Watch Trailer

Hello Guru Prema Kosame (2018) Sinhala Subtitles | අපූරු පොරොන්දුව ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනෙ ඉක්මනටම ෆිලුමක් කරන්න ලැබුණා ආයෙත්,මේ වතාවේ තෙලුගු සිනමා පටයකට උපසිරස කරන්න පටගත්තෙ.විශේෂයෙන්ම කියන්න ඕනෙ මේක කරන්න මට අනගි සහයක් ලබාදුන්න චානක ඉඳුනිල් සොහොයුරාට ස්තූතිය පළකරනවා. තෙලුගු සිනමාවෙ කඩවසම්ම නලුවෙක් වන “රාම් පොතිනේනි “(රාම් රාම්)ගෙ අලුත්ම සිනමාපටය 2018 ඔක්ටොම්බර් 18 වන දින ත…

ඔන්න යාලුවනෙ ඉක්මනටම ෆිලුමක් කරන්න ලැබුණා ආයෙත්,මේ වතාවේ තෙලුගු සිනමා පටයකට උපසිරස කරන්න පටගත්තෙ.විශේෂයෙන්ම කියන්න ඕනෙ මේක කරන්න මට අනගි සහයක් ලබාදුන්න චානක ඉඳුනිල් සොහොයුරාට ස්තූතිය පළකරනවා.

තෙලුගු සිනමාවෙ කඩවසම්ම නලුවෙක් වන “රාම් පොතිනේනි “(රාම් රාම්)ගෙ අලුත්ම සිනමාපටය 2018 ඔක්ටොම්බර් 18 වන දින තිරගත කරන ලද පැය 2කුත් විනාඩි 20ක් පුරා දිවෙන IMBD අගය 7.7ක ඉහළ අරන් තියෙන Comedy, Romance ගණයට අයත් ලස්සන ආදර කතාවක්. Ready (2008), Maska (2009), Kandireega (2011), Pandaga Chesko (2015), Nenu Sailaja (2016), Hyper (2016), Shivam (2015) රාම්ගේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක්.”අනූපමා පරමේෂ්වරන් ” “අනූගේ ” චරිතයටත් Tej I Love You (2018), Krishnarjuna Yudham (2018),”ප්‍රනීතා සුභාෂ්” “රිතූගෙ” චරිතයටත් Mass Leader (2017), Gemini Ganeshanum Suruli Raajanum (2017) පන පොවනව. සන්ජු අම්මගෙයි තාත්තගෙයි ඉල්ලීමට අනුව හයිද්‍රාබාද් යන්න දුම්රිය ස්ථානයට එනව එතන ඉන්න ගැණු ළමයි දෙන්නෙක් කතා වෙනව එතන හිටපු රතු කමිසය ඇදගත්ත කොල්ලෙක් නරක විදියට හැසිරුණා, එයාල කෝච්චියේ ආවොත් එයාලට කරදර කරයි කියල.ඒත් අනූ කියනව කාකිනාඩ් ගමේ අය හයිද්‍රාබාද් යන්න තරම් උගත් අය නෙමෙයි කියල මේක අහගෙන ඉන්න සන්ජු හොද වැඩක් කරන්නම් කියල යාලුව ඇදන් ඉන්න රතු කමිසය ඇදගෙන අනූ ඉන්න සීට් එකේම අනිත් පැත්තෙ වාඩිවෙනව.අනුත් බයවෙලා ඉන්නව යාලුව කිව්ව කතාව ඇත්ත වෙයිද කියල.කොහොම හරි සන්ජු අනූට සමච්චලයක් දාගෙන හයිද්‍රාබාද් වලට ගිහින් අනූගෙ පස්සෙන් අනූගේ ගෙදරටම යනව.අනූත් බයවෙලා තාත්තට කතා කරනව,තාත්ත ඇවිත් බලද්දි සන්ජු. එයා හිතන්නෙ කාකිනාඩවල එයාගෙ යාලුවගෙ පුතා ගෙදර හොයාගෙන ඇවිල්ල කියල.

ඔන්න ඉතින් පහුවදාම මිනිහ රැවුල එහෙම කපල නළුව වගේ රස්සාවට පිටත් වෙනව,හැබැයි අනූගෙ තාත්ත සන්ජුට පවරනව හැමදාම අනූව කොලේජ් එකට ඇරලවන රාජකාරියත්.ඔන්න ඉතින් සන්ජු ඔෆිස් එකට ගිහිල්ල සහයකයගෙන් කොම්පුටර් මේසෙ අහපුවාම එයා කියනව ඊට කලින් පුහුණුවෙලා ඉන්න කියල.පස්සෙ ඔන්න පුහුණුවට ගිහිල්ල කෙල්ලෙකුට ලයින් දදා ඉද්දි මාට්ටු වෙලා දෙන්නම එළියට දානව.දැන් මොනා කරන්නද දෙන්න එක්ක කොෆි බොන්න කොෆි ෂොප් එකකට ගිහිල්ල රිතූ ඇණවුම් කරන ඒවට මිනිහට ගෙවාගන්න සල්ලිත් නැතිව අහුවෙනව.බේරෙන්නෙ කොහොමද දැන් ,කරන්න දෙයක් නැති නිසා අනූට කතා කරල ගෙන්නගෙන එයා බිල ගෙවල දානව.

