හොලෝවීන් මාලාවෙ හයවැන්න. පහ ඉවර උනේ කොහොමද කියල දන්නව ඇතිනෙ. අවසාන මොහොතෙ පොලිසියෙ ඇතිවෙන කළබලයකට පස්සෙ පිපුරුමක්. ජේමිත් එක්කම මයිකල් අතුරුදහන් වෙනව. මේ චිත්‍රපටය පටන්ගන්නෙ දරු උපතකින්, මේ වෙන කවුරුත් නෙමේ ජේමි. කවුරු නමුත් ජේමිවයි මයිකල්වයි දෙන්නම අරගෙන ගිහින් හන්ගගෙන ඉන්නව. තවත් අවුරුදු ගානක් යන…

හොලෝවීන් මාලාවෙ හයවැන්න. පහ ඉවර උනේ කොහොමද කියල දන්නව ඇතිනෙ. අවසාන මොහොතෙ පොලිසියෙ ඇතිවෙන කළබලයකට පස්සෙ පිපුරුමක්. ජේමිත් එක්කම මයිකල් අතුරුදහන් වෙනව.
මේ චිත්‍රපටය පටන්ගන්නෙ දරු උපතකින්, මේ වෙන කවුරුත් නෙමේ ජේමි. කවුරු නමුත් ජේමිවයි මයිකල්වයි දෙන්නම අරගෙන ගිහින් හන්ගගෙන ඉන්නව. තවත් අවුරුදු ගානක් යනකම් කලබලයක් නැති උනත් තව එක්කෙනෙක් මේ වෙනුවෙන් බලාඅගෙන ඉන්නව ඒ ටොමී ඩොයිල්. ඒ තමා මුලින්ම මේ කතාව පටන්ගන්නකොට ලෝරි බලාගත්ත ළමය. මේ වෙනකොට හැඩොන්ෆීල්ඩ් වල හොලෝවීන් තහනම් කරල. ඔහු බලාන ඉන්නෙ කවදහරි මයිකල් ආපහු එයි කියල. ඒ අතරෙ පාසලේ තරුණ කණ්ඩායමක් නැවත හොලෝවීන් පටන්ගන්න උත්සහ කරනව.
මුලින්ම අර ලැබුණ ලමයට මොකද උනේ. ජේමිව එතන හිරකරල හිටියත් හෙදියකගෙ උදව්වෙන් දරුවත් අරගෙන පැනයනව. නමුත් මයිකල්ගෙන් ගැලවෙන්න ලැබෙන්නෙ නෑ. ඒත් දරුවව බස් නැවතුමක සඟවනව. එතනදි ඇය පොලිසිය අමතන්න උත්සහ කලත් වැඩක් වෙන්නෙ නෑ. පස්සෙ ඒ මොහොතේ විකාශය වෙන ගුවන්විදුලි වැඩසටහනකට අමතනව. වැඩි විස්තරයක් කියන්න හම්බවෙන්නෙ නෑ. නමුත් මේ වැඩසටහන ටොමී පටිගතකරනව. ඒ මගින් දරුවව හොයාගන්නව. නමුත් මේ වෙනකොට ජේමි මියගිහින්.
රෝහලේදි ලූමිස්ව දකින ටොම් මේ වෙනුවෙන් ඔහුගෙ උදවු ඉල්ලනව. ටොම් දන්නව දැන් මයිකල් ආපහු ගෙදර එන බව. දැන් ඒ ගෙදර පවුලක් පදිංචියි. ඔවුන්වත් බේරගන්න ඕන. මොනදේ උනත් ප්‍රමාද වැඩියි බේරගන්න පුලුවන් වෙන්නෙ දෙන්නයි. ඒ කාරා හා ඇගේ පුතා. මේ අතරෙ මේ හැමදේම පිටිපස්සෙ ඉන්නෙ කවුද කියල දැනගන්නකොටඒ දෙන්නව විතරක් නෙමේ, ජේමිගෙ දරුවවත් මෙ වගකිවයුතු අය අරගෙන ගිහින්. වෙන කවුරුත් නෙමේ. ස්මිත් ග්‍රෝව් රෝහලේ වෛද්‍යවරුන් පිරිසක්. ඔවුන්ගේ උත්සහය මයිකල් තුල සිටින යක්ෂයා පාලනය කරන එක. ඔවුන්ට යක්ෂයා පාලනය කල හැකිවෙයිද? කාරා ඇතුලු පිරිසට කුමක් වෙයිද?
Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr මෙන්න මේ නම extra torrent අඩවියේ සෙවුමක් කරන්න. ටොරන්ට් පිටපත ලැබේවි. හැබැයි මතක ධාරිතාවය ටිකක් වැඩියි.
Halloween 4: The Return of Michael Myers (1988)
Due to copyright issues, we do not provide any torrent links.
Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
187 downloadsDownload Halloween-6-1995-.Baiscopelk.com_.rar23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
14 comments
Praneeth Randunu
Tharaka
මේ ෆිල්ම් එකත් දෙනකන් නොඉවසිල්ලෙන් හිටියේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
අසිත
elama saho thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා!asv2
thanx bro
Amalka Himeshan
Thanks machan sub ekata
Roxxxmalith
Tnx brother
sasindu kavish
Thanks
Malith Kaveesha
Halloween 2009 sinhala subtitle oneh!!!!!
Dewadithya
Thanks for Sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

first comment eka mage
Thanks bro
ela