Watch Trailer

Home Alone: The Holiday Heist (2012) | නත්තල් හොරකම. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියනවා හැමෝටම. ඇත්තටම මම බයිස්කෝප් අඩවියට අලුත් කෙනෙක්. මම ගොඩක් චිත්‍රපටි වලට සිංහල උපසිරැසි බයිස්කෝප් අඩවියෙන් අරගෙන තියෙනවා. ඉතින් මටත් හිතුණා ඒ වගේ දෙයක් කරන්න. ඉතින් මේක මගේ පළවෙනි උපසිරසිය නිසා වැරදි අඩු පාඩුත් ඇති. හරි , කතාව පැත්තට ගිහිල්ල බලමූ. Home Alone බලපු නැති කෙනෙක් හොයා ගන්…

Home Alone The Holiday Heist (2012)

ආයුබෝවන් කියනවා හැමෝටම. ඇත්තටම මම බයිස්කෝප් අඩවියට අලුත් කෙනෙක්. මම ගොඩක් චිත්‍රපටි වලට සිංහල උපසිරැසි බයිස්කෝප් අඩවියෙන් අරගෙන තියෙනවා. ඉතින් මටත් හිතුණා ඒ වගේ දෙයක් කරන්න. ඉතින් මේක මගේ පළවෙනි උපසිරසිය නිසා වැරදි අඩු පාඩුත් ඇති. හරි , කතාව පැත්තට ගිහිල්ල බලමූ.

Home Alone බලපු නැති කෙනෙක් හොයා ගන්නත් අමාරුයි. ඒ තරමටම ජනප්‍රිය වෙච්ච චිත්‍රපට මාලාවක පස්වන චිත්‍රපටය තමා අද ඔයාල බලන්න යන්නේ. කතාවේ ප්‍රධාන චරිතය තමයි ෆින් බැක්ස්ටර් කියන්නේ. මෙයාලා ගේ මුළු පවුලම මේන් කියන නගරයට එනවා. ඒ එයාලගේ අම්මගේ රස්සාව නිසා. ඉතින් මෙයාලට පදිංචි වෙන්න වෙන්නේ ගොඩක් අමුතු ගෙදරක. ඉතින් මේ ගෙදර මිලකරන්න බැරි ගොඩක් වටිනා චිත්‍රයක් තියෙනවා. මේ ගැන දැනගන්න හොරු කණ්ඩායමක් ෆින්ගේ ගෙදර මංකොල්ල කන්නයි හදන්නේ. මම මෙච්චරයි කියන්නේ ඉතුරු ටික දැනගන්න කතාව බලන්නම වෙනවා.

ෆින්ගේ ගෙදර ඉන්නේ මොනවගේ හොල්මන්ද? චිත්‍රය ගන්න හොරු මොනවගේ දෙයක් කරයිද? ෆින් මේ පාර මොනවගේ දේවල් කරයිද? හොරුන්ට මොනවගේ දෙයක් වෙයිද? මේ ගැන දැනගන්න ෆිල්ම් එක බලලම ඉන්න..

මේ මගේ පළමු උපසිරස වන නිසා වැරදි තියෙන්න පුළුවන්. ඒ ගැන පහළින් ලියලම යන්න.. ඔබට ජය. තවත් උපසිරසකින් හමුවෙමු…

Home Alone (1990)
Home Alone 2: Lost in New York (1992)
Home Alone 3 (1997)
Home Alone 4 (2002)

Home Alone: The Holiday Heist (2012) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

5dcdfc15dfa3f2eccab0f0eafe07c834f78baea1 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,128 downloadsDownload HA52012baiscopelk.zip113 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/EmilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එමිල් ශාමේන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එමිල් ශාමේන්

Subtitles

2,128 downloadsDownload Subtitles113 KB

33 comments

  1. Ishan

    THanx

    1. ssad

      s

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    1. එමිල් ශාමේන්

      ස්තුතියි

  3. එල්.සී. දමැල්

    අඩවියට සාධරයෙන් පිළිගන්නවා....
    සුභ පැතුම්...
    දිගටම උපසිරස ලබාදෙන්න අවැසි ශක්තිය හා ධෛර්ය ලැබේවා කියා පතනවා...
    උපසිරසට ස්තුතියි...
    ජයෙන් ජය...

    1. එමිල් ශාමේන්

      ස්තූතියි සහෝ

  4. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks EMIL saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………

    1. එමිල් ශාමේන්

      ස්තූතියි සහෝ

  5. kanchana

    palamu sub ekata suba pathum....
    digatama sub karanna
    jaya wewa

  6. Janith

    Thanks, Please continue upload Ancient Aliens subtitles.

  7. janith dulanjana

    thankz sub ekata

  8. Deex

    Welcome to Biscope.lk

    thanks

    good luck.

  9. Avishka

    atlantis denne nadda dan?

  10. thisal

    tnx bnn elxxx

  11. tdk

    Maxxxaa

  12. rokiya

    නියමයි සහෝ......
    දිගටම සබ් දාන්න සහෝ.....

  13. කාංචන

    නියමයි සහෝ......
    පොඩි වැරදි තිබුනත්......
    දිගටම සබ් දාන්න සහෝ.....

  14. Uraj Deemantha

    එල එල එකෙන්ම බානවා..... :) කාලෙකින් ආව සුපිරි ෆිල්ම් එකක් වෙන්න ඕනා.... අපි වගේ පොඩි ලමයින්ට හොද.... :P

    1. එමිල් ශාමේන්

      ස්තූතියි සහෝ

  15. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    උණුසුම් උණුසුම් සුභ පැතුම් සහෝ පලමු උපසිරැසියට! දිගු ගමනක් යමු. හදවතින්ම සුභ පතනවා. ඒ වගේම අද ගෙනාපු සබටත් බොහොමත්ම ස්තූතියි. ජය වේවා!!!

  16. “චූටී මල්ලි”

    නියමයි සහෝ
    සබට තුති
    ඔබට ජය..

  17. isuru

    palamu sub ekata suba pathum!

  18. නලින්

    ස්තුතියි එමිල් සහො! පළමු නිර්මාණයට සුභ පැතුම්

    ජය වේවා!

  19. indika

    thnn Q :)

  20. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  21. ANJANA

    thanks..

  22. aravinda

    mare maru machan tawa tawat sub denna api puluwan widiyata help ekak dennam comment dala ho add click karala hari

  23. රොයිලි

    බොහොම ස්තූතියි එමිල් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. එමිල් ශාමේන්

      ස්තූතියි සහෝ

  24. prabhath

    thanks

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  26. Upun Nethupriya

    Supiri bro thanzx for the sub

  27. Supun M. Hettigoda

    උපසිරැසියට ගොඩාක් ස්තුතියි...
    ජයෙන් ජයම වේවා.....