ඔහොම ගෙවීගෙන යද්දි දවසක් රිතූ කතාකරල හම්බවෙන්න අහනව සන්ජුගෙන්.සන්ජුගෙත් තියෙන්නෙ කැඩිච්ච ඉංග්‍රීසිනෙ. කතාවෙනව ගෙදර කවුරුත් නෑ ගෙදර එන්න කියල,හරි වැඩේ වෙන්නෙ. සන්ජු යනව අනූලගෙ ගෙදර,අනූ යනව සන්ජුලගෙ ගෙදර.ඔහොම ඉතින් පොඩි පොඩි අවුල් ඇතිවෙවි ගෙවීගෙන යද්දි දවසක් රිතූ එයාගෙ ආදරේ කියනව සන්ජුට,කියල රිතූ කියනව “i love you rithu“කියන්න කියල. ඒත් මොකද වෙන්නෙ සන්ජු කියන්නෙ “i love you anu“කියල……

හ්ම්ම්ම් මොකද වෙන්නෙ ඊට පස්සෙ…කතාව බලලම ඉන්නකෝ එහෙනම්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය PROPER HD පිටපත් සඳහා අදාළ වේ.

24,877 downloadsDownload Hello-Guru-Prema-Kosame-2018.zip66 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට හා “චානක ඉඳුනිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

24,877 downloadsDownload Subtitles66 KB

60 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Kulanjana Maduranga

    subata thanks sahola,,,,

  3. Manoj jeewantha

    Thanks for the sub.. Good Luck...

  4. Chamith D Rajapaksha

    Thanks සබ් එකට

  5. supun priyanath

    Ela Film Ekak
    Sub Ekath Niyameta Tiyanawa
    Thank You

  6. geeganagamage

    ගොඩාක් ස්තුතියි ලස්සන ෆිල්ම් එකක් වගේ අනිවර්යයෙන්ම බලනවා .

  7. Nirodhya Dilshan

    thanks........ supiri... jaya jaya....

  8. chathurangi93

    Aniwa lassana film1k wenna athi. Thankz Good luck! Mahansiyata Sthuthi!!

  9. පැතුම් ඉෂාර

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ඔබ විසින් කරන්නාවූ මේ උතුම් සත් කාර්යය වෙනුවෙන් මාගේ ගෞරවණීය ස්තූතිය පුද කරමි!!!... තවත් මෙවැනි උපසිරැසි කරන්න අවස්ථාව ලැබේවා!!!... ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!...
    බුදු සරණයි!!! දෙවි පිහිටයි!!! ජය වේවා!!!

  10. priyan99

    thanks sub ekata machan

  11. uvinduvix

    රාම්ගේ 2017 reles උනු vunnadhi okate zindagi කියන film එක දාන්නකෝ බ්‍රෝ කව්රුත් එකේ සබ් එක දීලා නෑ.

    1. Charith Piyumal

      2017 film ekata kisima sub ekak ne?

  12. mcsurasinghe

    කාලෙකින් බලපු ලස්සනම ආදර කතාවන්
    ජයෙන් ජයම වේවා!

  13. C lakmal

    ගොඩක් හොදයි සබ් කරන එක , Vada Chennai (2018) Tamil මේ ෆිල්ම් එකටත් සබ් කරන්න බලන්න

  14. sooriyapatabadige

    Thanks for sub.........( pandaga chesko 2015/ maska 2009) films walata sub dennako please.........

  15. Tiger zinda

    Thanks bro subtitle

  16. wamg970809

    sabata sthuthi mulinma , kalekin balapu supiri move akk sub eka dila film eka thawath lassana karata sthuthi sho

  17. Madushanka

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  18. Amal_indika

    thanks for sub...
    ela...

  19. harshani11112

    දෙන්නටම ස්තුති....සබ් ගත්තා...
    දෙන්නටම ජයවේවා ....
    තෙරැවන්සරණයි

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Bandarajbandara

    ELama thanks

  22. Lahiri

    thankz saho

  23. Ayesh Prashan

    Thank You

  24. Buddi

    Thanks.........

  25. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …

    Request::
    Vada Chennai (2018)

  26. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.

  27. යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි සහෝලා දෙන්නටම...
    ජය... :D

  28. Kjs

    Meken film downlod karanna berida

  29. Amith_prasanga

    Thanks buddy

  30. Luchnik

    Thanks prens...

  31. ශසිත් සඳරුවන්

    සබට තුති කිව්වා...
    ඉක්මනින්ම බලන්න ඕනා..
    සුපිරි ඩබලක් නෙව ඉන්නේ. :P
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  32. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි ධනංජයටත් චානකටත්.....ජයෙන් ජයම වේවා !!"

  33. shihan umesh

    Mara lassanai kathawa godak thenq
    Me movi ekatath subtitles hadannako..energetic ram..

  34. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  35. dilsku

    thanks saho

  36. Haritha245

    උපසිරැසියට ගොඩක් ස්තුතියි !

  37. Stranger

    thanks

  38. DanushkaNuwan

    රාම් පොතිනේනි ගෙ පරන ටිකකුත් sub කරමුකො බොස් VUnnadhi okate zindagi

  39. DanushkaNuwan

    Son of satyamurthi 2

    1. oshanda

      son of sathyamurthi 2k thama awe ne

  40. DanushkaNuwan

    Nenu shailaja

    1. IndunilN

      Nenu Shailaja
      මේකට සබ් දීල තීයෙන්නෙ සයිට් එකේ.
      search කරල බලන්න.

  41. N_R

    Thanks.

  42. luon95

    THANKS

  43. baiscopelkishu

    Thanx machn

  44. [email protected]

    thanks bro sube ekata (savyasachi 2018) telugu me film ekatath sube dannako jayawewa

  45. wajira

    THANKS FOR SUB

  46. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  47. nish47

    ela bro

  48. D.Chamara

    oyala denatama bohoma sthuthi sahooo jaya

  49. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  50. Shan_prasanna

    Vunnadhi Okate Zindagi (2017) Okata sub eka dennako

Load more comments