ගොඩක් කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරන්, ආවා, ඊයේ තමයි, ෆිල්ම් එක ලැබුනේ, ඉවර කරන්න වුනේ අද. මේ අවුරුද්දෙ අගෝස්තු මාසයේ තමයි මේ චිත්‍රපටය තිරගත වුනේ. මම මේක කරන්න ගත්තේ නම් රිතික් අයියා නිසා තමයි.. 😀 චිත්‍රපටිය ගැන විස්තර කිව්වොත්, මේක අධ්‍යක්ෂණය කලේ Jodhaa Akbar, Lagaan, චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු…

ගොඩක් කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරන්, ආවා, ඊයේ තමයි, ෆිල්ම් එක ලැබුනේ, ඉවර කරන්න වුනේ අද. මේ අවුරුද්දෙ අගෝස්තු මාසයේ තමයි මේ චිත්‍රපටය තිරගත වුනේ. මම මේක කරන්න ගත්තේ නම් රිතික් අයියා නිසා තමයි.. 😀 චිත්‍රපටිය ගැන විස්තර කිව්වොත්, මේක අධ්‍යක්ෂණය කලේ Jodhaa Akbar, Lagaan, චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Ashutosh Gowarikar. අවරුදු ගණනාවකම හැදෑරීම වලින් අනතරුව තමයි ඔහු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. මෙහි ප්‍රධාන නිළිය වශයෙන් රඟපාන්නේ නම් හුරු පුරුදු කෙනෙක් නෙමේ, ඇය දමිළ චිත්‍රපට වල තමයි වැඩියෙන්ම රඟපෑවේ, මේ ඇගේ පළමු හින්දි චිත්‍රපටයයි. කොහොම වුනත් විචාරකයන්ගෙන් නම් මේ චිත්‍රපටයට හොඳ ලකුණු ලැබුණේ නැහැ, නමුත් අධ්‍යක්ෂවරයා මේ සිනමාපටයට යම් සාධාරණත්වයක් ඉටු කරලා තියෙනවා කියල මට හිතෙනවා. ඔයාලත් බලලම තීරණය කරන්නකෝ.
ඔයාල හැමෝම අහල තියෙනවානේ මොහෙන්ජෝ දාරෝ ගැන, ඒ ශිෂ්ටචාරය පාදක කරගෙන තමයි මෙහි කතාව ලියැවිලා තියෙන්නේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ බිහිවුණු විශාලතම නගරයක් තමයි මොහෙන්ජෝ දාරෝ කියන්නේ. මෙහි ප්‍රධාන චරිතය තමයි සර්මන්… එයා අම්රිසාර් කියන පුංචි ගමේ ඉඳගෙන මොහෙන්ජෝ දාරෝ නගරය දකින්න හීන මවන තරුණයෙක්. එත් එයාගේ මාමයි නැන්දයි ඔහුට ඒ නගරයට යන්න කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. එත් අවසානෙදි ඔහුව නවත්වන්න හැකිවෙන්නේ නැහැ. කොහොමහරි සර්මන් එයාගේ යාලුවත් එක්ක මේ නගරෙට යනවා. එහෙ ගියාට පසුව එයාට දැනෙන්න ගන්නවා, මොහෙන්ජෝ දාරෝ නගරය තමන්ගේම නගරයක් වගේ. ඒ විදි වල කඩපිල් වල මෙයිට කලින් සැරිසැරූ බවක් හැඟෙනවා. නමුත් ඒ නගරෙට අයිතිකරුවෙක් සිටිනවා. ඔහු තමයි මහම්, බලයට කෑදර කමෙන් ජිවත් වන කෙනෙක් තමයි මහම් කියන්නේ. මේ විදිහට ඒ නගරේ ගත කරන එක දවසකදී තමයි ඔහුට චානි මුණගැසෙන්නේ. චානි කියන්නේ ඒ නගරයේ පුජකතුමාගේ දියණියයි.. චානි දැක්ක පළමු දවසෙම සර්මන්ට ඇය ගැන ආදරයක් ඇති වෙනවා. එත් මේ නගරය මහත් ඛේදවාචකයකින් වැළලුනු නගරයක් බව සර්මන් දන්නේ නැහැ. ඒ වගේම චානි ව තමන්ගේ සහකාරිය කරගන්න නම් සර්මන්ට ලොකු අරගලයක් කරන්න සිද්ධ වෙනවා. ඒවගේම සර්මන් නොදන්නා තවත් සත්‍යක් තියෙනවා.. ඒ සේරම දේවල් දැනගන්න Mohenjo-Daro බලන්න ඔයාලට අරාධනා කරනවා. ඒවගේම මගේ කලින් චිත්‍රපටයට (Sanam Teri Kasam) අදහස් දක්වපු හැමෝටමත් මේ වෙලාවේ ස්තූති කරන ගමන් ගිහින් එන්නම්…. ඊළඟ උපසිරැසියෙන් මුණගැහෙමු….. 🙂
Blu-Ray පිටපතට යාවත්කාලීන කරන ලදී.
