔහුට දැනගන්න ලැබෙනව මේ තමන්ගෙ පියා ගෙදර එනවා යැයි කියූ දුම් රිය බව..දැන් රෝගලේ දර්ශනයක්..මේ අණතුරින් බේරුන එකම පුද්ගලයා තමයි මම අර මුලින් කී සුදු ජාතිකය..ටීවී බලමින් සිටි ළමයාගෙ පියා..මගීන් විශාල ප්‍රමාණයක් මියගිය මේ අනතුරෙන් එක අස්ථි භග්නයක් වත් නැතුව මේ මිනිසා බේරුනේ කොහොමද කියල බලාගන්න ඕන නම් පහළ ළින්ක් එකෙන් ෆිල්ම් එක බාගන්න..සුපිරි වීරයෙකුගේ කථාවක් නාට්‍යමය ස්වරූපයෙන්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
9,566 downloadsDownload Unbreakable.2000-1.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “HR” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-**
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
HR
Subtitles
71 comments
Nuwan_Hero
Saranga J. Liyanagama
thanks mchan...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!tharindu gunarathna
thanks thanks
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....
ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්.....
පුලුවන්නම් දිගටම මේ වගේ සබ් දෙන්න මග ඇරුන පරන හොද ෆිල්ම් වලට සබ් දෙන්න.
ඔබට ජය......Kasun A.
palamu weni upasiresiyata suba pethum saho.upasiresiyata thuthi.jaya!
prabasha
Thanks macho
007porak
නියම වැඩක් සහෝ....
RC Nethsara
awesome.......................
Udara Damith Dissanayaka
.................බොහොම ස්තූතියි..........
චතුෂ තුෂර කුමාර
බොහෝම ස්තූතියි මේ උපසිරසියට නම්... මේක බාගෙන හුගාක් කල්... හැබැයි සබ් නැතිව තිබුනෛ්...
ඇත්තටම මේකට ස්තූති කරන ගමන් හරිනං දොස් පවරන්නත් ඕන මේ වගේ සුපිරිම චිත්‍රපටි බොහෝමයක් ඉස්සර උපසිරැසි නැතිව නිකංම බයිස්කෝප් එකේ දාලා අත පිහිද ගත්ත උන්දලටත්... ඔව්වොව් මේ පොතේ ගුරාලට තමා කියන්නේ... :D
මේ වගේ අසාධාරණයට ලක් උන චිත්‍රපටිවලට මෙහෙමවත් සාධාරණයක් කරනාවට බොහෝම ස්තූතියි.sachintha
පලමු වෙනි උපසිරැසි ගැන්වීමට හදවතින්ම සුභ පතනවා සහෝ
තවත් උපසිරැසියකින් ඉක්මනටම හමු වෙමු
ජය...Ara N Madhu
Thanks alot.
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
prabasha
මෙ film එකටම split ekath connect වෙනවා දෙකම බලන්න
gihan perera
Good job bro...Thanks so much...keep continue it..god bless you....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Chanaka Priyasanka
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.Salitha123
Mcn sub eka tiyenwda?
Salitha123
Sub eka nane bn
wathilak
ස්තුතියි උපසිරසියට...මේ චිත්‍රපටය බලල ඇති...ඒ වුනත් උපසිරසි සමග නැවත බලනව
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!malith
Ela ela
jagath55
thanks
AsithaDilruwan
ela ela saho thanks
prasanga priyamantha
Thanks brother
Viraj
sub ekata thanks saho. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thuglife
අඩුපාඩු නොතිබෙනා දෙවියකු නොවෙයි මෙමා.....මෙහෙම කිවුව මහත්තයෝ ශ්‍රී වික්‍ර්රම 2වන පැරකුම් රජුරුවෝ.....එහෙව් අපි මොන කජුද මහත්තයෝ....අනික තමයි දිනන එක නෙවෙයි සහභාහි වෙන එකෛ වෙෆගට්
eranda weerasinghe
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
muditha gayan
Hodai
veyran
Thank you so much for the sinhala sub.
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!chiro
supirima film ekak thnx sub dunnata
Dewadithya
Thanks for Sub!
Lakshansilva18
උපසිරසියට බොහොම ස්තුති
Supun shanika
ස්තූතියි බ්‍රෝ සබ් එකට ජයවේවා
Minethra
සබ් එකට තෑන්ක්ස් සහෝ
Sandunprabath1230
Thanks මචං
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Mr.pamz
Thanks
Nilush Angana
Sub ekata thanx
Malinda
Thanks for the sub. :)
Pramukmili
thanxxx bro....
Amila Mudalige
Thanks
hisarashanaka
Sub ekata godak thanks
Vihanga sathsara
thankss bro
Shehan putha
Thanks bro
C.R.Jayalath
Thanks Sub ekt
chinthaka_priyadrshana
Thank U bro...........
Dragonwhite
patta machan
Advertisement
![Unbreakable (2000) Sinhala Subtitles | අසාමාන්‍ය මිනිසෙක් ! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/Unbreakable-2000.jpg)
thanks bn e wagema Game Night 2018 filme eketh sub demuko