Hello Guru Prema Kosame (2018) Sinhala Subtitles | අපූරු පොරොන්දුව ! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනෙ ඉක්මනටම ෆිලුමක් කරන්න ලැබුණා ආයෙත්,මේ වතාවේ තෙලුගු සිනමා පටයකට උපසිරස කරන්න පටගත්තෙ.විශේෂයෙන්ම කියන්න ඕනෙ මේක කරන්න මට අනගි සහයක් ලබාදුන්න චානක ඉඳුනිල් සොහොයුරාට ස්තූතිය පළකරනවා.
තෙලුගු සිනමාවෙ කඩවසම්ම නලුවෙක් වන “රාම් පොතිනේනි “(රාම් රාම්)ගෙ අලුත්ම සිනමාපටය 2018 ඔක්ටොම්බර් 18 වන දින තිරගත කරන ලද පැය 2කුත් විනාඩි 20ක් පුරා දිවෙන IMBD අගය 7.7ක ඉහළ අරන් තියෙන Comedy, Romance ගණයට අයත් ලස්සන ආදර කතාවක්. Ready (2008), Maska (2009), Kandireega (2011), Pandaga Chesko (2015), Nenu Sailaja (2016), Hyper (2016), Shivam (2015) රාම්ගේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක්.”අනූපමා පරමේෂ්වරන් ” “අනූගේ ” චරිතයටත් Tej I Love You (2018), Krishnarjuna Yudham (2018),”ප්‍රනීතා සුභාෂ්” “රිතූගෙ” චරිතයටත් Mass Leader (2017), Gemini Ganeshanum Suruli Raajanum (2017) පන පොවනව. සන්ජු අම්මගෙයි තාත්තගෙයි ඉල්ලීමට අනුව හයිද්‍රාබාද් යන්න දුම්රිය ස්ථානයට එනව එතන ඉන්න ගැණු ළමයි දෙන්නෙක් කතා වෙනව එතන හිටපු රතු කමිසය ඇදගත්ත කොල්ලෙක් නරක විදියට හැසිරුණා, එයාල කෝච්චියේ ආවොත් එයාලට කරදර කරයි කියල.ඒත් අනූ කියනව කාකිනාඩ් ගමේ අය හයිද්‍රාබාද් යන්න තරම් උගත් අය නෙමෙයි කියල මේක අහගෙන ඉන්න සන්ජු හොද වැඩක් කරන්නම් කියල යාලුව ඇදන් ඉන්න රතු කමිසය ඇදගෙන අනූ ඉන්න සීට් එකේම අනිත් පැත්තෙ වාඩිවෙනව.අනුත් බයවෙලා ඉන්නව යාලුව කිව්ව කතාව ඇත්ත වෙයිද කියල.කොහොම හරි සන්ජු අනූට සමච්චලයක් දාගෙන හයිද්‍රාබාද් වලට ගිහින් අනූගෙ පස්සෙන් අනූගේ ගෙදරටම යනව.අනූත් බයවෙලා තාත්තට කතා කරනව,තාත්ත ඇවිත් බලද්දි සන්ජු. එයා හිතන්නෙ කාකිනාඩවල එයාගෙ යාලුවගෙ පුතා ගෙදර හොයාගෙන ඇවිල්ල කියල.
ඔන්න ඉතින් පහුවදාම මිනිහ රැවුල එහෙම කපල නළුව වගේ රස්සාවට පිටත් වෙනව,හැබැයි අනූගෙ තාත්ත සන්ජුට පවරනව හැමදාම අනූව කොලේජ් එකට ඇරලවන රාජකාරියත්.ඔන්න ඉතින් සන්ජු ඔෆිස් එකට ගිහිල්ල සහයකයගෙන් කොම්පුටර් මේසෙ අහපුවාම එයා කියනව ඊට කලින් පුහුණුවෙලා ඉන්න කියල.පස්සෙ ඔන්න පුහුණුවට ගිහිල්ල කෙල්ලෙකුට ලයින් දදා ඉද්දි මාට්ටු වෙලා දෙන්නම එළියට දානව.දැන් මොනා කරන්නද දෙන්න එක්ක කොෆි බොන්න කොෆි ෂොප් එකකට ගිහිල්ල රිතූ ඇණවුම් කරන ඒවට මිනිහට ගෙවාගන්න සල්ලිත් නැතිව අහුවෙනව.බේරෙන්නෙ කොහොමද දැන් ,කරන්න දෙයක් නැති නිසා අනූට කතා කරල ගෙන්නගෙන එයා බිල ගෙවල දානව.