Due to copyright issues, we do not provide any torrent links.
Mohenjo Daro (2016) Hindi 720p HDRip x264 AAC ESubs – Downloadhub
Mohenjo.Daro.2016.Hindi.720p.BluRay.x264.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,346 downloadsDownload Mohenjo-Daro-2016x.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/2015-09-21.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයේෂා සත්සරණි
Subtitles
102 comments
රයන් ද සිල්වා
Suu
thank u :)
lahiru
hindi ewanam waddiya balanne ne.but thanx sis sub ekata
කවීන් ලහිරු
මම බලන්නම හිටපු චිත්‍රපටයක් මේක රිතික් අයියාගේ
ෆිලුමක් නම් කොහොම නොබලා ඉන්නද ඈ...
සබ් එකට තෑන්ක්ස් සහෝදරී
තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමුRanga Gabriel
thank you
buddhika
niyamai...supiri...thanx.......digatama sub demu...
nalin
Thank For the Sub Title ගයේෂා සත්සරණි
sajith thilakarathne
thanks sub ekata
wooobox
Thanks for the sub. A must watch movie :)
Chami.S
Thanks..
akc madhushka
Thanks..
thisal
tnxxxxxx
Udara Damith B/K
සී
න්
හ
ළ
උ
ප
සි
ර
ස
ට
ස්
තූ
ති
යි
Asanka
Thanks
Kasun Widusha
Tnx sis ela
sanka
ඊයේ hd කොපිය දැක්ක වෙලාවෙ ඉදන් sms එක එනකන් මග බලන් හිටියෙ ඔයාට ගොඩක් පින් සහොදරී
praneeth madu
keep going
Kulanjana Maduranga
niayamai…denakm balan hitapu filumak...thanks GAYESHA sis..sub ekata..digatama sub demu.jaya wewa…
Nchamara
Thanks
maheshbabu
ela ela sis.....
yeshu
tnx
silent$
Thanxxxxxxxxxx
Nuwan Asanka
Tnx dr
Nipun Sachinda
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසට .
ඉස්සරහටත් මේ වගේ අලුත් ෆිල්ම් වලට ඉකමනට sub දෙන්නsaradi
bohoma sthuthi...
Siraj ( සිරාජ් ප්‍රියන්ත )
එනකන් බලාගෙන හිටිය ෆිලුමක්.
ඉක්මනින් සබ් දුන්නාට ස්තූතියි.
ජයෙන් ජයම වේවා .........D.Chamara
bohoma sthuthi sahoooo
Udaya Saman
denakan balan hitiye.thanx sub jaya
දිනේෂ් අකලංක
සබ් එකට බොහොම ස්තුතියි..ජයවේවා!
sasanka
patta
Nimesh
saba enkal bln hitiye..thanks...
සුරේෂ් ජයතිලක
බොහොම ස්තූතියි සබ් එකට
Mangala
danyawad
Supun
Supiri ban..
Gathsara Umesh Kumara
සබට බොහෝම තුතියි අක්කියෝ...
Jack
නියමයිනේ.
මේක බලන්න හිටපු ෆිලුමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට සහෝදරී.
ජයෙන් ජය...Vimukthi Madushanka
link please send me.
Dulanga
Thanks
Chamith Mihiranga
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝදරී..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanaka Rashu
sarinnodu 2016 thwama naththe ai?
Ayesh
Thank You
Lushan Kuruppu
බොහෝම ස්තූතියි!
ජය...!!!ශැඩෝව් ප්රින්ස් හෂාන් බුද්ධික෴
මේවනේ ඕයි ෆිල්ම්... හිංදි සිනමාවට නව නලුවෝ හරියන්නේ නෑ... මුන් තමා රන් කරන්නේ... සුපිරි කථාවක් ඇති... දිගටම සබ් දෙන්න.. එල.. ජයවේවා...
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Amila
Thank u sis
Amil
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසට .
para
elama sahooooooodariiiiiiiiiiii thnx
saranga
thnx a lot
jeewantha
හින්දි ෆිල්ම් වැඩි නරබන් නැති උනත් ඔබ උපසිරැසි ගන්වපු නිසාත්, බලන්න ඔන කියල හිතපු මුවී එකක් නිසාත් මෙක බලන්න ඔනෙ.තව එකුගෙ රස වින්දනය උදෙසා මෙ කරන සෙවෙට තුති . ඔබට ජය...
Nilanka Caldera
ලෙසටම තියෙනවා sub එක නම්..thank u sis...!!
Advertisement

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
මේකට සබ් දෙනකල් තමයි බලන් හිටියේ
෴෴ජය වේවා෴෴