ඔහොම ගෙවීගෙන යද්දි දවසක් රිතූ කතාකරල හම්බවෙන්න අහනව සන්ජුගෙන්.සන්ජුගෙත් තියෙන්නෙ කැඩිච්ච ඉංග්‍රීසිනෙ. කතාවෙනව ගෙදර කවුරුත් නෑ ගෙදර එන්න කියල,හරි වැඩේ වෙන්නෙ. සන්ජු යනව අනූලගෙ ගෙදර,අනූ යනව සන්ජුලගෙ ගෙදර.ඔහොම ඉතින් පොඩි පොඩි අවුල් ඇතිවෙවි ගෙවීගෙන යද්දි දවසක් රිතූ එයාගෙ ආදරේ කියනව සන්ජුට,කියල රිතූ කියනව “i love you rithu“කියන්න කියල. ඒත් මොකද වෙන්නෙ සන්ජු කියන්නෙ “i love you anu“කියල……
හ්ම්ම්ම් මොකද වෙන්නෙ ඊට පස්සෙ…කතාව බලලම ඉන්නකෝ එහෙනම්.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය PROPER HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 24368 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට හා “චානක ඉඳුනිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you.good work
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Tnx bro
Thanx mchnla sub ekt.baiscope ekt jaya wewa..
Thanx mchnla sub ekt. baiscopelk ekt jaya wewa…
Shinhala upasiraasata thnz. Good luck bicecop
Thanks ……………good luck …………………………….
Vunnadhi Okate Zindagi (2017) Okata sub eka dennako
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
oyala denatama bohoma sthuthi sahooo jaya
ela bro
Thank you bro sub ekata
THANKS FOR SUB
thanks bro sube ekata (savyasachi 2018) telugu me film ekatath sube dannako jayawewa
Thanx machn
THANKS
Thanks.
Nenu shailaja
Nenu Shailaja
මේකට සබ් දීල තීයෙන්නෙ සයිට් එකේ.
search කරල බලන්න.
Son of satyamurthi 2
son of sathyamurthi 2k thama awe ne
රාම් පොතිනේනි ගෙ පරන ටිකකුත් sub කරමුකො බොස් VUnnadhi okate zindagi
thanks
උපසිරැසියට ගොඩක් ස්තුතියි !
thanks saho
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Mara lassanai kathawa godak thenq
Me movi ekatath subtitles hadannako..energetic ram..
බොහෝම ස්තුතියි ධනංජයටත් චානකටත්…..ජයෙන් ජයම වේවා !!”
සබට තුති කිව්වා…
ඉක්මනින්ම බලන්න ඕනා..
සුපිරි ඩබලක් නෙව ඉන්නේ. 😛
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
Thanks prens…
Thanks buddy
Meken film downlod karanna berida
බොහෝම ස්තූතියි සහෝලා දෙන්නටම…
ජය… 😀
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
Request::
Vada Chennai (2018)
Thanks………
Thank You
thankz saho
ELama thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
දෙන්නටම ස්තුති….සබ් ගත්තා…
දෙන්නටම ජයවේවා ….
තෙරැවන්සරණයි
thanks for sub…
ela…
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
sabata sthuthi mulinma , kalekin balapu supiri move akk sub eka dila film eka thawath lassana karata sthuthi sho
Thanks bro subtitle
Thanks for sub………( pandaga chesko 2015/ maska 2009) films walata sub dennako please………
ගොඩක් හොදයි සබ් කරන එක , Vada Chennai (2018) Tamil මේ ෆිල්ම් එකටත් සබ් කරන්න බලන්න
කාලෙකින් බලපු ලස්සනම ආදර කතාවන්
ජයෙන් ජයම වේවා!
රාම්ගේ 2017 reles උනු vunnadhi okate zindagi කියන film එක දාන්නකෝ බ්‍රෝ කව්රුත් එකේ සබ් එක දීලා නෑ.
2017 film ekata kisima sub ekak ne?
thanks sub ekata machan
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ඔබ විසින් කරන්නාවූ මේ උතුම් සත් කාර්යය වෙනුවෙන් මාගේ ගෞරවණීය ස්තූතිය පුද කරමි!!!… තවත් මෙවැනි උපසිරැසි කරන්න අවස්ථාව ලැබේවා!!!… ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!…
බුදු සරණයි!!! දෙවි පිහිටයි!!! ජය වේවා!!!
Aniwa lassana film1k wenna athi. Thankz Good luck! Mahansiyata Sthuthi!!
thanks…….. supiri… jaya jaya….
ගොඩාක් ස්තුතියි ලස්සන ෆිල්ම් එකක් වගේ අනිවර්යයෙන්ම බලනවා .
Ela Film Ekak
Sub Ekath Niyameta Tiyanawa
Thank You
Thanks සබ් එකට
Thanks for the sub.. Good Luck…
subata thanks sahola,,,,
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!